අත් දෙකේම ඔරලෝසු දෙකක්

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,606
    6,876
    113
    වදුරව
    හිතපන් මෙහෙම එවුන් රටේ වගකීම් දරන කොට මොකද වෙන්නෙ කියල.

    ප.ලි : ඉස්සරහට තව කෙල වෙනව මිස හොදක් නෑ.රට පැනපල්ල
     
    • Sad
    • Like
    Reactions: Cypress and SK29

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,140
    27,572
    113
    තැරි දාර ගව බයියෙක් ඇපල් ඔරලෝසු බැන්දා වගෙයි :rofl: :rofl: :rofl:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කතාවෙ යටි අරුත බලමු....


    අත් ඔරලෝසුව...
    මගේ අනන්‍යතාවය...

    ඒ වගේ තමයි,
    පාර්ලිමේන්තුව...
    රටේ අනන්‍යතාවය..

    ඒත් ඇත්තටම,

    ඇපල් වොච් එක...
    මගේ වැඩ කරගන්න

    ඒ වගේ තමයි,
    ලොක්කගෙ පවුල සහ දූ දරුවන් කැල...
    රට සම්බන්ධ තීරණ ගැනීම
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    පපයට බිත්ති ඔරලෝසුවයි කැලැන්ඩරෙයිත් එල්ලන් එන්න තිබුනෙ.. මොක්කුද මේ
     
    • Haha
    Reactions: akmaadj

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    techvsaesthetic.jpg
    high_low.jpg

    ehema karana un thawa innawada kiyala poddak hoyala baluwa prens
    https://www.hodinkee.com/articles/double-wristing-a-guide-for-the-perplexed
     
    • Wow
    Reactions: wawula