login මතක වැදගත් දෙකට පාවිච්චි කරන්නේ නැති මේල් ඇඩ්රස් තියෙනවද? remove.bg එකට දාල ඉමේජස් වල background ටික remove කරගෙන HD බාගන්න ඕන. temporary මේල් දාන්න දෙන්නෙත් නෑ. මේල් 10ක් තිබ්බ නම් ඇති, දැනට මගේ 10ක් විතර පාවිච්චි කළා. තියේ නම් දීහල්ලකෝ හදිස්සියක්. අලුතෙන් හදන්නත් වෙලාවක් යනවනේ. 