සමාජෙට හානියක් නැත්නම් අනිත් උන් කොහොම සිහින මැව්වත් තමන්ට පුකද කියල හිතන්න බැරි ගොබ්බයොත් ඉන්නව මේ සමාජේ. තමන්ගේ විදියට ම අනිත් එකත් හිතන්න ඕන කියල හිතන ගොබ්බ වුන් ඉන්නකං සදා සොත්ති තමාලන්කාවේ ගොබ්බයෝ කෙල්ලො judge කර කර ඉන්නව...මෙව්ව කියවල ෆොර්ම් වෙන එවුන් තම අර පබලට එහෙම චන්දෙ දුන්නෙ...කසාද මිනිහ තමා ඇත්තම තත්ත්වෙ දන්නෙ....කලනි හොද නෑ කියන එක නෙමේ මන් කියන්නෙ...පෙනුමෙන් ආටිකල් වලින් කෙල්ලො ගැන සිහින මවන ගොබ්බයන්ට මේ කිව්වෙ


