අතාරින්න එපා!!! ඕකගේ හොම්බටම දෙකක් අනිමු !!!

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එළකිරියේ මනුස්සයෙකුට බලන්න බැරි කුණුහරුප කියන් රණ්ඩු වෙන්න එපා මචන්ලා.ස්ට්‍රෙස් යන්න මොනවහරි විහිළුවක් කරන් තමන් දන්නා වැදගත් දෙයක් හැමෝම එක්ක ෂෙයාර් කරන්, තමන්ගේ ප්‍රශ්නෙකට මොනවහරි දන්නා කෙනෙක්ගෙන් උදව්වක් අරන්, මෙම්බර් කෙනෙක්ගේ ප්‍රශ්නෙකදී තමන්ට වචනෙකින් හරි කරන්න පුළුවන් උදව්වක් කරන් ඉමු.මොකද හරි විදියට බලනවානම් මේකේ ඉන්න 98%ක් ම ඉන්නේ ෆේක් අනාථයෝ තමයි.හරි ටික දෙනයි තමන්ගේ නමින් ඉන්නේ. ඒ වගේම බොහොම ටික දෙනයි එක්කෙනාට එක්කෙනා අඳුරන්නේ.ඉතින් තේරුමක් නෑ දේශපාලනය හෝ වෙනයම් දෙයක් සඳහා කුණුහරුප කියන් මරාගන්න එක. :angry::angry::angry::angry::cool::cool::cool::cool::love:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    EA4E23E8-6DC1-42A8-85F8-797804844001.jpeg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    එළකිරියේ මනුස්සයෙකුට බලන්න බැරි කුණුහරුප කියන් රණ්ඩු වෙන්න එපා මචන්ලා.ස්ට්‍රෙස් යන්න මොනවහරි විහිළුවක් කරන් තමන් දන්නා වැදගත් දෙයක් හැමෝම එක්ක ෂෙයාර් කරන්, තමන්ගේ ප්‍රශ්නෙකට මොනවහරි දන්නා කෙනෙක්ගෙන් උදව්වක් අරන්, මෙම්බර් කෙනෙක්ගේ ප්‍රශ්නෙකදී තමන්ට වචනෙකින් හරි කරන්න පුළුවන් උදව්වක් කරන් ඉමු.මොකද හරි විදියට බලනවානම් මේකේ ඉන්න 98%ක් ම ඉන්නේ ෆේක් අනාථයෝ තමයි.හරි ටික දෙනයි තමන්ගේ නමින් ඉන්නේ. ඒ වගේම බොහොම ටික දෙනයි එක්කෙනාට එක්කෙනා අඳුරන්නේ.ඉතින් තේරුමක් නෑ දේශපාලනය හෝ වෙනයම් දෙයක් සඳහා කුණුහරුප කියන් මරාගන්න එක. :angry::angry::angry::angry::cool::cool::cool::cool::love:
    උබ වැරැද්දක් කරන්නේ මචන් , එපා මචන්
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මට අසැබි වදන් කිව්වොත් එහෙම නැවක් පුරෝලා ගැන්සිය අරන් ඇවිත් පොරොවෙන් කපලා යන්නෙ මාලු කපනවා වගේ:frown:
    ඔව් ඔව් ආයේ ලේසි නෑ..අපේ දුවන්නෙ වයිකින් ලේ බොලව්
    :cool:

    Travis Fimmel Vikings GIF
     
    Last edited:

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කුණුහරප පුළුවන් තරම් කියපන් බන්, එතකොට එකේ ගානක් නැතව යනවා.
    දැන් පාරේ drive කරන කොට කුනුහ්ර්පයක් ගණන් ගන්නේ නැහැ නේ. ඒ වගේ තමයි.
    IIWP (Institute of Indrajith's Wiswaasa Psychology)
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    IIWP (Institute of Indrajith's Wiswaasa Psychology)
    කුනුහර්ප්යෙත් වටිනාකම තියින්නේ අහන ඉන්න එකට කොච්චර තද වෙනවද කියන මානය මත.
    හරියට තෙල් ගන්න $ පව්ව්චි කරන්නේ නැත්තම් ඇමෙරිකන් උන්කෙල් sam rip වගේ තමයි.
    එදාට කව්රු වත් ඇමෙරිකන් ග්‍රීන් කාර්ඩ් ගන්න ට්‍රය් කරන එකෙක් නැහැ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    මිනිසුන් විවිධාකාරයි ලෝකය ගෝලාකාරයි කියනවනේ...
    "සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නොයන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන"
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සිරා බන්. වලියක් ගිහින් එකෙක් ඇඩ්‍රස් දාලා අනිකා ගැන්සිය එක්ක ගිහින් තව පොඩ්ඩෙන් එකෙක් මැරෙනවා
    ඔහොම සීන් එකක් ගියා වගේ මතකයක් තියෙනෝ.මම මුලින්ම එළකිරි විසිටර් කෙනෙක් විදියට බලන්න එන කාලේ මේකේ මරු වලි තිබ්බා.:angry::growl::angry::growl::angry::growl::Pඅරුණ 47 කියල මෙම්බර් කෙනෙක් හිටිය නේද ?:rolleyes:තව ගොඩක් හිටිය නම් මතක නෑ.හැබැයි හැමෝම කව්රු හරි මෙම්බර් කෙනෙකුගේ ප්‍රශ්නයකදී උදව් කරා. :cool:

    කුනුහර්ප්යෙත් වටිනාකම තියින්නේ අහන ඉන්න එකට කොච්චර තද වෙනවද කියන මානය මත.
    හරියට තෙල් ගන්න $ පව්ව්චි කරන්නේ නැත්තම් ඇමෙරිකන් උන්කෙල් sam rip වගේ තමයි.
    එදාට කව්රු වත් ඇමෙරිකන් ග්‍රීන් කාර්ඩ් ගන්න ට්‍රය් කරන එකෙක් නැහැ.
    උඹ කියන කතාවෙත් හිතන්න යමක් තියේ. :yes:

    maru ban. kohenda mewa hoyaganne.:P:lol::lol::lol:
    ------ Post added on Aug 11, 2021 at 6:50 PM

    ,math meditation patan gattha mun denna mathak karala @erozan @N A K A M U R A mewan avajakayo melowata apahu pahath wenne epa kiayala
    මෙදිටෙෂන් පටන් ගත්තට කමක් නෑ.ගිනි පෙට්ටිය විසික් කරපිය පැත්තකට. :P
    ------ Post added on Aug 11, 2021 at 6:52 PM

    forum වල තමන්ගෙ නමින් ඉන්න ඕනෙ කියල දෙයක් නෑ !
    අනිවා මචන්. :yes: :yes::love:
    ------ Post added on Aug 11, 2021 at 6:55 PM

    forum වල තමන්ගෙ නමින් ඉන්න ඕනෙ කියල දෙයක් නෑ !
    අනිවා මචන්. :yes: :yes::love:
    කිරියේ කුණුහර්ප කීම තහනම් නිසා මම කවදාවත් කිරියේ කුණුහර්ප කියල නෑ. 😊
    ලින්ඩෝ උඹමද මේ කියන්නේ. :P :love:
    ------ Post added on Aug 11, 2021 at 7:05 PM

    උබ වැරැද්දක් කරන්නේ මචන් , එපා මචන්
    :love:
    ------ Post added on Aug 11, 2021 at 7:07 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,216
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම සීන් එකක් ගියා වගේ මතකයක් තියෙනෝ.මම මුලින්ම එළකිරි විසිටර් කෙනෙක් විදියට බලන්න එන කාලේ මේකේ මරු වලි තිබ්බා.:angry::growl::angry::growl::angry::growl::Pඅරුණ 47 කියල මෙම්බර් කෙනෙක් හිටිය නේද ?:rolleyes:තව ගොඩක් හිටිය නම් මතක නෑ.හැබැයි හැමෝම කව්රු හරි මෙම්බර් කෙනෙකුගේ ප්‍රශ්නයකදී උදව් කරා. :cool:

    උඹ කියන කතාවෙත් හිතන්න යමක් තියේ. :yes:

    maru ban. kohenda mewa hoyaganne.:P:lol::lol::lol:
    ------ Post added on Aug 11, 2021 at 6:50 PM

    මෙදිටෙෂන් පටන් ගත්තට කමක් නෑ.ගිනි පෙට්ටිය විසික් කරපිය පැත්තකට. :P
    ------ Post added on Aug 11, 2021 at 6:52 PM

    අනිවා මචන්. :yes: :yes::love:
    ------ Post added on Aug 11, 2021 at 6:55 PM

    අනිවා මචන්. :yes: :yes::love:

    ලින්ඩෝ උඹමද මේ කියන්නේ. :P :love:
    ------ Post added on Aug 11, 2021 at 7:05 PM

    :love:
    ------ Post added on Aug 11, 2021 at 7:07 PM
    මම ලියපු එක කුණුහර්ප වචනයක් පෙන්නපං. 2010 ඉඳලා එක කුනුහර්පයක් කියල නෑ මේකේ.
     
    • Love
    Reactions: CONCORDE777

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මිනිසුන් විවිධාකාරයි ලෝකය ගෝලාකාරයි කියනවනේ...
    "සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නොයන සිසිල් දිය දහර වෙමු එකම ගඟකට වැටෙන"
    සුනිල දිය දහර....

    ඔය ඉතිං,
    මගෙන් අහගන්නනෙ හදන්නෙ. සිංදුව වරද්දල දාල..
    අඩේ මේ... සිංදු දානවනං හරියට දාපන් හරිය නැත්තං ඉතිං... #?/!??#