අත් හිටවූ සිරදඬුවම්
නයි නළඟන හෙවත් ඩිලානි නැමැත්තියට වසර 5කට අත්හිටුවන ලද මාස 3ක සිරඳඩුවම් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද නියම කරන ලදී.
රාතී‍්‍ර සමාජ ශාලාවක නාගයෙකු ළඟ තබාගෙන නර්තනයේ යෙදුණා යැයි සැකපිට ඇයව අත්අඩංගුවට ගෙන තිබූ අතර ඇයට එරෙහි නඩුව විභාග වෙමින් තිබිණි. අද එහි තීන්දුව ලබාදෙමින් මහේස්ත‍්‍රාත්වරයා ඇයට අත්හිටවූ සිරදඬුවම් නියම කරන ලදී.

මචන් මම මෙ නිව්ස් එක දැම්මෙ පොඩි කාරනයක් දැන ගන්න. සිර දඩුවම් අත් හිටවූ සිර දඩුවම් කියන්නෙ දෙකක්ද? එහෙනම් මචො අත් හිටවූ සිර දඩුවම් කියන්නෙ මොකක්ද ? දන්නෙ නැති නිසයි අහන්නෙ.
අපෙ එලකිරි එකේ නීති ගැන දන්න මහත්තුරු පොඩ්ඩක් කියලා දෙනවද මේ ගැන