අතිතයෙ ලංකාවේ පැවති ලිංගික සිරිත්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    රුකුලෙ පැදිම
    රුකුලෙ පැදිම නම් අතිතයෙ ලංකාවේ පැවති ලිංගික සිරිතකි. මෙක නම් මොන අර්ථයෙන් බැලුවත් සදාචාර සම්පන්න ක්‍රමයක් නොවන බව කිව යුතුය .
    ගමෙ ගම්මුලාදැනියා හො ඊට සමාන ප්‍රභුන් විසින් ගමෙ ගැටිස්සියන් සමහර විට වැඩිවියට පත් නොවු ගැහැණු ලමයින් එක්කෙනෙක් හො කිහිප දෙනෙක් සමග ලිංගිකව එකතු විමට ගමෙ වනරොදට යැම රුකුලෙ පැදිම කියලා හදුන්වනවා.
    මෙක සත් රාග සිරිත් වලින් එකක් ලෙස හදුන්වා තිබෙනවා. මෙහිදි දැරියන් අකමැති වුවත් ගම්මුලාදැනියා හො ප්‍රභුවරයාට එකග වෙන්න වෙනවා.
    මෙක රුකුලෙ පැදිම ලෙස හැදින්වුවත් ඊටත් අතිතයෙ රුකුලෙ පැදිම කියන්නෙ ලිංගික ක්‍රියාකාරකම් සදහාම දෙදෙනෙක් වනයෙ හමු විම. සුනෙත්‍රා දෙවිය මලයාලම් කුමාරයෙක් සමග රුකුලෙ පැදිම නිසා උපන් කුමරා රුකුලෙ කුමරා ලෙස හැදින්වු පසුව අලකෙෂ්වර මරා කොට්ටෙ රජවු පරාක්‍රමබාහු රජුයි.

    පනාමුරේ මඩවන්වෙල මහ දිසාවෙ, වැඩිවියට පත් වෙච්චි ගෑනු ලමයි ගේ පලමු රාත්‍රිය,ගමේ වෙන ඕනෑම විවාහයක පලමු දින යහන්ගතවීම ඔහු සමග සිටීමට අණක් නිකුත්කර තිබුනා.

    මඩුවන්වෙල වලව්වෙ දිග්ගෙයි නැටුම
    මඩුවන්වෙල දිසාවෙ ගමේ කෙල්ලෙක් ලොකු උනාම රෙදි ගලවල එයා ඉස්සරහ නටන්න ඕන කියල නීතියක් තිබුනා .

    ගමන් දීගෙ
    ඉස්සර රටේ මහත්තය ආරච්චිගෙ වසම බලන්න එනකොට ... කන්න බොන්න දීල කන්‍යාවියක් දෙන්න ඕන සතුටු කරන්න.
    ඒකට කියන්නෙ ගමන් දීගෙ කියල රජ කාලෙ ඉදන් ආපු සිරිතක් ... ගෙදට්ට එන උසස් කුලවතෙක් ට කැමති නන් බිරිද දුව එක්ක ඉන්ඩ දෙන එක සම්ප්‍රදායක් ...ඒක ගෞරව යක් ලෙස සලකල තියෙන්නෙ

    හෙළ ජාතික අභිමානේ

    වැදු විරුවන් සේ පොරණේ
    දිනු මව් බිම සව් සිරියෙන් සරසව්
    පිබිදෙව් පිබිදෙව් සැරසෙව්

    හෙළ ජාතික අභිමානේ
    වැදු විරුවන් සේ පොරණේ
    දිනු මව් බිම සව් සිරියෙන් සරසව්
    පිබිදෙව් පිබිදෙව් සැරසෙව්
    හෙළ ජාතික අභිමානේ..

    වීර විකුම් පෑ පෙර දරුවෝ

    දෙස රැස මුර කෙරුවෝ
    ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ
    නොමවව් ණයකරුවෝ
    දැය දියුණට පැද යන නැවියා
    ගොවියා බිම දෙවියා
    සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි
    අට ලෝ දම හුරු හෙළයා
    සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි
    ගෑනු ආරච්චිල හිටියනන් ගමන් දීගෙ ආතල් 😂
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    source please
    Season 1 Episode 3 GIF by Amazon Prime Video
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    තමන් අඩුකුලේ වුනාම ඉතිහාසය නොදන්නා එවුන්ට මෙහෙම බොරැ බේගල් ඇදබාල ස්වයං වින්දනය ලබන උබ රජයේ විශ්ව විද්‍යාල උපාධි ජෙප්පෙක් නේද....

