අතින්_අඳින_ප්‍රසිද්ද_ලෝගෝ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අතින්_අඳින_ප්‍රසිද්ද_ලෝගෝ

    මචන්ලා, පට්ට වැඩකාරයෙක්ගේ පට්ටම වීඩියෝ එකක් හම්බුනා. මෙයාගේ නම සෙබස්තියන් (සෙබ්) ලෙස්ටර්, ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. :)

    මට හම්බුනේ මෙයා ලෝකයේ ප්‍රසිද්ද ලෝගෝ කිහිපයක් අතින් අඳින හැටි තියෙන වීඩියෝ එකක්...සුපිරියටම අඳිනවා...බලනකොට නම් බොරු කියලත් හිතෙනවා...එත් බොරු නෙමෙයි...එහෙනම් බලන්නකෝ..:nerd:



    මෙයාගේ තව වැඩ කිඩ තියෙනවා මෑන්ස්ගේ instagram ප්‍රොෆයිල් එකේ...එකත් හොයලම දැම්ම තව බලන්න ආස අයට..;)

    Profile : https://instagram.com/seblester/

    හොදනම් දන්නවනේ? අනිත් උන්ටත් බලල ආතල් එකක් ගන්න බම්ප් එකක් දාගෙනම යන්න කැරකිලා..
    :D:D
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    :shocked:
    11.gif
     
    • Like
    Reactions: kolavari