අතෑරලා දාපු login මතක මේල් ඇඩ්‍රස් තියෙනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    login මතක වැදගත් දෙකට පාවිච්චි කරන්නේ නැති මේල් ඇඩ්‍රස් තියෙනවද? remove.bg එකට දාල ඉමේජස් වල background ටික remove කරගෙන HD බාගන්න ඕන. temporary මේල් දාන්න දෙන්නෙත් නෑ. මේල් 10ක් තිබ්බ නම් ඇති, දැනට මගේ 10ක් විතර පාවිච්චි කළා. තියේ නම් දීහල්ලකෝ හදිස්සියක්. අලුතෙන් හදන්නත් වෙලාවක් යනවනේ. 😣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    domain name ekak tiyenawa nam email forward karaganna puluwan
    මොකට මේල් ෆෝවර්ඩ් කරගන්නේ. මේකට මේල් වෙරිෆිකේෂන් එකක් එන්නේ නෑ. නිකන් ලොග් වෙන්න විතරයි ඕන.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    temp mail barida
    බෑ බන් ගන්නේ නෑනේ.
    elakiri.com domain eka ube nam *@elakiri.com emails okkoma ube gmail ekata fwd karanna puluwan. ethkota ubata oni tharam email address hadanna puluwan.
    ඒ කියන්නේ පැහැදිලි කරපන් ඩොමේන් නම් තියෙනවා. හැබැයි තාම සයිට් එක ලයිව් නැනේ. 😥
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නේ පැහැදිලි කරපන් ඩොමේන් නම් තියෙනවා. හැබැයි තාම සයිට් එක ලයිව් නැනේ. 😥

    මේ තියෙන්නෙ Godaddy වල මගේ ඩොමේන් එක සෙට් කරල තියෙන විදිහ. ඩොමේන් එකත් එක්ක free email forwarding හම්බ වෙනව. catch-all email එකක් හැදුවම කැමති නමක් දාල [email protected] කියල email address හදන්න පුලුවන්

    1607772665729.png
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    Gmail, yahoo wage ewaye email Alias hadanna denawa. ona ganak hadanna puluwan mama oya wage case walata pawichchi karala tiyenawa. Eka id ekak thibunama athi.

    https://www.boxysuite.com/blog/gmail-guide/use-alias-in-gmail
    පොඩ්ඩක් තේරෙන සිංහලෙන් සරලව පැහැදිලි කරපන් කරන විදිහ. 🤔
    මේ තියෙන්නෙ Godaddy වල මගේ ඩොමේන් එක සෙට් කරල තියෙන විදිහ. ඩොමේන් එකත් එක්ක free email forwarding හම්බ වෙනව. catch-all email එකක් හැදුවම කැමති නමක් දාල [email protected] කියල email address හදන්න පුලුවන්

    View attachment 105630
    මගේ porkbun එකේ තියෙන්නේ ඩොමේන් එක.
    මෙව්වා ෆේක් විදිහට අල්ලනවා බන්.
    @sinhalaya.com ehema wedada ba mama sehena kalayak ehema ekak use kala
    j5LsWVk.png
     
    • Like
    Reactions: Gwynbleidd