..:: අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද........?-1 ::..

tllanka

Junior member
  • Dec 30, 2022
    34
    24
    8
    ඔන්න අපි කටත් වුවමනා වන නිතර ඇසෙන්නෙ නැති,ගොඩක් දෙනෙක් නොදන්න අත් බෙහෙත් පිළිබඳව ලිපි පෙලක ආරම්බය සනිටුහන් කරන මුල්ම ළිපියයි මේ දිග හැරෙන්නේ.
    මෙම ලිපිය මා විසින් අන්තර්ජාලයට මුසු කලද මෙහි කතෘ වෙදැදුරු චන්ද්‍රලතා සමරසේකර මහත්මියයි. ( දේශීය වෙදදුරු ක්‍රම පිළිබඳ ජාතික ආයතනය )
    මෙය මා උපුටා ගත්තේ අත් බෙහෙත් නම් පුස්ථකයෙනි.
    මෙය හුදෙක් කාගේත් දැනගැනීම පිනිස සයිබර් තලයට එක්කිරීමට මට සිත්විය.
    https://sipsalablog.blogspot.com/2010/08/1.html?m=0
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Bump 👍
    ඒ ශාක වර්ග හොයාගෙන හිටවගන්න වෙනවා ඉතිං. සමහර විට වත්තෙම ඇති. අඳුරන්නෑනෙ.