අත් දිග උඩින් අදින ඇදුම ගැන

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Mens-fashion.jpg


    මේ වගෙ බැනියම උඩින් ඇදලා තියෙන අත් දිග එකට කියන වෙනම නමක් තියෙනව ද. මම කඩවල් කිහිපයකට ගියා තිබ්බෙ නෑ
    මේවා කොහෙද ගන්න තියෙන්නේ
     
    • Like
    Reactions: dhanuka kumara

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බැකියමක් නෙවෙයි නේද
    ටීසට් එකටනෙ අදින්නෙ
    මේ කොරෝනා කාලෙ මොන රෙදිද හුත්තො
    රෙදි නැත්තන් ජොකයි බැනියමයි හරි ඇදන් ඉදපන්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    • Like
    Reactions: dhanuka kumara

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,664
    3,982
    113
    මගේ ගාව තියෙනවා. ඔකට කියන්නේ light jackt කියලා. 12c - 22c වගේ තියෙනකොට අදින්නේ. ඊට වඩා සිතලනම් හොද jackt එකක් ඔන්නේ. රට ගියාම තමයි මමනම් පාව්ච් කරන්නේ. මෙහේ නුවරඑලිය වගේ යනවනම් හොද‍යි. කොලඹ වගේ අදින්න බැ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    labkawe genu pirimi kawadawath thamange angata gelapena adumak adinne ne. hini, tamil film wala wage adinna hadanne , thamanta gela puna ho netha, wediyenma genu., habai a indian film wala wage anga maintain karanna kiuwahama balanna ona dena talk
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    • Like
    Reactions: dhanuka kumara

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    hoda antek matat set karahan colombo walin machan

    එහෙම ගොඩක් අය සෙට්වෙලා නෑ බං, අනින වැඩවලට මං නෑනෙහ්, චැට් කරනවා විතරයි, මං කොටු සීන් එකෙ නෑ කියලා දැනගත්තාම එයාලා කතාකරන එක නැවැත්තුවා.
    හොද වැදගත් ඇන්ටිලා ඉන්නවා බං හස්බන් නැති. අපි අවංකව එයාලට රෙස්පෙක්ට් කරොත් එයාලත් අපිට ඕපන් වෙනවා, පොඩ්ඩක් හොදට කතා කරපු ගමන් බඩුව කියලා ලේබල් එක ගහනවනෙ ගොඩක් උන්,
    ඇන්ටිලා ගොඩක්ම කැමති ස්ලිම් දගකාර කොල්ලන්ට, තමන්ට වඩා උසස් කොටද අදාලත් නෑ එයාලට.
     
    • Like
    Reactions: dhanuka kumara

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම ගොඩක් අය සෙට්වෙලා නෑ බං, අනින වැඩවලට මං නෑනෙහ්, චැට් කරනවා විතරයි, මං කොටු සීන් එකෙ නෑ කියලා දැනගත්තාම එයාලා කතාකරන එක නැවැත්තුවා.
    හොද වැදගත් ඇන්ටිලා ඉන්නවා බං හස්බන් නැති. අපි අවංකව එයාලට රෙස්පෙක්ට් කරොත් එයාලත් අපිට ඕපන් වෙනවා, පොඩ්ඩක් හොදට කතා කරපු ගමන් බඩුව කියලා ලේබල් එක ගහනවනෙ ගොඩක් උන්,
    ඇන්ටිලා ගොඩක්ම කැමති ස්ලිම් දගකාර කොල්ලන්ට, තමන්ට වඩා උසස් කොටද අදාලත් නෑ එයාලට.

    mama nam kotay 😢

    pm dannam
     
    • Like
    Reactions: dhanuka kumara