රුකුලෙ පැදිම
රුකුලෙ පැදිම නම් අතිතයෙ ලංකාවේ පැවති ලිංගික සිරිතකි. මෙක නම් මොන අර්ථයෙන් බැලුවත් සදාචාර සම්පන්න ක්‍රමයක් නොවන බව කිව යුතුය .
ගමෙ ගම්මුලාදැනියා හො ඊට සමාන ප්‍රභුන් විසින් ගමෙ ගැටිස්සියන් සමහර විට වැඩිවියට පත් නොවු ගැහැණු ලමයින් එක්කෙනෙක් හො කිහිප දෙනෙක් සමග ලිංගිකව එකතු විමට ගමෙ වනරොදට යැම රුකුලෙ පැදිම කියලා හදුන්වනවා.
මෙක සත් රාග සිරිත් වලින් එකක් ලෙස හදුන්වා තිබෙනවා. මෙහිදි දැරියන් අකමැති වුවත් ගම්මුලාදැනියා හො ප්‍රභුවරයාට එකග වෙන්න වෙනවා.
මෙක රුකුලෙ පැදිම ලෙස හැදින්වුවත් ඊටත් අතිතයෙ රුකුලෙ පැදිම කියන්නෙ ලිංගික ක්‍රියාකාරකම් සදහාම දෙදෙනෙක් වනයෙ හමු විම. සුනෙත්‍රා දෙවිය මලයාලම් කුමාරයෙක් සමග රුකුලෙ පැදිම නිසා උපන් කුමරා රුකුලෙ කුමරා ලෙස හැදින්වු පසුව අලකෙෂ්වර මරා කොට්ටෙ රජවු පරාක්‍රමබාහු රජුයි.
පනාමුරේ මඩවන්වෙල මහ දිසාවෙ, වැඩිවියට පත් වෙච්චි ගෑනු ලමයි ගේ පලමු රාත්‍රිය,ගමේ වෙන ඕනෑම විවාහයක පලමු දින යහන්ගතවීම ඔහු සමග සිටීමට අණක් නිකුත්කර තිබුනා.
මඩුවන්වෙල වලව්වෙ දිග්ගෙයි නැටුම
මඩුවන්වෙල දිසාවෙ ගමේ කෙල්ලෙක් ලොකු උනාම රෙදි ගලවල එයා ඉස්සරහ නටන්න ඕන කියල නීතියක් තිබුනා .
ගමන් දීගෙ
ඉස්සර රටේ මහත්තය ආරච්චිගෙ වසම බලන්න එනකොට ... කන්න බොන්න දීල කන්‍යාවියක් දෙන්න ඕන සතුටු කරන්න.
ඒකට කියන්නෙ ගමන් දීගෙ කියල රජ කාලෙ ඉදන් ආපු සිරිතක් ... ගෙදට්ට එන උසස් කුලවතෙක් ට කැමති නන් බිරිද දුව එක්ක ඉන්ඩ දෙන එක සම්ප්‍රදායක් ...ඒක ගෞරව යක් ලෙස සලකල තියෙන්නෙ
හෙළ ජාතික අභිමානේ
වැදු විරුවන් සේ පොරණේ
දිනු මව් බිම සව් සිරියෙන් සරසව්
පිබිදෙව් පිබිදෙව් සැරසෙව්
හෙළ ජාතික අභිමානේ
වැදු විරුවන් සේ පොරණේ
දිනු මව් බිම සව් සිරියෙන් සරසව්
පිබිදෙව් පිබිදෙව් සැරසෙව්
හෙළ ජාතික අභිමානේ..
වීර විකුම් පෑ පෙර දරුවෝ
දෙස රැස මුර කෙරුවෝ
ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ
නොමවව් ණයකරුවෝ
දැය දියුණට පැද යන නැවියා
ගොවියා බිම දෙවියා
සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි
අට ලෝ දම හුරු හෙළයා
සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි