අති පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහ

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    අති පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහ

    11108388_803798813049068_33531071712918234_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සීලවන්ත හිමි නමක්. හැමෝම එක් වරක් හෝ මේ හාමුදුරැවන්ගෙ බණ පදයක් අහන්න වටිනවා..
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි

    රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි

    රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි. කෙලෙසින් බාලයෙකු වේ ද යත්, නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවිනි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රයේ[1] මෙනි. කවර නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවින් ද යත්, භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවිනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම නො කැප ද යත්, ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදයේ[2] පරිද්දෙනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවින් ද යත්, සිරස FM රේඩියෝවේ 2014.10.19 දින විකාශය වූ පන්සිල් මළුව 9 වන කොටසේ දී මුදල් දැමූ ලියුම් කවර සංඝයාට බෙදා දිය යුතු අයුරක් පවසන ලද පරිද්දෙනි. මෙපරිද්දෙන් රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි.

    1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රය"
    2. "ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය"

    නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1806228

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    SAMPATH CHAMINDA DE SILVA කියලා කෙනෙක් ඒ යූටියුබ් වීඩියෝවට මෙහෙම කමෙන්ටුවක් දාලා තියෙනවා:

    "මොනවද මේ තුච්ච මාර දූතයා කියවන්නේ මරු විකල් වෙලාද ...? සාසනය තුල ඉදන්ම සාසනය වනසන කඳපනුවා 😔"

    Skylark

    :D:D
    රහත් වේශය බොඳවී සැබෑ පෘතග්ජන ස්වභාවය එලිවීම ..
    කෝ අර අරියඥාන රහත් කියමින් එලකිරියේ ඩෙඟා නැටු සෙට් එක? නිර සතුන් යන මඟ ඔස්සේ ත්‍රෙඩ් එකට් කිපී බැන වැදුනු මහත්වරු කෝ අනේ?

    උපුටා ගැනීම: බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා- අරියඥාන පචෝරිස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1807872

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Quotes:

    "ලංකාවේ කවුරැන් හෝ භික්ෂුවක් තමන් රහත් යැයී කියූ විගස ඔහු වටේට බල්බ් වැල් එල්ලා තොරොම්බල් කඩයක් බවට පත් කිරීම විලාසිතාවක් වී ඇත.රාජ ගිරියේ අරියඤාණ නම් භික්ෂුවගෙන් මෙම විකාරය අරඹන ලදී...."

    "2004 වසරේ සිටම ලංකාවේ බුරැමයේ සහ තායිලන්තයේ සැබෑම මහ තෙරවරැන් ඇසුරැ කල මට මෙවැනි "සිල්ලර රහතුන්"ගැන හොඳ වැටහීමක් ඇත..කාලෙන් කාලෙට මෙවැනි පැරෂුට් ක්රීඩකයන් පැමිණේ.බුදුන්ගේ දහම අසා නැතී අඳබාලයෝ කිසිදු විමසීමකින් තොරව ඔවුන් රහතුන් යැයි සිතයි.ඒවා ගැන සැක කිරීම ආර්ය උපවාදයන් යැයි සිතයි....බල්බ්වැල් තොරොම්බල් දමා ඔවුන්ට බාහිරයෙන් රැස් වලලු තනයි...නිවැරදි ගුරැ පරම්පරාවක් නොමැතී මොවුන් තමන් කෙලින්ම බුදුන්ගෙන් දහම අවබෝධ චල බවට වහසි බස් දොඩයි..රාජගිරියේ අරියඤාණ භික්ෂුව 2011 වසරේ වැඩ සිටියේ බූන්දල කුටියේය ඉන්ද්රජිත් සුබසිංහගෙන් හෝඩුවාවක් දැන ගත් මා එහි ගොස් දිවයින පත්රයේ ලිපි ලියන්නේ ඔබ වහන්සේදැයි ඇසීය...ඒ මම නෙවෙයි යනුවෙන් පට්ටපල් බොරැවකින් කථාව පටන් ගත් ඔහු අවසානයේ ඒ තමන් යැයි කීය...මහ රහතෙක් ලෙස පෙනී සිටි ඔහු අමූලික බොරැ කීය..රහතුන් බොරැ කියන වගක් මා කිසිදා අසා නැත..එහි හඬ පටය මා සතුව ඇතත් upload නොකරමි.නමුත් අවැසි කෙනෙකුට ලබා දිය හැක..."

    "දිවයින පත්රයේ ඉන්ද්රජිත් සුභසිංහ මගේ මිතුරෙකි...පසුගිය වසරේ මා අසනීපවූ විටද ඉන්දරජිත් සහ කරඩුලෙන වාසී වේයන්ගොඩ ධම්මගවේසී හිමි මා බැලීමට ආවේය...අවස්ථා ගනනකදී මමද ඉන්දරජිත්ද ධම්මගවේසී හිමිගේ වේයන්ගොඩ නිවසට ගොස් ඇත...අරිරඤාණ හිමි ගැන මා මුලින්ම දැන ගත්තේ 2011 දීය...මුලින් මමද එම බණට වශී වුනෙමි....නමුත් කාලයාගේ ඇවෑමෙන් ඉන්ද්රජිත් සහ ධම්මගවේසී හිමි සමග සාකඡ්චා කිරීමේදී සහ අරයඤාණ හිමි දෙසන දේ පිටකයට ගලපා බැලීමේදී තේරැම් ගියේ එම හිමි රහත්වී ඇති බවට මුලාවී රටම පටලවන බවකි....පසුව ගවේසී හිමිද ඔහුගෙන් ඈත් විය...පත්රයේ ලිපිය පල කල යුතු නිසා ඉන්ද්රජිත් දිගටම සිටින්නේ අකමැත්තෙනි....තමන් රහත් වී ඇති බවට සිංහානාද කරන ඉන්ද්රජිත්ගේ දුරකථනයේ පටීගත කල හඩ පටයක්ද මා සතුව ඇත...."


    ඉහත ප්‍රකාශ උපුටා ගන්නා ලද මූලාශ්‍රය පහත දක්වා ඇති සබැඳියට අදාළ ලිපියෙහි සඳහන් කර ඇත:

    පච දේශකයින් මැද අයෙක් බබළයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    Skylark
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    Quotes:

    "ලංකාවේ කවුරැන් හෝ භික්ෂුවක්......

    පචලාක්
    [/SIZE]


    ඉතින් ඔය කියන හඩ පටේ, එදා අාවා කියපු මේල් එක එහෙම දාපන්කො. මෙතන චීත්ත අදින්නෙ නැතිව. මහ පොන්න වැඩ බන් හැංගි කැලෑ පත්තර ගහන එක.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ පණ්ඩිතවග්ගයේ[1] හයවන ගාථාව:

    සෙලො යථා එකඝනො වාතෙන න සමීරති
    එවං නින්දාපසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා.


    එහි සිංහල පරිවර්තනය:

    ඒකඝන වූ ශෛලපර්වතය ප්‍රචණ්ඩ වාතයෙන් යම්සේ නො සැලේ ද, එපරිදි ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙක්හි නො සැලෙත්.

    --

    1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ පණ්ඩිතවග්ගය [ http://thripitaka.org/view/bjts/sp18/67 ]"

    Skylark