අතිශයින්ම දුර්ලභ අවස්ථාවක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    meyaata ali patawu dennek innawa neda
    දෙන්නට වඩා නං ඇති. එහෙම කාගෙද කියල හොයල නැතුව ඇති මම හිතන්නේ රැලේ ඉන්න අය නං. වෙනම ඇත් අතුරු සෙවනේ වගේ බෝ කරාද නං දන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    මරු බන්. උන්ට දාන්න තියෙන්නෙ දස මහ යෝඨයොන්ගෙ නම්. වේළුසුමන, ගෝඨයිම්බර, නන්දිමිත්‍ර.. :love2:
     
    • Like
    • Love
    Reactions: Asmodeus and NRTG

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    දෙන්නට වඩා නං ඇති. එහෙම කාගෙද කියල හොයල නැතුව ඇති මම හිතන්නේ රැලේ ඉන්න අය නං. වෙනම ඇත් අතුරු සෙවනේ වගේ බෝ කරාද නං දන්නේ නෑ.
    ඔව් දෙන්නට වඩා ඇති අනිවාර්‍යෙන්. හැබැයි දෙන්නෙක් ඉන්නවා දැනුවත්ව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මරු බන්. උන්ට දාන්න තියෙන්නෙ දස මහ යෝඨයොන්ගෙ නම්. වේළුසුමන, ගෝඨයිම්බර, නන්දිමිත්‍ර.. :love2:
    ගෝඨායිම්බර ඉන්නවා

    https://m.face book.com/groups/242673133851986/permalink/828586518593975/?mibextid=Nif5oz

    ඔව් දෙන්නට වඩා ඇති අනිවාර්‍යෙන්. හැබැයි දෙන්නෙක් ඉන්නවා දැනුවත්ව.
    එක හොදයි එහෙම හරි පවත්වාගෙන යන එක. ඊයේත් අලි 4ක් කොච්චියට අහු වෙලා මැරිලා. තව ටික කාලෙකින් පොටෝ තමා බලන්න වෙන්නේ
    ------ Post added on Sep 28, 2023 at 1:45 PM
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    එක හොදයි එහෙම හරි පවත්වාගෙන යන එක. ඊයේත් අලි 4ක් කොච්චියට අහු වෙලා මැරිලා. තව ටික කාලෙකින් පොටෝ තමා බලන්න වෙන්නේ
    ------ Post added on Sep 28, 2023 at 1:45 PM
    sorry mchn mn kiwwe tissa and dutugamunu gana
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ලංකාවේ ලොකුම ඇතා කිව්වට මහලොකුවක් නෑනේ.,

    බලපන් ඒකට මේ දලේ සයිස් ඒකත් එක්ක ඇතාගේ සයිස් එක කොහොම ඇද්ද කියල. මේ ටැන්සානියාවේ ඇතෙක්ගේ දලයක්

    q9lIEJw.png

    cVbaEuF.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    ලංකාවේ ලොකුම ඇතා කිව්වට මහලොකුවක් නෑනේ.,

    බලපන් ඒකට මේ දලේ සයිස් ඒකත් එක්ක ඇතාගේ සයිස් එක කොහොම ඇද්ද කියල. මේ ටැන්සානියාවේ ඇතෙක්ගේ දලයක්

    q9lIEJw.png

    cVbaEuF.jpg
    ඔය අප්‍රිකානු අලින්ගේ ඒවනේ
    උන් කොහොමත් අපේ රටේ ඉන්න අලින්ට වඩා ගොඩක් ලොකුයි නේ දළත් ඒ වගේම ඇති