අතීතයේ අති බිහිසුණු ආයුධ 3 ක්. මුණ ගැසුණොත් මරණය නියතයි!

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    Machan do the same content in English.
    I think you have the best presentation skills, edits and camera in the category. All the best :)
     
    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    මචන් උඹ මේ වෙනකන් කරල තියෙන වීඩියෝ ඔක්කොම පට්ට කොලිටි. අනිවාර්යෙන් හොඳ ටැලන්ට් එකක් තියෙනව. සබ්ස් ගැන හිතන්නෙ නැතුව දිගටම කරපන්. දැනටම උනත් කොන්ටෙන්ට් එකේ ක්ලිටියත් එක්ක බැලුවම මේ කැටගරි එකේ ටොප් 5 අතර තියන්න පුළුවන්.

    බොහෝම ස්තූතියි මචෝ මේ දිරිමත් කිරීමට!

    Me ubada
    Kalakin patta channel ekak dakka niymai bro quality vfx effect and background eka pawa naturally thiynawa
    Keep it up broo

    කවුද මේ? මං දන්න කෙනෙක් වගේ... ධනාත්මක කොමෙන්ට් එකට ස්තූතියි මචො!

    තට්ටෙ ගාල රැවුල වවල
    තම්බියෙක් වගේ..
    ෂිට්

    අන්න අන්න ඉතිං... ලොල්. මම දන්න පොරක් වගේ. කවුද බං උඹ?

    මචන් කන්ටෙන්ට් සුපිරි, නවත්තන්න එපා, ප්‍රසන්ට් කරන විදිය එහෙම සුපිරියටම තියනවා.
    English වලින් කරොත් හොද ක්‍රව්ඩ් එකක් සෙට් වෙයි.

    පුලුවන්නම් තම්බ්නෙල් එක හදන්න මීට වඩා හොදට, වීව්ස් වැඩි වෙයි සෑහෙන්න. ඔයාගේ video එකේ background එකටම ටයිටල් එකක් දාල එඩිට් කරානම් පට්ට. - මේක මගේ අදහස විතරයි ටිකක් බලල ඔයාට හොද විදියට හදාගන්න.
    (සින්හල ෆොන්ට් ඕනෙනම් මැසේජ් එකක් දාන්න.)

    ගොඩාක් ස්තූතියි. කලින් වීඩියෝස් වල එහෙම තමයි තම්බ්නෙල් එක දැම්මෙ. මේකෙ අර අන්නාසි කපන සීන් එක මරු කියල හිතුන බං ඒක නිසා ටිකක් වෙනස් කලා. උඹ කිය එක ඇත්ත මගේ බැක්ග්‍රවුන්ඩ් එක දාල දිගටල තම්බ්ස් ගහන්න ඕන. උඹ ගාව හොඳ ෆොන්ට්ස් ටිකක් තියනවනම් දීපං මස්සිනේ.

    Machan do the same content in English.
    I think you have the best presentation skills, edits and camera in the category. All the best :)

    English චැනල් එකක් කරන්න බැරි කමක් නෑ. නමුත් මං ගොඩාක් කර්‍රයභහුල කෙනෙක්. ඉතිං ලැබෙන කාලයෙන් අපේ ලංකාවේ තරුණ ලමයි වෙනුවෙන් දෙයක් දෙන්න තමයි ආස මචං.මං පොඩි කාල පොත් හොය හොය පරණ බෝතල් පත්තර කඩ වල රස්තියාදු උනා. දැන් අපේ කොල්ලො කෙල්ලො ඩාටා වියදම් කරගෙන internet එකේ සැරි සරනව දැනුම හොයාගෙන. ඉතිං උන් වෙනුවෙන් යමක් කරන්නයි මේ වෑයම. ගොඩාක් ස්තූතියි.

    බ්‍රෝ නියමයි ! Subscribe කලා

    එළ! :D
     
    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    HISTRORY CHANNEL එකේ වැඩ සටහන් COPY කරල Forgde in fire
    කොපි කරල කියන වචනෙ ටිකක් සැර වැඩියි නේද මචෝ. අපි හැමෝම දැනුම ලබා ගන්නේ වෙන කොහෙන් හරි තමා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ නොතිබ්බ අමතර කාරනාත් මම රිසර්ච් කරල වීඩියෝවට ඇතුල් කලා. ඒ වගේම එලකිරි එකේ සාමාජිකයො ගොඩක් අය ඉංග්‍රීසි වැඩසටහන් බැලුවට, ඉංග්‍රීසි වැඩටසහන් නොබලන අපේ තරුණ ලමයිණුත් ලංකාවෙ ඉන්නවනෙ. කොහොම උනත් ප්‍රතිචාරයට ස්තූතියි.
     
    Last edited:
    • Like
    Reactions: King_cobra

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104

    You tube eke kavuru හරි report කරොත් මොකද venne
     
    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    You tube eke kavuru හරි report කරොත් මොකද venne
    මා දන්න තරමට යූටියුබ් එකේ නීතිය අනුව කුඩා කෑලි ඇතුලත් කිරීම නීති විරෝධී නැහැ. ඔයා මගේ වීඩියෝ එක බැලුවනම් දකින්න ඇති ඒකේ තියෙන ඔක්කොම සිංහල 3D animation හැදුවෙ මම. ගොඩාක් කාලයක් වැයවුණා මේ වෙපන්ස් වල 3D models හදන්න. මගේ මුළු වීඩියෝ එකෙන් සියට 5% විතර තමයි වෙන වැඩසටහනකින් ගත්ත ක්ලිප්ස් කිහිපයක් තියෙන්නෙ. එහෙම නැතුව ඒක ගෙඩි පිටින් අරන් සිංහලෙන් කමෙන්ට් කරල නෙවෙයි.

    FC193EA0-AB9F-408B-8994-85F4A0D5F966.png
    5B9BCEAB-DBB9-46ED-8D00-4A3B35C5B109.png
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mama ube kalin vid ekatath comment kara.
    Adath kiyanna thiyenne ithin supiri kiyala thamai machan lankawe gobba youtubes la ekka balanakota uba 1000% issarahin.

    Digatma karapan. Jaya.

    Cam lens eka mokadda?
    Bokeh effect eka hodata thiyenawa.
     
    • Love
    Reactions: raamuwa

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අඩේ ෆට්ට බන්.සබ්ස්ක්‍රයිබ් කෙරුවා.ලංකාවෙ විකාර චැනල් ට්‍රෙන්ඩ් වෙද්දි උන්ගෙ ගෝත මොල වලට වැදගත් දෙයක් වට්ටන්න පුළුවන් චැනල් එකක් තියන එකත් සතුටුයි ආ.
     
    • Haha
    Reactions: raamuwa

    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    wade hodai digatama karanna.. PC Spec danna puluwan nam. animation rendering time kohomada?
    පට්ටයි මචන් විඩියෝ එක <3
    අඩෝ තැන්කියු කමෙන්ට් එකට!

    Mama ube kalin vid ekatath comment kara.
    Adath kiyanna thiyenne ithin supiri kiyala thamai machan lankawe gobba youtubes la ekka balanakota uba 1000% issarahin.

    Digatma karapan. Jaya.

    Cam lens eka mokadda?
    Bokeh effect eka hodata thiyenawa.

    මෙන්න මෙහෙම කමෙන්ට් දකිද්දි තමයි ඉතිං වීඩියෝ එකකට වියදම් කරන පැය 20-30 අපතේ ගියේ නෑ කියල හිතෙන්නෙ. ගොඩාක් ස්තූතියි මචො!

    මං පාවිච්චි කරන්නේ Sigma 16mm 1.4f Prime ලෙන්ස් එක. Prime ලෙන්ස් එකක් නිසා zoom කරන්න එහෙමෙ බෑ හැබැයි bokeh එක හොඳට එනව

    4k dala beluwa... gathi bn.

    මං ඒත් හිත හිත හිටියෙ කට්ට කාල 4k දාන එක පලක් තියෙනවද කියල. එඩිටින් කරන්නත් කරදරයි render වෙන්නත් වෙලා යනව. ඒත් දැන් උඹේ කමෙන්ට් එක නිසා දිගටම 4k දානව :)

    අඩේ ෆට්ට බන්.සබ්ස්ක්‍රයිබ් කෙරුවා.ලංකාවෙ විකාර චැනල් ට්‍රෙන්ඩ් වෙද්දි උන්ගෙ ගෝත මොල වලට වැදගත් දෙයක් වට්ටන්න පුළුවන් චැනල් එකක් තියන එකත් සතුටුයි ආ.

    අඩෝ එල! ඉස්සරහට සෙට් වෙමු!

    wade hodai digatama karanna.. PC Spec danna puluwan nam. animation rendering time kohomada?

    Brother I am using an iMac for video editing. That big PC behind me is only used for computer programming :)
     
    Last edited:

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    මා දන්න තරමට යූටියුබ් එකේ නීතිය අනුව කුඩා කෑලි ඇතුලත් කිරීම නීති විරෝධී නැහැ. ඔයා මගේ වීඩියෝ එක බැලුවනම් දකින්න ඇති ඒකේ තියෙන ඔක්කොම සිංහල 3D animation හැදුවෙ මම. ගොඩාක් කාලයක් වැයවුණා මේ වෙපන්ස් වල 3D models හදන්න. මගේ මුළු වීඩියෝ එකෙන් සියට 5% විතර තමයි වෙන වැඩසටහනකින් ගත්ත ක්ලිප්ස් කිහිපයක් තියෙන්නෙ. එහෙම නැතුව ඒක ගෙඩි පිටින් අරන් සිංහලෙන් කමෙන්ට් කරල නෙවෙයි.

    View attachment 95616View attachment 95617
    මම මචන් සක්කිලි කානු පල්ලෙ සින්හල නෙමෙයි ඒ නිසා මම report කරන්නෙත් නෑ උත්සහ වන්තයෙකුට වල කපන්නෙත් නෑ සින්හල ගොබ්බ ජාතියට අලුත් දෙයක් කියලා දෙන්න
     
    • Like
    Reactions: raamuwa

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,459
    113
    ඉස්සර ගිය විජය ග්‍රැපික්ස්ලාගෙ වීඩියෝ මතක් උනා. සද්ද වගේම ඉෆෙක්ට්ස් ඒ් වගේ. උඹද ඒ්ව කොම්පෝස් කරේ ?