aniwa දැන් ඉන්න ලොන්තයන්ට ඔය වගේ සින්දුවක් ලියන්නත් බෑ කියන්නත් බෑ.
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Jan 17, 2022 #21 bokaRaj said: aniwa Click to expand... දැන් ඉන්න ලොන්තයන්ට ඔය වගේ සින්දුවක් ලියන්නත් බෑ කියන්නත් බෑ. Reactions: saturn
Starry Night Well-known member Mar 8, 2017 6,034 6,947 113 Nawala Jan 17, 2022 #22 සමකාලීනයින් වුන K.D.K මහත්මා ගැනවත් උපාලි ධනවලවිතාන මහත්මයා ගැනවත් ලාංකීය ගීත විචාරයේ දී නිසි ඇගයීමක් වෙලා නෑ . !!! Reactions: saturn and aneasarayana
සමකාලීනයින් වුන K.D.K මහත්මා ගැනවත් උපාලි ධනවලවිතාන මහත්මයා ගැනවත් ලාංකීය ගීත විචාරයේ දී නිසි ඇගයීමක් වෙලා නෑ . !!!