අත් හිටවූ සිරදඬුවම්

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    අත් හිටවූ සිරදඬුවම්

    නයි නළඟන හෙවත් ඩිලානි නැමැත්තියට වසර 5කට අත්හිටුවන ලද මාස 3ක සිරඳඩුවම් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද නියම කරන ලදී.

    රාතී‍්‍ර සමාජ ශාලාවක නාගයෙකු ළඟ තබාගෙන නර්තනයේ යෙදුණා යැයි සැකපිට ඇයව අත්අඩංගුවට ගෙන තිබූ අතර ඇයට එරෙහි නඩුව විභාග වෙමින් තිබිණි. අද එහි තීන්දුව ලබාදෙමින් මහේස්ත‍්‍රාත්වරයා ඇයට අත්හිටවූ සිරදඬුවම් නියම කරන ලදී.


    :confused:

    මචන් මම මෙ නිව්ස් එක දැම්මෙ පොඩි කාරනයක් දැන ගන්න. සිර දඩුවම් අත් හිටවූ සිර දඩුවම් කියන්නෙ දෙකක්ද? එහෙනම් මචො අත් හිටවූ සිර දඩුවම් කියන්නෙ මොකක්ද ? දන්නෙ නැති නිසයි අහන්නෙ.
    අපෙ එලකිරි එකේ නීති ගැන දන්න මහත්තුරු පොඩ්ඩක් කියලා දෙනවද මේ ගැන
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මාස 3ක් හිරේ, ඉට පස්සෙ වෙන නඩුවක් දාගෙන වැරදිකාරයා උනොත් අවුරුදු 5ක් හිරේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාස 3ක් හිරේ, ඉට පස්සෙ වෙන නඩුවක් දාගෙන වැරදිකාරයා උනොත් අවුරුදු 5ක් හිරේ
    මම දන්න විදියට නම් මචං....
    වසර 5කට පස්සේ මාස 3ක් හිරේ. නමුත් ඒ කාලය තුල යහපත් කල්ක්‍රියාවෙන් හිටියොත් ඒකත් නෑ...
    නමුත් අවුරුදු 5ක් ඇතුලත තව මොකක් හරි ගෝස්තියකට සෙට් වුනොත් අර සිර දඩුවම වහා ක්‍රියාත්මක වෙනවා....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    මට අත්හිටවූ පන්ති තහනමක් ලැබුන ඉස්කෝලේ යන කාලේ
    උබලට කොහෙන්ද මේවා