අතිශයින්ම පොඩි ළමයින්ට
කාටුන් කියන්නේ අපේ රටේ සම්මතයක් විදිහට ළමයින් උදෙසා වුවත් වැඩිහිටියන්ටත් සතුටු වෙන්න පුළුවන් හොද මාදායයක් .ලංකාවේ ඉන්නකොටනම් ගෙදර ආපු ගමන් TV එකේ යන ඔක්කොම කාටුන් ටික තමයි බලල ඉවරකරන්නේ

ගෙදර උන්දෑ හිනාවෙනවා තාම පොඩි එකා වගේ කාටුන් බලනවා කියල
ඒව බැලීමෙන් මනස ගොඩක් සැහැල්ලු කරගන්න පුළුවන් .(සමහර අවුල් ඒවා හැර
)
කාටුන් නැත්නම් අනිමෂන් මාද්ය මගින් ළමා පරපුරට හොද දැනුමක් දෙන්න පුළුවන් .අවාසනාවකට තොටවත්තයන්ගෙන් පස්සේ මේවගේ ලමයින්ට් අපේකම පිළිබද රට පිළිබද අවබෝදය දෙන නිර්මාණ බිහිවුනේ නැති තරම් .
හැබැයි මට මෙන්න මේ ටික UTUBE එකෙන් හම්බ වුනා .මේවගේ නිර්මාණ හුදෙක් සින්දු වලට සීමා නොවී කතා මාලාවක් ලෙස නිර්මාණය වන්නේ නම් ගොඩක් වටිනවා .අපේ අනාගත් පරපුරට
මේක නිරමානය කල නිර්මාණ කරුට කතාමාලාවක් කිරීමට හැකියාව ලැබේවා කියල පතනවා
කාටුන් කියන්නේ අපේ රටේ සම්මතයක් විදිහට ළමයින් උදෙසා වුවත් වැඩිහිටියන්ටත් සතුටු වෙන්න පුළුවන් හොද මාදායයක් .ලංකාවේ ඉන්නකොටනම් ගෙදර ආපු ගමන් TV එකේ යන ඔක්කොම කාටුන් ටික තමයි බලල ඉවරකරන්නේ

ගෙදර උන්දෑ හිනාවෙනවා තාම පොඩි එකා වගේ කාටුන් බලනවා කියල

ඒව බැලීමෙන් මනස ගොඩක් සැහැල්ලු කරගන්න පුළුවන් .(සමහර අවුල් ඒවා හැර
)කාටුන් නැත්නම් අනිමෂන් මාද්ය මගින් ළමා පරපුරට හොද දැනුමක් දෙන්න පුළුවන් .අවාසනාවකට තොටවත්තයන්ගෙන් පස්සේ මේවගේ ලමයින්ට් අපේකම පිළිබද රට පිළිබද අවබෝදය දෙන නිර්මාණ බිහිවුනේ නැති තරම් .

TFS