අති ගරු ජනාධිපතිතුමනි

අති ගරු ජනාධිපතිතුමනි

අති ගරු ජනාධිපතිතුමනි මෙය ඔබගෙන් ඉල්ලන කාරුනික ඉල්ලීමකි, මේ ලගකදි ඉදල ඇයි පොලිසිය නිදහසේ ඉන්න පෙම්වතුන්ට කරදර කරන්නේ මේක මොන තරම් ලැජ්ජ නැති දෙයක්ද, ඔවුන්ට යන්නට කියා තිබෙන්නේ සීමිත තැන් කීපයකට පමනයි, හෝටල් වල ලව් කරන අයට මොකුත් නැහැ, නිදහසේ ජීවිතේ රසවිදින පෙම්වතුන්ට ඇයි මෙතරම් කුරිරු කම් කරන්නෙ? ඔබටත් මෙවැනි සුන්දර කාලයක් තිබ්බෙ නැද්ද? ආදරය කරන්න නිදහස් තැනක් අපේ රටේ තියනවාද? අවසාන වශයෙන් අති ගරු ජනාධිපති තුමාගෙන් ඉල්ල සිටින්නේ පෙම්වතුන්ට නිදහසෙ කාල ගත කිරීමට තැනක් හදල දෙන්න නැත්නම් පොලිසියට කියන්න පෙම්වතුන්ට කරදර නොකර ඉන්න කියල. :nerd::nerd:
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජනාධිපති කාලෙකින් දැක්කේ නැහැ බන් එළකිරියේ :eek::eek::eek:PM එකක් ගහපන්
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ccea3b1eaef657cacb9836b7b43bac32.gif