අතිශයින්ම පිරිමින්ට(අවිවාහක) පමණයි
අතිශයින්ම පිරිමින්ට(අවිවාහක) පමණයි
"ආපාදතල චාරභ්‍යයාවන් මෞලිරුහං ක්රමාත්
ශුභාශභානි වක්ෂ්යාමි ලක්ෂණානි මුනෙ ශෘණු"
පාදතලයෙන් පටන්ගෙන සිරස දක්වා ක්‍රමයෙන් සුභ අසුභ ලක්ෂණයන් කියමි.මුනිවරයෙනි! අසනු මැනවි.
1) පාදතල(යටි පතුල්) ලක්ෂණ
* ස්ත්‍රීණාං පාද තලං ස්නිග්ධං මාංසතලං මෘදුලං සමම්
අස්වෙදමුෂ්ණමරුණං බහු භොගොචිතං ස්මෘතම්
ස්ත්රීන්ගේ පාදතලය සිනිදු වේද,මාංස සහිතද,මොලොක්ද,සම වේද,දහදිය රහිතද,උණුසුම්ද,රතු වේද බොහෝ බෝග ලබයි.
* රූක්ෂං විවර්ණං පරුෂං ඛණ්ඩිතං ප්රතිබිම්බකම්
ශූර්පාකාරංචිශූෂ්කං ච දුඃඛදෞර්භාග්යසූචකම්
යම් ස්ත්‍රියකගේ පාද තලය රූක්ෂ වූයේද,දුර්වර්ණ වේද,කඨෝරද,බිදුනේද,කුල්ල සමාන වූයේද,වියලිද වූ විට දුක හා දිළිදු බව විදවයි.
2) පාද තලයේ රේඛා ලක්ෂණ
* චක්රස්වස්තිකශංඛාබ්ජ ධ්වජ ඒනාතපත්රවත් යසභාඃ
පාදතලෙ රේඛා සා භවෙත්ක්ෂිතිපාංගනා
ස්ත්‍රියකගේ පාද තලයේ චක්‍ර,ස්වස්තික,සක්,ධජ,මත්ස්‍ය,ඡත්‍ර සමාන රේඛා ලක්ෂණ වේද ඒ ස්ත්‍රී රාජ බිසවක් වන්නේය.
* භවෙද ඛණ්ඩ භෝගායොර්ධ්ව මධභාංගුලිසංයුතා
රේඛාඛු සර්පකාකාභා දුඃඛ දාරිද්රයසූචිකා.
ස්ත්‍රියකගේ පාදතලයේ මැදගිල්ලේ සිට නොකැඩුණු උඩට ගිය රේඛාව වේද ඒ ස්ත්‍රී බෝග ලැබීමට උතුම් වන්නීය.තවද පාදතලයේ මීයා,සර්ප කාක සමාන රේඛා වේද දුක් දිළිදු වේ.
3) පාදයේ මාපටැහිල්ලේ ලක්ෂණ
* උන්නතො මාංසලො "ඩ්ගුෂ්ඨො වර්තුලො' තුල භොගදඃ
වක්රොහ්රස්වශ්ව චිපිටඃ සුඛසෞභාග්ය භඤ්ජකඃ
යම් ස්ත්‍රියකගේ පාදයේ මාපටැගිල්ල උස්වූයේද,මස් සහිතද,වට වූයේද ඒ ස්ත්‍රී භෝග ලාභිවේ.වක් වූයේද,කෙටි වේද,රළු වේද ඒ ස්ත්‍රී සැප ඉසුරු විනාශ කරන්නීය.
* විධවා විපුලෙන සහාද්දීර්ඝාඩ්ගුෂ්ඨෙන දුභර්ගා
මහත් වීමෙන් දික් මාපටැගිල්ලෙන්,වැන්දඹු අවාසනාවන්ත ස්ත්රියක්වේ.
4) පා ඇගිලි ලක්ෂණ
* මෘදවො ඩ්ගුලයඃ ශස්තා ඝනා වෘත්තාඃ සමුන්නතාඃ
මොලොක්,ගන,වටවූ උස්වූ ඇඟිලි ඇති ස්ත්‍රිය උතුම්වේ.
-----------------------------------------------------------------------------
* දීර්ඝෝංගුලිහිඃ කුලටා කෘශාභිරති නිර්ධනා
හ්රස්වායුෂ්යා ච හ්රස්වාභිර් භුග්නාභිර් භුග්නවර්තිනී
ස්ත්‍රියකගේ ඇඟිලි දිගුද ඈ අනාචාරයේ හැසිරේ.සිහින් ඇඟිලි වූයේ දිළිදුවේ.කෙටි ඇඟිලි අල්පායුෂවේ.බිදුනු(සෘජු නොවූ) ඇඟිලි ඇත්තී සොරසැමි ඇත්තීවේ.

* පරස්පරං සමාරූඨඃ පාදාඩ්ගුල්යෙ භවන්තීහි හත්වාබහුනපිපතීන්
පරපෙෂ්යා තදා භවෙත්
යම් ස්ත්‍රියකගේ පාදයේ එක් ඇගිල්ලක් මත තවත් ඇඟිළි වෙත්ද ඒ ස්ත්‍රී බොහෝ සැමියන් මරා (මෙතැන මරා යනුවෙන් අදහස් කෙරෙන්නේ ඝාතනය කිරීම,කරවීම නොව වැන්දඹු බවයි.) අනුන්ගේ ගැත්තියක් වන්නීය.

* යස්යාඃපථිසමායාංත්යා රජො භූමෙඃ සමුච්ඡලෙත් සා පාංශුලා
ප්රජායෙතකුලත්රය විනාශිනී
යම් ස්ත්‍රියක් මග යෑමේදී භූමියෙන් දූලි නැගේද(මෙහිදී ඇගේ ගමන පොලොවේ දූලි අවුස්සමින් යාමක් වැනි බව කියවෙයි.සිමෙන්ති පොලොව ටයිල් පොලොවේ ඇවිදින විට දූලි නැගීමක් ඇති නොවේ.) ඒ ස්ත්‍රී වෙශ්‍යා වූයේ ඒ හා සමාන දරු වදයි.කුල තුනක් විනාශ කරන්නීවේ.
------------------------------------------------------------------------------
* යස්‍යාඃ කතිෂ්ඨිකා භූමිං නගච්ඡන්ත්යාඃ පරිස්පෘශෙත්
සානිහත්යපතිං යොෂා විතීයං කුරුතෙ පතිම්
යම් ස්ත්‍රියක් ගමන් කරන විට පාදයේ සුලැඟිල්ල ශූමිය ස්පර්ශ නොකරන්නේද වැන්දඹුවී දෙවෙනි විවාහයක් කෙරේ.

* ප්රදෙශිනීභවෙද්යස්යා අඩ්ගුෂ්ඨාද්ව්යතිරෙකිණී
කනෛ්යව කුලටාසාස්යාද් දේෂ එෂ විනිෂ්චයඃ
යම් ස්ත්‍රියකගේ මාපටැඟිල්ලෙන් ලියලූ ඇඟිල්ල පිටතට වේද එකල්හි ඒ ස්ත්‍රී අවිවාහකව අනාචාරයේ යයි.මේ දෝෂය විනිෂ්චයවේ.
Meken gaththe

.. passe thamai....