Good post machan
rep+
ela ela elakiri....





thanxthats the way to love .. but its rly rly hard to find some one like that broo .. any way good post machan




එහෙම දාලා ගියපු කෙනෙක් පස්සේ ආයිමත් යන්න හිතන්නෙපා. හිතේ ඇත්තටම ආදරයක් ඇති. නමුත් එහාට මෙහාට වැනෙන ආදරේකින් වැඩක් නැහැ. ආදරේ ඇත්ත නම් කවදාවත් තමන්ගේ සහකාරයා තමන්ව දාලා යන්නේ නැහැ. ඒ වගේමයි ආදරේ කරන කෙනාගේ පස්සේන් ඔඅනවට වඩා යන්න එපා. එයාගේ නිදහස එයාට දෙන්න.
well said bro .......![]()








aththatama me kiyapu kathawalata oyage kate banisgediyak daanna hithenawa. podiwihiluwak kale ahththa kathawa mama 100% ekangai. namuth kello hithana widiha wenasa. ara kathawak thiyenne darshanayai garshanayai nathnam sandarshanayak ne kiyala. ada kale kellanta darashanaya wennath one garshanaya wennat one. ekai magenam athdakima
Maxxaaaaaaaaa
ආදරේ කියන්නෙ මේ ලෝකෙ තියෙන සුන්දරම හෑගීම
ආදරේ කිවුවම තමුන් මුලින් තමුන්ට ආදරේ කරන්න ඕනෙ
ඊට පස්සෙ තමුන් මේ ලෝකෙට බිහි කරලා කන්න බොන්න දීලා
මලක් වගේ හදාගත්තු දෙමවුපියන්ට ආදරේ කරන්න ඕනෙ
ඊට පස්සෙ තමයි අපි ඔය කියන පෙම්වතියක් ජීවිතේට එන්නෙ
කොහොම උනත් හොදම දේ අපිට ඕන කෙනාට නෙමෙයි
අපිට ආදරේ කරන කෙනාට ආදරේ කරන්න ඕනෙ