මචන් උඹ මේ වෙනකන් කරල තියෙන වීඩියෝ ඔක්කොම පට්ට කොලිටි. අනිවාර්යෙන් හොඳ ටැලන්ට් එකක් තියෙනව. සබ්ස් ගැන හිතන්නෙ නැතුව දිගටම කරපන්. දැනටම උනත් කොන්ටෙන්ට් එකේ ක්ලිටියත් එක්ක බැලුවම මේ කැටගරි එකේ ටොප් 5 අතර තියන්න පුළුවන්.
Me ubada
Kalakin patta channel ekak dakka niymai bro quality vfx effect and background eka pawa naturally thiynawa
Keep it up broo
තට්ටෙ ගාල රැවුල වවල
තම්බියෙක් වගේ..
ෂිට්
මචන් කන්ටෙන්ට් සුපිරි, නවත්තන්න එපා, ප්රසන්ට් කරන විදිය එහෙම සුපිරියටම තියනවා.
English වලින් කරොත් හොද ක්රව්ඩ් එකක් සෙට් වෙයි.
පුලුවන්නම් තම්බ්නෙල් එක හදන්න මීට වඩා හොදට, වීව්ස් වැඩි වෙයි සෑහෙන්න. ඔයාගේ video එකේ background එකටම ටයිටල් එකක් දාල එඩිට් කරානම් පට්ට. - මේක මගේ අදහස විතරයි ටිකක් බලල ඔයාට හොද විදියට හදාගන්න.
(සින්හල ෆොන්ට් ඕනෙනම් මැසේජ් එකක් දාන්න.)
Machan do the same content in English.
I think you have the best presentation skills, edits and camera in the category. All the best![]()
බ්රෝ නියමයි ! Subscribe කලා

මා දිරිමත් කරන එලකිරි කොල්ලන් කෙල්ලන් වෙනුවෙන්මයි!
කොපි කරල කියන වචනෙ ටිකක් සැර වැඩියි නේද මචෝ. අපි හැමෝම දැනුම ලබා ගන්නේ වෙන කොහෙන් හරි තමා. ඒ ප්රෝග්රෑම් එකේ නොතිබ්බ අමතර කාරනාත් මම රිසර්ච් කරල වීඩියෝවට ඇතුල් කලා. ඒ වගේම එලකිරි එකේ සාමාජිකයො ගොඩක් අය ඉංග්රීසි වැඩසටහන් බැලුවට, ඉංග්රීසි වැඩටසහන් නොබලන අපේ තරුණ ලමයිණුත් ලංකාවෙ ඉන්නවනෙ. කොහොම උනත් ප්රතිචාරයට ස්තූතියි.HISTRORY CHANNEL එකේ වැඩ සටහන් COPY කරල Forgde in fire
You tube eke kavuru හරි report කරොත් මොකද venneකොපි කරල කියන වචනෙ ටිකක් සැර වැඩියි නේද මචෝ. අපි හැමෝම දැනුම ලබා ගන්නේ වෙන කොහෙන් හරි තමා. ඒ ප්රෝග්රෑම් එකේ නොතිබ්බ අමතර කාරනාත් මම රිසර්ච් කරල වීඩියෝවට ඇතුල් කලා. ඒ වගේම එලකිරි එකේ සාමාජිකයො ගොඩක් අය ඉංග්රීසි වැඩසටහන් බැලුවට, ඉංග්රීසි වැඩටසහන් නොබලන අපේ තරුණ ලමයිණුත් ලංකාවෙ ඉන්නවනෙ. කොහොම උනත් ප්රතිචාරයට ස්තූතියි.
මා දන්න තරමට යූටියුබ් එකේ නීතිය අනුව කුඩා කෑලි ඇතුලත් කිරීම නීති විරෝධී නැහැ. ඔයා මගේ වීඩියෝ එක බැලුවනම් දකින්න ඇති ඒකේ තියෙන ඔක්කොම සිංහල 3D animation හැදුවෙ මම. ගොඩාක් කාලයක් වැයවුණා මේ වෙපන්ස් වල 3D models හදන්න. මගේ මුළු වීඩියෝ එකෙන් සියට 5% විතර තමයි වෙන වැඩසටහනකින් ගත්ත ක්ලිප්ස් කිහිපයක් තියෙන්නෙ. එහෙම නැතුව ඒක ගෙඩි පිටින් අරන් සිංහලෙන් කමෙන්ට් කරල නෙවෙයි.You tube eke kavuru හරි report කරොත් මොකද venne
wade hodai digatama karanna.. PC Spec danna puluwan nam. animation rendering time kohomada?
අඩෝ තැන්කියු කමෙන්ට් එකට!පට්ටයි මචන් විඩියෝ එක <3
Mama ube kalin vid ekatath comment kara.
Adath kiyanna thiyenne ithin supiri kiyala thamai machan lankawe gobba youtubes la ekka balanakota uba 1000% issarahin.
Digatma karapan. Jaya.
Cam lens eka mokadda?
Bokeh effect eka hodata thiyenawa.
4k dala beluwa... gathi bn.

අඩේ ෆට්ට බන්.සබ්ස්ක්රයිබ් කෙරුවා.ලංකාවෙ විකාර චැනල් ට්රෙන්ඩ් වෙද්දි උන්ගෙ ගෝත මොල වලට වැදගත් දෙයක් වට්ටන්න පුළුවන් චැනල් එකක් තියන එකත් සතුටුයි ආ.
wade hodai digatama karanna.. PC Spec danna puluwan nam. animation rendering time kohomada?

මම මචන් සක්කිලි කානු පල්ලෙ සින්හල නෙමෙයි ඒ නිසා මම report කරන්නෙත් නෑ උත්සහ වන්තයෙකුට වල කපන්නෙත් නෑ සින්හල ගොබ්බ ජාතියට අලුත් දෙයක් කියලා දෙන්නමා දන්න තරමට යූටියුබ් එකේ නීතිය අනුව කුඩා කෑලි ඇතුලත් කිරීම නීති විරෝධී නැහැ. ඔයා මගේ වීඩියෝ එක බැලුවනම් දකින්න ඇති ඒකේ තියෙන ඔක්කොම සිංහල 3D animation හැදුවෙ මම. ගොඩාක් කාලයක් වැයවුණා මේ වෙපන්ස් වල 3D models හදන්න. මගේ මුළු වීඩියෝ එකෙන් සියට 5% විතර තමයි වෙන වැඩසටහනකින් ගත්ත ක්ලිප්ස් කිහිපයක් තියෙන්නෙ. එහෙම නැතුව ඒක ගෙඩි පිටින් අරන් සිංහලෙන් කමෙන්ට් කරල නෙවෙයි.
View attachment 95616View attachment 95617