අතීතයට යන්න තිබුණ නම්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බලපන් මගේ ගාව ෆික්ස් ඩිපොසිට් දාපූ මිලියන 5ක් තියෙනවා . ඒ දවස්වල ඒ සල්ලි වලින් ටෙස්ලා ස්ටොක් ගත්ත නම් . :o

    1658129819644.png
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Uba USA da
    how to buy foreign stock?
    මම දන්නෙ නැහැ බන්, නමුත්
    ඒවත් කරන්න ක්‍රම ඇති බන් .
    ලංකාවේ කරන උනුත් ඇති.

    අනෙක ඒ දවස්වල මෙහෙම ඩොලර් ක්‍රයිසීස් තිබුණෙත් නැහැනෙ.

    ඉතිං පොඩ්ඩක් මහන්සි උනා නම් ක්‍රමයක් හොයන්න තිබුනා.

    මම මේක නිකන් දැම්මෙ . ස්ටොක් ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න හොයද්දි මේක හම්බ උනේ.
     
    • Like
    Reactions: helplesser and NRTG