මචන්ලා ඔයාලා පවිච්චි කරන අත් ඔරලෝසු ගැන මේ ත්‍රෙඩ් එකේ කතා කරමුද ??හොඳ brands මොනවාද ?price කොහොමද වගේ දේවල් .
ගාන නම් මම හරියට දන්නේ නැ. තාත්තට අම්මා දුන්නු තැග්ගක්. පස්සේ තාත්තට වෙන එකක් ගත්තා, මට දුන්නා පරන එක. මම හිතන්නේ 30ක් 35ක් වෙන්න ඇති.එල ගනන කොහොමද
බිත්ති ඔරලෝසුවට කඹයක් දාල බැඳං යන්නෙ![]()
![]()
මචන්ලා ඔයාලා පවිච්චි කරන අත් ඔරලෝසු ගැන මේ ත්‍රෙඩ් එකේ කතා කරමුද ??හොඳ brands මොනවාද ?price කොහොමද වගේ දේවල් .