අතිෂයියින්ම 18++අම්මලාට ඇහෙනවා ලැජ්ජා නැද්&#35

  • Jul 6, 2012
    10,694
    2,918
    113
    අතිෂයියින්ම 18++අම්මලාට ඇහෙනවා ලැජ්ජා නැද්ද.....

    මෙය ‍මාගේ නිර්මානයක් නො‍වන බව ප්‍රථමයෙන් ැවසිය යුතුය.ඔබගේ රස වින්දනය උදෙසා මෙය කොපි කරණ ලදී.අයිති වාසි කම් කතෘ සතුය(මා කතෘ නොවේ)

    ආවේ වැඩ ඇරී හොඳටම පමා වෙලා...

    ආසාව ද සතුට එක ලෙස දෝර ගලා....
    බැඳි බැමි ලිහිල් කොට මැද්දෙන් ගමන් කලා....
    අවසන් මොහොත ලං වෙනකොට අකුල් හෙලා....
    “දඩාස්“ :baffled:අපිටම හොරෙන් එක කකුලක් බුරුල් වෙලා....

    දෙදෙනා කඩා වැටුනා මහා සද්දෙන් බිමට.....
    ඇඳ පළු මෙට්ටේ හරහට කැඩිලා දෙකට.....
    මොනවද ළමයිනේ මහ රෑ මහ හඬට....
    අම්මා අසන විට උත්තර නැහැ අපට...:shocked:




    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    Adoww pattaaa oiii Rep+​