පරිස්සමින් ලන්කාවෙ උන් විනාස වෙන තැනක් තමයි ඔය ගෙවල් හදන්න යන එක. ගෙදරක මූලික අවශ්‍යතාවෙ මොකද්ද කියලා හොදට මීටරෙන් හදහන්. මන් දන්න උන් ගොඩාක් නාස්ති උනා





ඕක අනාගතේදී උඹට හිසරදයක් වෙනවා.machan, ganita oppuwa deela thibune nobedu idamen hatharen ekak kiyala,
oya idama dunna kale mama un ekka malen hitiye magei ganigei life ekata atha daana awilla, e hinda mama eaka hoyanna giye na, oya idama wifata hamba wela awurudu eka hamarakata withara passe thama wifama kediri gaala gedara hadanna patan gaththe..
corona case eka apu hinda kelama wela giya, athe thibba sallith iwara una, eeta passe balala balala barima thana thama me giya awurudde meda wage oka wikunanna hithuwe, eka ganna apu ekata wikunanna thama land eka survey karala, prakashana oppuwak liwwe,
ඕක අනාගතේදී උඹට හිසරදයක් වෙනවා.
ඔය නොබෙදූ මහ ඉඩමේ අයිතිය තියෙන අය එකතු කරගෙන බෙදුම් ඔප්පුවක් ලියපන්. මිනුම්දොරුවෙකුට කියල මහ ඉඩම බෙදපු විදිහ ප්ලෑන් එකකින් දක්වන්න. හරි විදිහට පත්තිරු අප්ඩේට් කරගන්න.
Legal Officer pagava balaporoththu vela bn. Dunnama oya prashna mokuth na.
elama Miss..එහෙම එකක් අහලම නෑනෙ. වෙන බැංකුවකින් බලන්න.
com bank palayan bn
ගෑනිගේ උරුමයෙන් හිමි වූ දේපලක් ගෙයක් හැදීම භයානකයි දරුවා.
ඒකි එහෙම නැතත් නැන්දම්මා, මාමණ්ඩි, නෑණණ්ඩි (අම්මෝ), මස්සිනා එහෙම වෙන්න පුළුවන්.
ඉතින් ආපහු ඉඩම මැනල අනුමත කරගන්න, easy !
මම boc කන්ටෑක් එකකින් ඇහුව.Bedum oppuwak liyapuwama loan ekak ganna puluwanda ban?
eki nam hena posh dial ekak wage ban, pagawa ganna patak penune na..
NSB, Kandy, Chief Legal Officer
elama Miss..
Elaz, try ekak dannam machan..
eaka nam aththa thama ban...
ehema karama loan ekak ganna puluwan wathawaranayak hadenawada ban?
machanla...
podi prashnayak...
waifata deepu oppuwa bala rahitha karala, eka mage namata direct liwwoth mokada wenne?
ehema karanna puluwanda? barida?
------ Post added on Nov 6, 2025 at 9:16 AM
මම boc කන්ටෑක් එකකින් ඇහුව.
අවු 10ක ප්ලෑන පරණ මඟුලක් නෙමෙයි බලන්නෙ. අවු 10ක පත්තිරු තියෙන්න ඕනෙලු.
එහෙම මඟුලක්නං නෑ...Path iru thiyenawa, eke awulak na...
plan ekai, prakashana oppuwai 2025 kara hinda thama un ba kiyanne...
mata therenna na mokak karannada kiyala, PB, BOC gihin balanna kiyala thama hithagena inne..
elama try ekak daala balannam...එහෙම මඟුලක්නං නෑ...
ඌ පිස්සු පොරක්ද දන්නෑනෙ. පොඩ්ඩක් අහල බලන්නකො වෙන බෑන්ක් එකකින්.