අති ගෞරවනීය,අති පූජ්‍ය අරියඤාණ ස්වාමින් &#3520

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
අති ගෞරවනීය,අති පූජ්‍ය අරියඤාණ ස්වාමින් &#3520

10153964_626598484076907_1877272564_n.jpg

අති ගෞරවනීය,අති පූජ්‍ය අරියඤාණ ස්වාමින් වහන්සේ

මේ හාමුදුරුවෝ වැඩ සිටින කොහෙද? ..හමු වෙන්න පුළුවන් ද ?

තෙරුවන් සරණයි....!!!!!!
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උන්වහන්සේ හමු වීමට නම් ටිකක් අපහසුයි.. ධර්ම මාර්ගයේ තම අරමුණ කරා යන නිසා බොහෝවිට වනගතව කුටි වල තමයි වාසය කරන්නේ.. ඒකත් සුළු කාලයක් පමණයි..

    බූන්දල කුටියක වාසය කරනකොට මාත් බොහොම අපහසුවෙන් උන්වහන්සේව හමුවුනේ..

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    උන්වහන්සේ හමු වීමට නම් ටිකක් අපහසුයි.. ධර්ම මාර්ගයේ තම අරමුණ කරා යන නිසා බොහෝවිට වනගතව කුටි වල තමයි වාසය කරන්නේ.. ඒකත් සුළු කාලයක් පමණයි..

    බූන්දල කුටියක වාසය කරනකොට මාත් බොහොම අපහසුවෙන් උන්වහන්සේව හමුවුනේ..

    ane athada? mata kohoma hari muna gahenna onna..dan kohada une wahanse...e unata godake kattiya oya wisthara kiyanna muna gahuna bawa....
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ane athada? mata kohoma hari muna gahenna onna..dan kohada une wahanse...e unata godake kattiya oya wisthara kiyanna muna gahuna bawa....

    ගොඩක් කට්ටිය විස්තර කියනවා කිවුවේ ?

    උන්වහන්සේ අයත් පන්සල රාජගිරිය තපෝවනයයි.. කාලෙකට උන් වහන්සේ එහි වාසය කරනවා..
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගොඩක් කට්ටිය විස්තර කියනවා කිවුවේ ?

    උන්වහන්සේ අයත් පන්සල රාජගිරිය තපෝවනයයි.. කාලෙකට උන් වහන්සේ එහි වාසය කරනවා..

    naha godake aya une wahansewa bahadakala thiyenewaaa

    ithin godake wisthara kiyanawa..ethathe dan kohada inna kiyala dan news ekka naha .....
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    naha godake aya une wahansewa bahadakala thiyenewaaa

    ithin godake wisthara kiyanawa..ethathe dan kohada inna kiyala dan news ekka naha .....

    ගොඩක් අය දැකල තියෙන්නේ උන්වහසේව ධර්ම දේශනා වලට සහභාගී උනාම තමයි..
    රාජගිරියේ තපෝවනයේ වැඩ ඉන්නවා නම් මන් ඔබව දැනුවත් කරන්නම්...
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගොඩක් අය දැකල තියෙන්නේ උන්වහසේව ධර්ම දේශනා වලට සහභාගී උනාම තමයි..
    රාජගිරියේ තපෝවනයේ වැඩ ඉන්නවා නම් මන් ඔබව දැනුවත් කරන්නම්...

    shaaaaaa

    godake pin.....dharmasenawalata awahama katha baha karanna baha neda?

    ape yaluwo kattiyake ekathu wela une wahanseta banakata aradana karanna hetha gena inna ..eathe e gana katha karanna thamie godake uwamana karanna ..loku help ekka....
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි

    රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි

    රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි. කෙලෙසින් බාලයෙකු වේ ද යත්, නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවිනි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රයේ[1] මෙනි. කවර නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවින් ද යත්, භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවිනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම නො කැප ද යත්, ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදයේ[2] පරිද්දෙනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවින් ද යත්, සිරස FM රේඩියෝවේ 2014.10.19 දින විකාශය වූ පන්සිල් මළුව 9 වන කොටසේ දී මුදල් දැමූ ලියුම් කවර සංඝයාට බෙදා දිය යුතු අයුරක් පවසන ලද පරිද්දෙනි. මෙපරිද්දෙන් රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි.

    1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රය"
    2. "ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය"

    නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1806228

    Skylark