    සිංහල බෞද්ධ සමාජයේ ඉස්සරත් දැනුත් ඔය මානසික ලෙඩ නෑ
    ඒවුනාට කුරුසකොලූල හම්බදූෂණ ගැනත් ලියපන්....
    රිදුනද ? ජෙප්පෙකුත් නෙමේ කැතලිකුත් නෙමේ ඩිගිරිය කරෙත් ප්‍රයිවෙට්..
    උඹේ අනාවැකි හැම එකක්ම වැරදියිනේ බන්. උඹත් රුකුලේ පැදලා හම්බුනා අඩුකුලේ එකෙක් වගේ මට පෙන්නේ :lol:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    තාම ටොපා කපනවා මොන නින්දාවක් ද
    ටොපා කපන එක අමන වැඩක් තමා. ටොපා ගේ ස්කින් එක කැපුවාම පයියේ සංවේදී කම නැති වෙනවා. පව් ඉතින් එහෙම කපලා තියෙන උන් .
     
    • Like
    Reactions: Dhanushka.N

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Mata mathakai issara paper ekaka kiyawanawa kauru hari mudali knk uge party walata gamey kello genalla strip dance daanawa kiyala.

    Issara balan giyama danata wada patta open
    ඕපන් නෙමෙයි යකෝ. ඒ කාලෙත් බලය තියෙන උන් හොඳ ඒව සේරම තෝරගෙන ගහල.
    පොඩි උන් වේලි වේලි ඉදල.
    මුලාදෑනිය ගමේම ගෑනුන්ට අරින සීන් එකක් තිබිල තියෙන්නෙ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,214
    12,011
    113
    රුකුලෙ පැදිම කියලා සර්ච් කලා..

    මෙහෙම ඒකක් ගූගලේ නැ..ඇත්ත කියපන්...උඹ නේද ? නම හැදුවේ.
     
    • Like
    Reactions: siri_ayya

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Muladeniyata witharai balanna puluwan ... Eka ithin unfair. Game pirimi hamotama balanna natuwa nm sadaranai
    ඔවු බන්.
    ගමේ අනික් උන් තමුන්ගෙ ගෑනිට බුකල තියෙන්නෙත් පට්ට ගේමක් දීලද කොහෙද.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    රුකුලෙ පැදිම කියලා සර්ච් කලා..

    මෙහෙම ඒකක් ගූගලේ නැ..ඇත්ත කියපන්...උඹ නේද ? නම හැදුවේ.
    Lankawa wage ponna rataka ponna sinhala huthawal google karala hoyanna puluwan kiyala hitana umbala wage unwa gahala maranna ona.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ඕපන් නෙමෙයි යකෝ. ඒ කාලෙත් බලය තියෙන උන් හොඳ ඒව සේරම තෝරගෙන ගහල.
    පොඩි උන් වේලි වේලි ඉදල.
    මුලාදෑනිය ගමේම ගෑනුන්ට අරින සීන් එකක් තිබිල තියෙන්නෙ.
    Ehenm gama watema lamai athi dial ekata
     
    • Like
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    රුකුලෙ පැදිම කියලා සර්ච් කලා..

    මෙහෙම ඒකක් ගූගලේ නැ..ඇත්ත කියපන්...උඹ නේද ? නම හැදුවේ.
    වැල කතා වල ඔහොම ඒව තියෙනව බන්. වැදි ගමක වැල කතාවක තිබුන පිල් ගහනව කියල එකක්.
    උන් පිල් ගහනව කියන්නෙ ගෙදර පිලේ බුකන එකට
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Ehenm gama watema lamai athi dial ekata
    ඔවු බන්. රටේම උන් එක වගේ මොංගල් කෙලින්නෙ ඒකනෙ. ඒ කාලෙ හිටපු කුපාඩි පභූවරු කීපදෙනෙකුගෙ ජාන තමයි මුලු රටේම එවුන්ට තියෙන්නෙ.

    ගෑනු ආරච්චිල හිටියනන් ගමන් දීගෙ ආතල් 😂
    ඇයි යකෝ අනුලා දේවි ඉන්නෙ. රජ වාසල වටේම උන්ට කියල ගස්සගෙන ලවු කරන්න ආපු උන් මැරුව.
    ------ Post added on Sep 5, 2022 at 12:39 PM
     
    • Like
    Reactions: War Fighter

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    ඇයි යකෝ අනුලා දේවි ඉන්නෙ. රජ වාසල වටේම උන්ට කියල ගස්සගෙන ලවු කරන්න ආපු උන් මැරුව.
    ------ Post added on Sep 5, 2022 at 12:39 PM
    Aurudu 2000kata kalinne bn a.. me kiyanne aurudu 200-300
     
