අතිශයින්ම වැඩ්ඩන්ට පමණයි
තමන් කොච්චර වැඩ්ඩෙක් කියලා හිතුවත් වැඩක් නෑ, අපිට වැඩ වරදින අවස්ථාවන් ඕන තරම් එනවා. ඒ වගේම තමයි, අපි කොයි තරම් දේවල් දන්නවා කියලා හිතාගෙන හිටියත් අපි නොදන්න දේවල් ඕන තරම් තියෙනවා...
මේ තියෙන්නෙ ඔබේ සාමාන්‍ය දැනුම පරීක්ෂා කරගන්න පුළුවන් නියම ක්‍රමයක්... එක වීඩියෝ එකක ප්‍රශ්න 10ක් තියෙනවා. හැම ප්‍රශ්නයකට පිළිතුරු 04ක් තියෙනවා. එක ප්‍රශ්නයකට උත්තර දෙන්න ලැබෙන්නෙ තත්පර 05යි...
ප්‍රශ්න 10ටම හරියටම උත්තර දෙන්න පුළුවන් නම්, ඔයත් නියම වැඩ්ඩෙක්...
මෙන්න වීඩියෝ එක: https://www.youtube.com/playlist?list=PLJ0O8BKy5Vn2uZ9cUjymhB-YEFqw93h3D