එළකිරියේ මනුස්සයෙකුට බලන්න බැරි කුණුහරුප කියන් රණ්ඩු වෙන්න එපා මචන්ලා.ස්ට්‍රෙස් යන්න මොනවහරි විහිළුවක් කරන් තමන් දන්නා වැදගත් දෙයක් හැමෝම එක්ක ෂෙයාර් කරන්, තමන්ගේ ප්‍රශ්නෙකට මොනවහරි දන්නා කෙනෙක්ගෙන් උදව්වක් අරන්, මෙම්බර් කෙනෙක්ගේ ප්‍රශ්නෙකදී තමන්ට වචනෙකින් හරි කරන්න පුළුවන් උදව්වක් කරන් ඉමු.මොකද හරි විදියට බලනවානම් මේකේ ඉන්න 98%ක් ම ඉන්නේ ෆේක් අනාථයෝ තමයි.හරි ටික දෙනයි තමන්ගේ නමින් ඉන්නේ. ඒ වගේම බොහොම ටික දෙනයි එක්කෙනාට එක්කෙනා අඳුරන්නේ.ඉතින් තේරුමක් නෑ දේශපාලනය හෝ වෙනයම් දෙයක් සඳහා කුණුහරුප කියන් මරාගන්න එක. 



















අරුණ 47 කියල මෙම්බර් කෙනෙක් හිටිය නේද ?
තව ගොඩක් හිටිය නම් මතක නෑ.හැබැයි හැමෝම කව්රු හරි මෙම්බර් කෙනෙකුගේ ප්‍රශ්නයකදී උදව් කරා. 