    • Wow
    Reactions: YESno

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,387
    32,104
    113
    රුකුලෙ පැදිම
    රුකුලෙ පැදිම නම් අතිතයෙ ලංකාවේ පැවති ලිංගික සිරිතකි. මෙක නම් මොන අර්ථයෙන් බැලුවත් සදාචාර සම්පන්න ක්‍රමයක් නොවන බව කිව යුතුය .
    ගමෙ ගම්මුලාදැනියා හො ඊට සමාන ප්‍රභුන් විසින් ගමෙ ගැටිස්සියන් සමහර විට වැඩිවියට පත් නොවු ගැහැණු ලමයින් එක්කෙනෙක් හො කිහිප දෙනෙක් සමග ලිංගිකව එකතු විමට ගමෙ වනරොදට යැම රුකුලෙ පැදිම කියලා හදුන්වනවා.
    මෙක සත් රාග සිරිත් වලින් එකක් ලෙස හදුන්වා තිබෙනවා. මෙහිදි දැරියන් අකමැති වුවත් ගම්මුලාදැනියා හො ප්‍රභුවරයාට එකග වෙන්න වෙනවා.
    මෙක රුකුලෙ පැදිම ලෙස හැදින්වුවත් ඊටත් අතිතයෙ රුකුලෙ පැදිම කියන්නෙ ලිංගික ක්‍රියාකාරකම් සදහාම දෙදෙනෙක් වනයෙ හමු විම. සුනෙත්‍රා දෙවිය මලයාලම් කුමාරයෙක් සමග රුකුලෙ පැදිම නිසා උපන් කුමරා රුකුලෙ කුමරා ලෙස හැදින්වු පසුව අලකෙෂ්වර මරා කොට්ටෙ රජවු පරාක්‍රමබාහු රජුයි.

    පනාමුරේ මඩවන්වෙල මහ දිසාවෙ, වැඩිවියට පත් වෙච්චි ගෑනු ලමයි ගේ පලමු රාත්‍රිය,ගමේ වෙන ඕනෑම විවාහයක පලමු දින යහන්ගතවීම ඔහු සමග සිටීමට අණක් නිකුත්කර තිබුනා.

    මඩුවන්වෙල වලව්වෙ දිග්ගෙයි නැටුම
    මඩුවන්වෙල දිසාවෙ ගමේ කෙල්ලෙක් ලොකු උනාම රෙදි ගලවල එයා ඉස්සරහ නටන්න ඕන කියල නීතියක් තිබුනා .

    ගමන් දීගෙ
    ඉස්සර රටේ මහත්තය ආරච්චිගෙ වසම බලන්න එනකොට ... කන්න බොන්න දීල කන්‍යාවියක් දෙන්න ඕන සතුටු කරන්න.
    ඒකට කියන්නෙ ගමන් දීගෙ කියල රජ කාලෙ ඉදන් ආපු සිරිතක් ... ගෙදට්ට එන උසස් කුලවතෙක් ට කැමති නන් බිරිද දුව එක්ක ඉන්ඩ දෙන එක සම්ප්‍රදායක් ...ඒක ගෞරව යක් ලෙස සලකල තියෙන්නෙ

    හෙළ ජාතික අභිමානේ

    වැදු විරුවන් සේ පොරණේ
    දිනු මව් බිම සව් සිරියෙන් සරසව්
    පිබිදෙව් පිබිදෙව් සැරසෙව්

    හෙළ ජාතික අභිමානේ
    වැදු විරුවන් සේ පොරණේ
    දිනු මව් බිම සව් සිරියෙන් සරසව්
    පිබිදෙව් පිබිදෙව් සැරසෙව්
    හෙළ ජාතික අභිමානේ..

    වීර විකුම් පෑ පෙර දරුවෝ

    දෙස රැස මුර කෙරුවෝ
    ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ
    නොමවව් ණයකරුවෝ
    දැය දියුණට පැද යන නැවියා
    ගොවියා බිම දෙවියා
    සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි
    අට ලෝ දම හුරු හෙළයා
    සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි
    2500 ka lakepankawe lal eka
    Lol
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    ඕපන් නෙමෙයි යකෝ. ඒ කාලෙත් බලය තියෙන උන් හොඳ ඒව සේරම තෝරගෙන ගහල.
    පොඩි උන් වේලි වේලි ඉදල.
    මුලාදෑනිය ගමේම ගෑනුන්ට අරින සීන් එකක් තිබිල තියෙන්නෙ.

    දැන් රාජපකාලට ඉන්නව වගේම ගෑණුත් උන්ට දීලා ඔලුවත් නසාගෙන ඉන්න පොන්න බයියොනෙ ඒකාලෙත් ඉඳල තියෙන්නෙ. ඒකයි ඒ. දැන් ඉන්න මෝඩ පොන්න බයියන්ගෙ මුතුන් මිත්තෝ ඒ.

    දැන් වගේ පාරට බැහැල තොගේ අම්මට හු$#@ගනින් මුලාදෑනියෝ කියල ගහල රටිනුත් එළවන්න කොන්ද පණ තියෙන එවුන් ටික දෙනෙක්වත් ඉඳල නෑ. 🤭🤭🤭