අතිගරු ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසා

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සෝස් = ලඞ්කාසීනිව්ස් :P

විමසුම පිටපතේ සැර අඩු වර්ශන් එක සීනිව්ස් කියන්නෙ.. :v
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    2004 SMS pawichchi kalata wada ada minissu 4n pawichci karanawa
    mobile phone dan duppat minihage athata awilla :)

    ada FB heta dupat minihat pawichchi karai..
    tawa FB godak vote karala aththe thaama chande nati podi aya wennat puluwan habai e aya niyojanaya karanne anaagtha parapura :D
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    ඔව් තියෙන ලයික් ගාන තමයි වැදගත්... මාස තුනට 36000ක්... අවුරුදු 4ට 40000..උබට ඔකෙ වෙනස තෙරුම් ගන්න තරම් මොලෙ වැඩිලා නැ...උබට 40000 තමයි ලොකුවට පෙන්නෙ..කාලෙත් එක්ක සසදල බලන්න තරම් උබෙ මොලෙ වැඩිලා නැ...අපි දන්නවා කොහොමත් උබට හැම එකටම කියන්න මොකක් හරි තියෙනව කියලා.... උබෙ අම්මට සාරුව සුනිල් *කලා ගියත්..උබට එක සාදාරනයි කියන්න මොකක්ම හරි හෙතුවක් තියෙනව... :lol::lol::lol::lol::lol:

    8 පාස් නැති උන්ට කොහෙද බං මෙව්ව තේරෙන්නෙ:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    1622835_514837455294278_1470647627_n.jpg
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අර ෆොනීව එක සැරයක් ෆේස්බුක් ජනාධිපති කරවලා මුරුංගා අත්තෙ තියලා කස්ටිය මාරු වුනා.
    පොර ඡන්ද ප්‍රථිපලත් එක්කම බිම වැටුන පාර තාම ඒ කෝමා එකෙන් අවදි වෙන්න බැරිව දොඩවනවා.

    අනේ අනුරයටත් ඒ ටිකම වෙන්නයි යන්නෙ. ඔහොම උඩ යවලා ඡන්ද ප්‍රථිපල ආවාම රිදෙන්න පුක බිම ඇනුනහම ආයෙ පියවි සිහිය ලේසියෙන් එන්නෙ නෑ.
    ඊට පස්සෙ මම තමයි ජනාධිපති කියලා ෆොනී වගේ දොඩව දොඩව යයි. පව් බං මිනිහා. උඹලත් මිනිස්සුන්ට කරන අපරාධ.
     
    දැන්ම බය උනාද? අපිට ඕනි 10%ක් 15%ක් අතර ගානක් විතරයි....අපිට ඒ ඇති දැනට ඉතුරු ටික පස්සේ බලමු :P:P:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    කතා ශෙලයෙන් තෙරෙනවා ෆෙක් එක කාගෙද කියලා :lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කතා ශෙලයෙන් තෙරෙනවා ෆෙක් එක කාගෙද කියලා :lol::lol::lol:
    අහවල් දේකට බය වෙන්නද?
    දුක ෆොනීට වුන දේම අනුරටත් වෙන්න යන එක ගැනයි.
    ඒ අපරාධයට වගකියන්න ඔ්නේ ඔන් ලයින් ඡන්ද වල උන්ව පුම්බලා මුරුංගා අත්තෙ තියන උන්මයි.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අහවල් දේකට බය වෙන්නද?
    දුක ෆොනීට වුන දේම අනුරටත් වෙන්න යන එක ගැනයි.
    ඒ අපරාධයට වගකියන්න ඔ්නේ ඔන් ලයින් ඡන්ද වල උන්ව පුම්බලා මුරුංගා අත්තෙ තියන උන්මයි.

    එත් බැලුවා මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි කියන ත්‍රෙඩ් එකෙ බුරපු බල්ලා කො කියලා... :lol::lol::lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    එත් බැලුවා මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි කියන ත්‍රෙඩ් එකෙ බුරපු බල්ලා කො කියලා... :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කතා ශෙලයෙන් තෙරෙනවා ෆෙක් එක කාගෙද කියලා :lol::lol::lol:

    රිදිලද කොහෙද ෆේක් එකක් ගැන කියවනවා.කියා ඇති දේ ගැන කතා නෑ.
    :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් එතනදිනම් මෝඩ වැඩේ කලේ.....එත් බන් 41ක් අපු එකෙන් පේනවා උන්ට මිනිස්සුන්ගේ යටි හිතේ කැමැත්තක් තියෙනවා කියලා....කොහ්මත් සන්දානේ ඉන්න ඔය ගම්මන්පිල වගේ අය ඇරෙන්න මැරයෝයි ...හයි කාරයොයි නේ unp....සන්දානේ දෙකේම ඉන්නේ.....කොහොමත් ලංකාවට වෙනසක් ඕනි බන් :(:(
    ඒ මොඩ කම් ආයෙ හරි ගස්සන්ඩ බැ බන්,මොකද කියනවනම් ඒ මොඩ කම කරන්ඩ අනුබල දුන්න ලොකුම මීහරක තමයි අද jvp නායකය වෙලා ඉන්නෙ. දැන් පෙරහැර හිගින් ඉවරයි.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දැන්ම බය උනාද? අපිට ඕනි 10%ක් 15%ක් අතර ගානක් විතරයි....අපිට ඒ ඇති දැනට ඉතුරු ටික පස්සේ බලමු :P:P:P

    ඇයි ඇපේ බේරගන්නද?:lol::lol: