අතිශයින්ම කොල්ලන් සඳහා පමනි

blue_in_rio

Well-known member
  • ටිකක් කියවගෙන එද්දි ඇඩුනා උට්ටො..... :sorry::sorry: අවුලක් නෑ, අන්තිම ටිකේ තියෙන විදියට එහෙම තැනකට එද්දි අර කිව්වා වගේම රැවටෙන්න තියෙන අවස්තාව ගොඩක් වැඩියි.සෑහෙන්න පරිස්සම් වෙන්න වෙන කාලයක් ඒක. :yes::yes:

    රෙප් 13+ :cool::cool:
     
    • Like
    Reactions: Rockstar Athelete

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කොහෙට හරි වෙලා ඈත බලාගෙන,නිදාගෙන උඹවම හොයාගන්න මහන්සි වෙනව ඇති...කාටවත්ම නොපෙනි තනියම අඬ අඬ හූල්ල හූල්ල උඹ ජීවිතේ හොයනව ඇති...අහිංසකයෙක් වගේ...තනියම.

    මට 24යි, මට හිතෙනව මේවට වයස වැඩි කියල, ජීවිතේ අන්තිම කාලෙ වගේ දැනෙන්නෙ
     
    • Like
    Reactions: Rockstar Athelete

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    ඇත්ත කථාව බං මං අද එළකිරියට ලොග් වෙලා
    අහම්බෙන් සිංදුවත් අහන ගමන් මේක කියෙව්වෙ. මටම ලියපු එකක් වගේ
    TFs


    සිංදුවවැටෙන්නෙ නෑ බං ලින්ක් එක
    https://youtu.be/JhCEXRgbc_M?t=1
     
    • Like
    Reactions: Rockstar Athelete

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    හොඳට මතක් කරපං...පන දෙන්න ආව කෙල්ලො අන්තිමට හේතුවක් නැතුවම වෙනස් උනේ අතේ පයේ පා කරන්න මොනරකොල නැති කමට...කෙල්ලො කියනව කීමට අයියෙ ජීවිතේ කියන්නෙ සල්ලි නෙවෙයි කියල...ඒත් උඹ තේරුම් ගනින් ජීවිතේ කියන්නෙ සල්ලි කියල...
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     
    • Like
    Reactions: Rockstar Athelete
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    සෑම ආගමකට ම එක හා සමානව ගරු කළ යුතුය

    Tags දාපු එකාට ලබන්නා වූ අවුරුද්දේ නිසි ප්‍රතිපල ලැබේවී ! :yes::yes::yes:
     
    Last edited: