අතිගරු ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රිදිලද කොහෙද ෆේක් එකක් ගැන කියවනවා.කියා ඇති දේ ගැන කතා නෑ.
    :P:P
    කියපුව ගැන කොහෙ කතා කරන්ඩද බන් තර්කයක් ගොඩනගන්ඩ බැ. :):)
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එත් බැලුවා මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි කියන ත්‍රෙඩ් එකෙ බුරපු බල්ලා කො කියලා... :lol::lol::lol::lol::lol:

    ආ මම අද උදේ වැඩට එනකොට දැක්කා බල්ලො ටිකක් කුරුදුවත්ත පොලීසිය ලග ඉන්නවා.
    දුලාංජලී ඇතුලෙ හින්දා වෙන්න ඇති.
    :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අර ෆොනීව එක සැරයක් ෆේස්බුක් ජනාධිපති කරවලා මුරුංගා අත්තෙ තියලා කස්ටිය මාරු වුනා.
    පොර ඡන්ද ප්‍රථිපලත් එක්කම බිම වැටුන පාර තාම ඒ කෝමා එකෙන් අවදි වෙන්න බැරිව දොඩවනවා.

    අනේ අනුරයටත් ඒ ටිකම වෙන්නයි යන්නෙ. ඔහොම උඩ යවලා ඡන්ද ප්‍රථිපල ආවාම රිදෙන්න පුක බිම ඇනුනහම ආයෙ පියවි සිහිය ලේසියෙන් එන්නෙ නෑ.
    ඊට පස්සෙ මම තමයි ජනාධිපති කියලා ෆොනී වගේ දොඩව දොඩව යයි. පව් බං මිනිහා. උඹලත් මිනිස්සුන්ට කරන අපරාධ.
    :lol::lol::lol::yes::yes::yes:
    දැන්ම බය උනාද? අපිට ඕනි 10%ක් 15%ක් අතර ගානක් විතරයි....අපිට ඒ ඇති දැනට ඉතුරු ටික පස්සේ බලමු :P:P:P
    10%-15% :lol::lol::lol: කවදාවත් ගන්ඩ වෙන්නෙ නැ.මොකද කියන්නෙ අල්ලමුද ඔට්ටුවක්, jvp මුලු චන්ද ප්‍රමනයෙන් 15% ගත්තොත් මම එලකිරි එකෙන් යනව බැරි,උනොත් උබ යන්ඩ ඔනෙ.ඔට්ටුද?:):)
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ආ මම අද උදේ වැඩට එනකොට දැක්කා බල්ලො ටිකක් කුරුදුවත්ත පොලීසිය ලග ඉන්නවා.
    දුලාංජලී ඇතුලෙ හින්දා වෙන්න ඇති.
    :P

    ඉතින් මට ගානක් වත් නැනෙ :lol::lol::lol::lol:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    he he.. mu enne hena pandi talks dagena. anthimata redi galawan amu heluwen inne
    :lol::lol::lol:

    රෙදි ගැලවුන අය කව්ද කියලා හොයා ගන්න පුලුවන් මගේ කමෙන්ට් වලින් පස්සෙ කට උත්තර නැතිව නතර වෙලා තියන පොර ටෝක් කාරයින්ගෙ ත්‍රෙඩ් ටික බැලුවහම.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කතා ශෙලයෙන් තෙරෙනවා ෆෙක් එක කාගෙද කියලා :lol::lol::lol:

    reputation_neg.gif
    අතිගරු ෆේස්බුක්... 03-26-2014 12:20 PM hi erozan
    "කො-ප-නැ-වේ-පු":P:P

    හූ......... අපට රිදෙයි.
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    lanka c news කියන විමල්ගෙ නිල වෙබ් සයිට් එකේ විස්තර නෙ උඹ දාල තියෙන්නෙ... ඕකෙ jvp එකට හරි බුද්ධදාසට හරි මඩක් නොතිබ්බොත් නෙ අවුල... :P:P:P:P:P:P
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    රෙදි ගැලවුන අය කව්ද කියලා හොයා ගන්න පුලුවන් මගේ කමෙන්ට් වලින් පස්සෙ කට උත්තර නැතිව නතර වෙලා තියන පොර ටෝක් කාරයින්ගෙ ත්‍රෙඩ් ටික බැලුවහම.

    Kiyapanko balanna apitath danaganna :lol::lol:
    Uya hari porak ne :rofl::rofl:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    lanka c news කියන විමල්ගෙ නිල වෙබ් සයිට් එකේ විස්තර නෙ උඹ දාල තියෙන්නෙ... ඕකෙ jvp එකට හරි බුද්ධදාසට හරි මඩක් නොතිබ්බොත් නෙ අවුල... :P:P:P:P:P:P
    :lol: