අතිශයින්ම පෙම්වතුන්ට පමණයි.

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ආදරය කියන්නේ ලි0ගිකත්වය නෙමෙයි.ඒත් ආදරයේ පෑවෑත්මට ලි0ගිකත්වය ප්‍රධාන සාධකයක් වෙනවා..
    එමගින් එකිනෙකාට ඈති ආදරය වෑඩි වෙනවා.දෙදෙනා එක් අයකු වෙනවා.
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    niyamai machan.....

    :cool: adare karana ayata wadagath,, thnx

    thanx machow

    ආදරය කියන්නේ ලි0ගිකත්වය නෙමෙයි.ඒත් ආදරයේ පෑවෑත්මට ලි0ගිකත්වය ප්‍රධාන සාධකයක් වෙනවා..
    එමගින් එකිනෙකාට ඈති ආදරය වෑඩි වෙනවා.දෙදෙනා එක් අයකු වෙනවා.

    hmmmmmmm ow. mama adahas kale adare kiyanne lingikathwaya newei kiyala.
     
    k.v

    Member
    Jun 23, 2011
    151
    3
    0
    kalutara
    oya kiyana katawa atta.adaraya karanakota lingkatwaya ona wen na.ehama deyak hite tiyagena adare karanna ba.ragaya nisa tama goda denek adare karala amaruwe wattenne.
    api monawa kewwath apita girl knekta mulinma hita yanne eyage rupeta.eta passe tama gati guna balanne.eth kocchara lassana unath hadawatha lassana nattam a adare pavatin na
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    maxxa post bro.....

    thanx machow

    ammo sara wadi wage........

    hehe lol

    oya kiyana katawa atta.adaraya karanakota lingkatwaya ona wen na.ehama deyak hite tiyagena adare karanna ba.ragaya nisa tama goda denek adare karala amaruwe wattenne.
    api monawa kewwath apita girl knekta mulinma hita yanne eyage rupeta.eta passe tama gati guna balanne.eth kocchara lassana unath hadawatha lassana nattam a adare pavatin na

    eka aththa malli

    thanx 4 the bump
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    ආදරය කියන්නේ ලි0ගිකත්වය නෙමෙයි.ඒත් ආදරයේ පෑවෑත්මට ලි0ගිකත්වය ප්‍රධාන සාධකයක් වෙනවා..
    එමගින් එකිනෙකාට ඈති ආදරය වෑඩි වෙනවා.දෙදෙනා එක් අයකු වෙනවා.

    කතාව ඇතත් රාගයෙන් තොර ආදරයක් නැති තරම්.... මොකද දෙන්නා එක්කෙනෙක් වෙන්නේ රාගයේදී.... :):):love::rolleyes:
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    කතාව ඇතත් රාගයෙන් තොර ආදරයක් නැති තරම්.... මොකද දෙන්නා එක්කෙනෙක් වෙන්නේ රාගයේදී.... :):):love::rolleyes:

    ethakota bandinna kalin ehema ekak thibbe neththam oya kiyana widiyata adare karala neh ne ban. eka eka kotasak witharayi. ehema ekata ekathu unu aya wen wela nedda? ehema ekata hitapu aya wena aya ekka ekathu wela nedda?