සතුට තියෙන්නෙ මනසෙ බං

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,885
    4,016
    113
    මම හිතනවා දැන් උඹ ඔය කියන සේරම කරගත්ත එකෙක් කියලා. එහෙම නේද? පොඩ්ඩක් හිතලා බලහන් උඹගෙයි මගෙයි අ‍ැත්තටම තියෙන වෙනස මොකක්ද කියලා. එකපාරටම උත්තර දෙන්න එපා. අ‍ැත්තටම තියෙන වෙනස මොකක්ද.

    උඹලට උදේ නැගිටලා හිතුණොත් අ‍ාපහු අනිත් පැත්ත හැරිලා නිදා ගන්න පුළුවන්ද? ඕනම වෙලාවක ඕන දෙයක් කරන්න පුළුවන්ද? බෑනෙ බං. කොච්චර කිව්වත් තොපිට සීමා තියෙනවා. එක එකාට උත්තර බඳින්න, අවසර ගන්න, දැනුම් දෙන්න තියෙනවා. මට ඔය සීමා නෑ, හැබැයි උඹලට කරන්න බැරි සේරම මට පුළුවන්.

    අතිශයින්ම සරලයි. මම මගෙ ජීවිතේ හැම දේම කරන්නෙ මට ඕන නිසා. එහෙම නැතිව උඹලා වගේ ඉස්සරහට සතුටින් ඉන්න හිතාගෙන අද දුක් විඳින්නෙ නෑ. Loan ගහලා බාස්ලා පොහොසත් කරලා, ලීසිං දාලා කඹුරලා ලෝකෙට ප්‍රදර්ශනය කරන්න ඕන නෑ. මටත් මගෙ අ‍‍ැඳේ උඹලට වගේම සනීපෙට රෑට නින්ද යනවා. ඉතින් මොකක්ද බෙඩ්ෂීට් එකේ අදාළත්වය?

    මට නම් කවදාවත් කවුරුත් යටතෙ රස්සා කරන්න උවමනාවක් නෑ. එහෙම කරන්න කැමැත්තකුත් නෑ. මම කරන දේවල්වලින් මට කෙලින්ම එන අ‍ාදායමයි, අයිති දේවල්වලින් තියෙන security එකයි මට හොඳටම අ‍ැති ඉතින්.

    සතුට තියෙන්නෙ මනසෙ බං. එ‍්ක තියෙන්නෙ පිටින් පෙන්න ගත්ත රෙද්දවල්වලයි, හැමෝම කරන පලියට එක එක දේවල් කරලා හිත යටින් හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් කල්පනා කර කර ඉන්න එකෙයි කියලා හිතන එක උඹලගෙ මෝඩ කම.

    අ‍ායෙත් හිතලා බලහන් කවුද අ‍ැත්තටම සතුටින් ඉන්නෙ කියලා. එතකොට උඹෙ අවුල තේරෙයි. කතා කරාට thanks. 😊
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,108
    10,478
    113
    සතුට කියන දේ define කරගන්න විදිය එක එක්කෙනාට වෙනස්.
    fb එකේ post එකක් දැකල ඒක තමයි සතුට ඇත්ත තමයි කියල ඒ පිළිඅරගෙන ඉන්නවා එක සෙට් එකක්. තව සෙට් එකක් බණ අහලා ඒක තමයි සතුට කියල ඒක පිලි අරගෙන ඉන්නවා. ඒ විදියට දැනුම, අත්දැකීම්, අවබෝධයන් එක්ක තම තමන්ට ඕනෙ විදියට සතුට කියන එක define කරගන්නවා. ජීවිතේ විඳිනවා කියන එකත් ඒ වගේනෙ. තව මනුස්සයෙක්ට කරදරයක් නැත්තන් ඕන විදියකට define කරගත්තාවෙ.

    එහෙම නේ?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    sathuta tiyenawa kade 150i 😅😅

    bb10bd54413afc37a6a70cf984b7b74b.jpg_720x720q80.jpg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    මනස කියන්නේ?
    සතුට කියන්නේ?

    සතුට කියන දේ define කරගන්න විදිය එක එක්කෙනාට වෙනස්.
    fb එකේ post එකක් දැකල ඒක තමයි සතුට ඇත්ත තමයි කියල ඒ පිළිඅරගෙන ඉන්නවා එක සෙට් එකක්. තව සෙට් එකක් බණ අහලා ඒක තමයි සතුට කියල ඒක පිලි අරගෙන ඉන්නවා. ඒ විදියට දැනුම, අත්දැකීම්, අවබෝධයන් එක්ක තම තමන්ට ඕනෙ විදියට සතුට කියන එක define කරගන්නවා. ජීවිතේ විඳිනවා කියන එකත් ඒ වගේනෙ. තව මනුස්සයෙක්ට කරදරයක් නැත්තන් ඕන විදියකට define කරගත්තාවෙ.

