අත් බෙහෙත් කීපයක් හොයා ගත්තා යලුවො සෙට් එ&quo
මෙන්න මන් නෙට් එකෙ අනුග්‍රහයෙන් අත් බෙහෙත් කීපයක් හොයා ගත්තා යලුවො සෙට් එකට දෙන්න.
ගොණුසු විසට
-------------------
ගොනුස්සෙක් එහෙම කාලා තෙයෙනවැයි ?
*පරණ කොහු ලනු ටිකක් පුච්චල එ අලු අරන් පොල්තෙල් වලින් හොදට මික්ස් කරලා ගාන්න
*වරා කොල කොටා පිරිමි මුත්‍රා සමග මිශ්‍ර කර ගගන්න.
*ඇට සහිත ගස් කරල් හැබ ඇල් වතුරෙන් අබරා ගාන්න (මෙකෙ තෙරුම නම් මන් දන්නෙත් නැ )

පත්තෑ විසට
-----------------------
*පැපොල් මුලක් පිරිමි මුත්‍රා වලින් අබර ගාන්න.(කොහොමද පිරිමි අපිට තියෙන ඩිමාන්ඩ් එක )

*කාපු ස්තනය ලුනු වතුරෙන් සොදා අමු කහ අල දෙමට මුල් උනු දියෙන් අබර ගාන්න.
*විශ වැඩි නම් ඩිවුල් ගසෙ පස් පන්ගුව තම්බා බොන්න.
කුන කටු විසට
------------------
මු නම් පුතෙ පට්ට විස යකෙක්.
*පලමුව දිවුල් දලු,දෙහි දලු එක පමන ගෙන දෙහි අබුලෙන් අබරා ගන්න.අනතුරුව දිවුල් කොල පොතු, කහ ,ලුනු දම කොටා මලවා බදින්න.
දෙබරන්ට,බබරන්ට සහ මීමැස්සන්ට
--------------------------------------------
*එරබඩු කොල දෙහි අබුලෙන් අබර ගාන්න.
*අමු කහ දෙමට මුල් අනු දියෙන් අබරා ගාන්න.
බල්ලෙක් එහෙම හැපුවොත්
-----------------------------------
*කැ සැනින් තුවලය හොඩින් සොදන්න
*මුරුන්ගා කොල හුනු සමග කොටා තුවලය බදින්න.
*දිවුල් කොල පොතු අමු කහ දියලුනු සමව ගෙන කොටා මලවා තුවලෙ බදින්න.
*ලොකු තුවලයක් අත්නම් කහ මුඩු,පොල්කටු අගුරු කුඩු එකට කලවම් කර තුවලයෙ බදින්න.
සර්පය නොදනී නම්
---------------------------
*සස්සද මුලක් දෙහි අබුලෙන් අබරා ගාන්න.
*එලගි තෙල් ටිකක් පොවා වෛද්‍යවරයකුට පෙන්වන්න.
මීයකු සපා කැවොත්.
------------------------
*කැ සැනින් රත්රන් කැබැල්ලක් රත් කර තුවලෙ තබන්න. (කැරට් නම් කීයද දන්නෙ නැ)-මාරයි නෙ ??

*තුවලෙ එලගි තෙල් අලෙප කර පූසකු ලව්ව ලෙව කගන්න කියලත් කියල තියෙනවා.—මීයගෙයි පූසගෙයි සෙල්ලම මන් හිතන්නෙ.

*රතු හාල් කැද වලට දිවුල් යුශ මිශ්‍ර කර බීමට දෙන්න.
බලල් විශට
----------------
*කුප්පමෙනියා කොල සපා තුවලයෙ තබන්න.
මෙ මගෙ පලවෙනිම ලොකුවට ටයිප් කරපු ත්‍රෙඩ් එක නිසා සහොලා වරදි ඇති හොදෙ.
----***** නෙට් එකට පින් සිදු වෙවා !!!!! ******--------

[/QUOTE]

Last edited: