අතීතයේ දරුණු වෛද්‍ය ප්‍රථිකාර ක්‍රම

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    අතීතයේ දරුණු වෛද්‍ය ප්‍රථිකාර ක්‍රම

    පැතිකුදය නැමැති රෝගීතත්වයෙන් පෙලෙන කාන්තාවක යකඩ ඇටැවුමක රඳවා ඇයගේ ඇදවූ කොඳුනාරටිය පරික්ශා කරන අයුරු

    12540678_1641297009508099_1959870452854446681_n.jpg


    19වන ශතවර්ශය වනතෙක් සැත්කම් කිරීම සිදුකරල ලද්දේ අමු අමුවේ සිහිය තිබියදීය.1855 දී මේ පින්තූරයේ ඉන්න තරුනයා නම් වාසනාවන්තය, ඔහුගේ කකුල කියතකින් කපා ඉවත් කිරීමට කලින් ඔවුව ඊතර මගින් සිහි මුර්ජා කර තිබුනි.

    12540584_1641296212841512_6657419977658693629_n.jpg


    1750 තරම් ඈතට දිවයන මේ පුටු වර්ගය බාවිතා කරන ලද්දේ දරු උපත් සිදුකිරීම සඳහාය. එජස්ටබල් පහසුකම් වලින්ද සමන්විතය.

    12552530_1641296316174835_3573412274442148408_n.jpg


    1918 දී x-rays යන්ත්‍ර ක්‍රියාත්මක කල හෙද නිලධාරියකගේ නිල ඇඳුම.

    12645228_1641296456174821_8927240988526841275_n.jpg


    රෙදි තට්ටු කිහිපයකින් ඔතා ඊජිප්තු මමී ලෙස රෝහල් ඇඳන් වල තබා ඇත්තේ මානසික රෝගීන්ය.

    12552766_1641296586174808_3912666101783680614_n.jpg


    1920 ෆිසියෝ තෙරපි කරන ආකාරය. හරියට අවන් එකකට දාලා බේක් කරලා ගන්නවා වැනි වැඩකි.

    12644896_1641296692841464_8838508171913029500_n.jpg


    1878 දක්නට ලැබූ පැතිකුදය ඉවත්කර වධක යන්ත්‍රය.

    10177994_1641296776174789_6326425968441019877_n.jpg


    19 වන ශතවර්ශය දක්වා සර්ව රෝග නාශකයක් ලෙස යොදාගත් කූඩැල්ලන් දැමූ බෝතලයක්.

    12565563_1641296792841454_2272584400204775516_n.jpg


    1950 දී බාවිතාකල කෘතීම ශ්වසන උපකරනය. මේ ලමයින් මියයනතෙක් මෙලෙස සිටිය යුතුය.

    12540713_1641296836174783_1835003055387797405_n.jpg


    1925 දී චිකාගෝ වල අනාථාගාරයක ලමයින්. අධිකසීතල නිසා කෘතීම හිරු එළිය ලබාදෙන අවස්ථාවක්

    12573225_1641297039508096_8017645233966095819_n.jpg


    මේ පරන රේඩියෝවක් හා අයිස්ක්‍රීම් ඇඳි 2ක් නොවේ, මේ අර හාර්ට් එක නැවතුනාම කරන් අල්ලන රෙදි මදින අයන් දෙක වගේ තිබෙන defibrillator නම් උපකරනයේ මුල් අවස්ථාවය.

    12642523_1641297466174720_8994882306095725772_n.jpg


    ස්තුතිය : දිනුදය වීරසේකර