    එහෙම නේ?

    ඉතින් හැම දේම සතුට කියලා ඩිෆයින් කර ගනින්කෝ. හැම වෙලේම සතුටින්. 😊
    ------ Post added on Aug 29, 2025 at 6:28 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,010
    113
    මනස කියන්නේ?
    සතුට කියන්නේ?

    ඉතින් හැම දේම සතුට කියලා ඩිෆයින් කර ගනින්කෝ. හැම වෙලේම සතුටින්. 😊
    ------ Post added on Aug 29, 2025 at 6:28 PM
    ඉතින් හැම දේම සතුට කියලා ඩිෆයින් කර ගනින්කෝ. හැම වෙලේම සතුටින්. 😊
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඔහොම ජීවත් වෙද්දී කාලය යනව ගොඩක් වේගෙන්...ඔව්🙂 උබ හෙට උදේ නැගිටිනකොට අවුරුදු 10ක් විතර ගිහින් තියේවි.
     
    • Like
    Reactions: Yin And Yang

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,721
    1,726
    113
    Kandy
    මම හිතනවා දැන් උඹ ඔය කියන සේරම කරගත්ත එකෙක් කියලා. එහෙම නේද? පොඩ්ඩක් හිතලා බලහන් උඹගෙයි මගෙයි අ‍ැත්තටම තියෙන වෙනස මොකක්ද කියලා. එකපාරටම උත්තර දෙන්න එපා. අ‍ැත්තටම තියෙන වෙනස මොකක්ද.

    උඹලට උදේ නැගිටලා හිතුණොත් අ‍ාපහු අනිත් පැත්ත හැරිලා නිදා ගන්න පුළුවන්ද? ඕනම වෙලාවක ඕන දෙයක් කරන්න පුළුවන්ද? බෑනෙ බං. කොච්චර කිව්වත් තොපිට සීමා තියෙනවා. එක එකාට උත්තර බඳින්න, අවසර ගන්න, දැනුම් දෙන්න තියෙනවා. මට ඔය සීමා නෑ, හැබැයි උඹලට කරන්න බැරි සේරම මට පුළුවන්.

    අතිශයින්ම සරලයි. මම මගෙ ජීවිතේ හැම දේම කරන්නෙ මට ඕන නිසා. එහෙම නැතිව උඹලා වගේ ඉස්සරහට සතුටින් ඉන්න හිතාගෙන අද දුක් විඳින්නෙ නෑ. Loan ගහලා බාස්ලා පොහොසත් කරලා, ලීසිං දාලා කඹුරලා ලෝකෙට ප්‍රදර්ශනය කරන්න ඕන නෑ. මටත් මගෙ අ‍‍ැඳේ උඹලට වගේම සනීපෙට රෑට නින්ද යනවා. ඉතින් මොකක්ද බෙඩ්ෂීට් එකේ අදාළත්වය?

    මට නම් කවදාවත් කවුරුත් යටතෙ රස්සා කරන්න උවමනාවක් නෑ. එහෙම කරන්න කැමැත්තකුත් නෑ. මම කරන දේවල්වලින් මට කෙලින්ම එන අ‍ාදායමයි, අයිති දේවල්වලින් තියෙන security එකයි මට හොඳටම අ‍ැති ඉතින්.

    සතුට තියෙන්නෙ මනසෙ බං. එ‍්ක තියෙන්නෙ පිටින් පෙන්න ගත්ත රෙද්දවල්වලයි, හැමෝම කරන පලියට එක එක දේවල් කරලා හිත යටින් හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් කල්පනා කර කර ඉන්න එකෙයි කියලා හිතන එක උඹලගෙ මෝඩ කම.

    අ‍ායෙත් හිතලා බලහන් කවුද අ‍ැත්තටම සතුටින් ඉන්නෙ කියලා. එතකොට උඹෙ අවුල තේරෙයි. කතා කරාට thanks. 😊
    Oya kiyala thiyana sapeksha tikath ain krala balanna, ethkota aththta sathuta experience karanna puluwan :yes::yes::yes:
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,088
    113
    පයියාගල
    මොන අපාදුක වින්දත් කන්න නැතත් බයියො සතුටෙන් පිනා ගිහින් ඉන්නෙ රාජපක්ෂ කෙනෙක් බලයෙ ඉද්දි
    ගුපියො සතුටෙන් ඉන්නෙ සීය බලයෙ ඉද්දි

    ඉතින් සතුට තියෙන්නෙ හිතේ තමයි
     
    Similar threads