අතිෂයින්ම මාර කේස් එකක් තමයි..දුවලා වරෙව්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පොඩ්ඩක් හිටහන් පොඩි පහේ දුරක් නෙවේනේ දුවන් ආවේ :sorry:

    කුල් වතුර එකක් බොමුද මචන් :rofl:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    පොඩ්ඩක් හිටහන් පොඩි පහේ දුරක් නෙවේනේ දුවන් ආවේ :sorry:

    කුල් වතුර එකක් බොමුද මචන් :rofl:

    බොමු බොමු
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පොඩ්ඩක් හිටහන් පොඩි පහේ දුරක් නෙවේනේ දුවන් ආවේ :sorry:

    කුල් වතුර එකක් බොමුද මචන් :rofl:

    තියනවා නම් ගනින් මචන්..සෑහෙන්න පිපාසෙන් හිටියේ..

    :baffled::rofl::rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බොමු බොමු

    උඹ කොත්තමල්ලි එකක් බීහන් ඩීසල්
    උනත් බොන්න පුලුවන් ගානට අද වෙලඳපොලේ තියනවා:lol:

    තියනවා නම් ගනින් මචන්..සෑහෙන්න පිපාසෙන් හිටියේ..

    :baffled::rofl::rofl:

    ආන්න ඕකනේ ෆිජ් එකේ අයිස් නැතෙයි ගත්තාම
    ආයිත් දාල තියහන් බන්..... අඹ විකුණන මනුස්සයෙක් ආවොත් එහෙම දෙන්න :lol:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕවා ඔහොම තමයි බං
    බයිගිනි උනාම පොඩ්ඩක් දරුණු උනාට
    අනිත් වෙලාවට පූවෝ තමයි :love:

    අපේ ගෙදර පූසා සිංහයා වගේ බන් උගේ හෙන ගෑස් තියෙන්නේ
    ඇල්ලුවොත් හපනවා

    :baffled::baffled::baffled:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපේ ගෙදර පූසා සිංහයා වගේ බන් උගේ හෙන ගෑස් තියෙන්නේ
    ඇල්ලුවොත් හපනවා

    :baffled::baffled::baffled:

    අපේ එකත් එහෙමමයි :sorry:

    මමත් වතාවක් පුසෙක් ඇති කලා....
    අපරාදේ කියන්න බෑ හෙන හොඳ පුසා..
    ඌ හිතන් හිටියේ උගේ ගෙදර මං නැවතිලා කියලා.. :dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ එකත් එහෙමමයි :sorry:

    අනේද කියන්නේ මුන්ගේ පඩ ශෝ කෑම ඉල්ලගෙන නම් නහයෙන් අඩනවා
    හැබැයි ඌ හපන්නේ හෙමින් රිදෙන්නේ නැති වෙන්න
    නියපොතු නම් ඌට කන්ට්‍රෝල් නෑ හැම තැනම වදිනවා සැරටම
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මමත් වතාවක් පුසෙක් ඇති කලා....
    අපරාදේ කියන්න බෑ හෙන හොඳ පුසා..
    ඌ හිතන් හිටියේ උගේ ගෙදර මං නැවතිලා කියලා.. :dull:

    ඒකනේ බන් අරකට pussy කියන්නේ ලේසියෙන් ලං වෙන්න බෑ
    :rofl::rofl::rofl:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අනේද කියන්නේ මුන්ගේ පඩ ශෝ කෑම ඉල්ලගෙන නම් නහයෙන් අඩනවා
    හැබැයි ඌ හපන්නේ හෙමින් රිදෙන්නේ නැති වෙන්න
    නියපොතු නම් ඌට කන්ට්‍රෝල් නෑ හැම තැනම වදිනවා සැරටම

    :love::love::love::yes: