අතීතය අමතක සිහලුන්

manika75

Member
Jul 5, 2011
119
27
0
අතීතය අමතක සිහලුන්

ජනාධිපත් මහින්ද රාජපක්ෂගේ දුෂණ හොයන්න කලින් පරණ හිටපු ජනාධිපති වරැන් අගමැති වරුන් ගේත් වංචා සෙව්වොත් හොදයි. අලි ඇතුන් මරපු, නිදන් හොරකම් කරපු, අවි ආයුධ කන්ටේනර් ත්‍රස්තයින්ට සපයපු අය ගැනත් හොයන්න.

JVP එකේ අයට මුල මතක නැති වෙලා. මොකද පක්ෂය තහනම් කර, නායකයාගේ ප්‍රජා අයිතිය අහොසි කරපු , ඔහුව පණ පිටින් කනත්තේ පුච්චපු අයට එකතු වෙලා කරුණා අම්මන් , KP ලා ගැන කතා කරනවා. නමුත් නුඹලා මඩගහන මහින්ද රාජපක්ෂ තමා උඹලා වෙනුවෙන් 88, 89 දී පාද යාත්‍රා ගොස් මානව හිමිකම් ලියවිල්ලක් කොමිසමට ඉදිරිපත් කලේ. ඇයි මෙච්චර ඉක්මන්ට අමතක කරන්නේ.

ජාත්‍යන්ත බලපෑමු වලට ඔලුව නොනමා ඒ කුරිරු යුද්ධය සහමුලින්ම නැති කරන්න නායකත්වය දීපු එකද මේ සියල්ලටම වැරැද්ද.

මිනිසුන් අත වැරදි ඇති නමුත් ඒවාට මෙතරමි කැත විදිහට බොරු මඩ ගැසූ කාලයක් මෑත ඉතිහාසයේ සිදුවී නැත.
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    වෑඩිය ලොකු කාලයකට යන්න එපා බන්..මෙ ලගදි තියපු චන්දෙදි උබලගෙ මහරජා අනිත් අපෙක්ශකයට ගහපු සහ ගස්සපු මඩම ඈති අද හිටපු උබලගෙ මහ රජාට ඔය ආපහු එන්නෙ..."වපුරපු තරමට තමා අස්වෑන්න කිව්වලු".....2010 සරත් ෆොන්සෙකා චන්දෙ ඈත්තටම පෑරදුනාද කියන එකත් දෑන් නම් ලොකු ප්‍රශ්නයක්?????????
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වෑඩිය ලොකු කාලයකට යන්න එපා බන්..මෙ ලගදි තියපු චන්දෙදි උබලගෙ මහරජා අනිත් අපෙක්ශකයට ගහපු සහ ගස්සපු මඩම ඈති අද හිටපු උබලගෙ මහ රජාට ඔය ආපහු එන්නෙ..."වපුරපු තරමට තමා අස්වෑන්න කිව්වලු".....

    :yes::yes::yes:
     
    chootyputha1

    Well-known member
  • වෑඩිය ලොකු කාලයකට යන්න එපා බන්..මෙ ලගදි තියපු චන්දෙදි උබලගෙ මහරජා අනිත් අපෙක්ශකයට ගහපු සහ ගස්සපු මඩම ඈති අද හිටපු උබලගෙ මහ රජාට ඔය ආපහු එන්නෙ..."වපුරපු තරමට තමා අස්වෑන්න කිව්වලු".....2010 සරත් ෆොන්සෙකා චන්දෙ ඈත්තටම පෑරදුනාද කියන එකත් දෑන් නම් ලොකු ප්‍රශ්නයක්?????????

    patta ban.:)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අප්පච්චිට තමයි මුලින්ම හිකවෙන්න දෙන්නෙ ඔතකොට දරුවො නිකම්ම මහපාරේ
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    වෑඩිය ලොකු කාලයකට යන්න එපා බන්..මෙ ලගදි තියපු චන්දෙදි උබලගෙ මහරජා අනිත් අපෙක්ශකයට ගහපු සහ ගස්සපු මඩම ඈති අද හිටපු උබලගෙ මහ රජාට ඔය ආපහු එන්නෙ..."වපුරපු තරමට තමා අස්වෑන්න කිව්වලු".....2010 සරත් ෆොන්සෙකා චන්දෙ ඈත්තටම පෑරදුනාද කියන එකත් දෑන් නම් ලොකු ප්‍රශ්නයක්?????????

    ඇයි ඔච්චර සරත් පොන්සේකාට කඩේ යන්නේ. මොඩයෙක් වගේ හැසිරෙන්න එපා. කාසියේ දෙපැත්තක් තියෙන බව අමතක කරන්න එපා.

    වපුරපු නිසා තමා ලක්ෂ 57 ජන්දය සිංහල මිනිස්සු දුන්නේ.

    අන්න TNA එක ඇමතිකමුත් එපා කියලා අණ්ඩුකරයත් වෙනස් කරවගෙන , තවත ඔය එක මිනිහෙක් ගැන ම දොඩව දොඩව හිටපන් . මොඩයා
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඇයි ඔච්චර සරත් පොන්සේකාට කඩේ යන්නේ. මොඩයෙක් වගේ හැසිරෙන්න එපා. කාසියේ දෙපැත්තක් තියෙන බව අමතක කරන්න එපා.

    වපුරපු නිසා තමා ලක්ෂ 57 ජන්දය සිංහල මිනිස්සු දුන්නේ.

    අන්න TNA එක ඇමතිකමුත් එපා කියලා අණ්ඩුකරයත් වෙනස් කරවගෙන , තවත ඔය එක මිනිහෙක් ගැන ම දොඩව දොඩව හිටපන් . මොඩයා
    මේ හුත්තලා හදන්න බැහැ බන් ඇත්ත පෙන්නුවත් වෙන වෙන හුත්තවල් කියවලා මග අරිනවා :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඇයි ඔච්චර සරත් පොන්සේකාට කඩේ යන්නේ. මොඩයෙක් වගේ හැසිරෙන්න එපා. කාසියේ දෙපැත්තක් තියෙන බව අමතක කරන්න එපා.

    වපුරපු නිසා තමා ලක්ෂ 57 ජන්දය සිංහල මිනිස්සු දුන්නේ.

    අන්න TNA එක ඇමතිකමුත් එපා කියලා අණ්ඩුකරයත් වෙනස් කරවගෙන , තවත ඔය එක මිනිහෙක් ගැන ම දොඩව දොඩව හිටපන් . මොඩයා

    එතකොට 2005 හෙ රනිල්ට චන්දෙ දෙන්න එපා කියලා කොටි මෑතිවරනය වර්ජනය කෙරෙව්වෙ රනිල් ප්‍රමුක යු,එන්,පි එක කොටියට සපොර්ට් නිසාද බුද්දිමතො??????? හිටපු මහාරජා එ චන්දෙන් දිනුවෙ රනිල්ට උතුරු නෑගෙනහිර චන්දෙ නොලෑබුනු නිසයි...උබෙ මහ රජා සි0හල චන්ද ගත්තා වගෙම මයිත්‍රිත් සි0හල චන්ද ගත්තා..එතකොට මහි0ද ගත්ත චන්ද සි0හල චන්ද නම් මයිත්‍රි උතුරු නෑගෙනහිර හෑර ගත්ත හෑම චන්දයක්ම කොටින්ගෙ චන්දද??????
    :lol::lol::lol::lol::lol:
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    මේ හුත්තලා හදන්න බැහැ බන් ඇත්ත පෙන්නුවත් වෙන වෙන හුත්තවල් කියවලා මග අරිනවා :lol:

    කියලා වැඩක් නැහැ බන්. මට පේන විදිහට මුන් ඉපදිලා තියෙන්නේ මුන්ගේ අම්මලා තාත්තලා හවුල් ව්‍යාපාර සමාගම් දාලද කොහෙදෝ.

    JVP එකට රනිල් අගමැති තුමා හොද පාඩමක් උගන්වයි. අතීතයෙත් උනත් ඒකනේ.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    ජනාධිපත් මහින්ද රාජපක්ෂගේ දුෂණ හොයන්න කලින් පරණ හිටපු ජනාධිපති වරැන් අගමැති වරුන් ගේත් වංචා සෙව්වොත් හොදයි. අලි ඇතුන් මරපු, නිදන් හොරකම් කරපු, අවි ආයුධ කන්ටේනර් ත්‍රස්තයින්ට සපයපු අය ගැනත් හොයන්න.

    JVP එකේ අයට මුල මතක නැති වෙලා. මොකද පක්ෂය තහනම් කර, නායකයාගේ ප්‍රජා අයිතිය අහොසි කරපු , ඔහුව පණ පිටින් කනත්තේ පුච්චපු අයට එකතු වෙලා කරුණා අම්මන් , KP ලා ගැන කතා කරනවා. නමුත් නුඹලා මඩගහන මහින්ද රාජපක්ෂ තමා උඹලා වෙනුවෙන් 88, 89 දී පාද යාත්‍රා ගොස් මානව හිමිකම් ලියවිල්ලක් කොමිසමට ඉදිරිපත් කලේ. ඇයි මෙච්චර ඉක්මන්ට අමතක කරන්නේ.

    ජාත්‍යන්ත බලපෑමු වලට ඔලුව නොනමා ඒ කුරිරු යුද්ධය සහමුලින්ම නැති කරන්න නායකත්වය දීපු එකද මේ සියල්ලටම වැරැද්ද.

    මිනිසුන් අත වැරදි ඇති නමුත් ඒවාට මෙතරමි කැත විදිහට බොරු මඩ ගැසූ කාලයක් මෑත ඉතිහාසයේ සිදුවී නැත.

    ewa ottu na ban :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    "Manika මම ආයෙ ගෙදර එනවා..මට හරි කෙන්තියනවා..." එත් මම ආයෙත් ගෙදර එනකොට Manika අනිත් පෑත්තට සහයොගය දක්කන්න ගිහින් ගෙදර උන්න හොරු ටික විතරක් ගෙදර තියලා:lol::lol::lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ජනාධිපත් මහින්ද රාජපක්ෂගේ දුෂණ හොයන්න කලින් පරණ හිටපු ජනාධිපති වරැන් අගමැති වරුන් ගේත් වංචා සෙව්වොත් හොදයි. අලි ඇතුන් මරපු, නිදන් හොරකම් කරපු, අවි ආයුධ කන්ටේනර් ත්‍රස්තයින්ට සපයපු අය ගැනත් හොයන්න.

    JVP එකේ අයට මුල මතක නැති වෙලා. මොකද පක්ෂය තහනම් කර, නායකයාගේ ප්‍රජා අයිතිය අහොසි කරපු , ඔහුව පණ පිටින් කනත්තේ පුච්චපු අයට එකතු වෙලා කරුණා අම්මන් , KP ලා ගැන කතා කරනවා. නමුත් නුඹලා මඩගහන මහින්ද රාජපක්ෂ තමා උඹලා වෙනුවෙන් 88, 89 දී පාද යාත්‍රා ගොස් මානව හිමිකම් ලියවිල්ලක් කොමිසමට ඉදිරිපත් කලේ. ඇයි මෙච්චර ඉක්මන්ට අමතක කරන්නේ.

    ජාත්‍යන්ත බලපෑමු වලට ඔලුව නොනමා ඒ කුරිරු යුද්ධය සහමුලින්ම නැති කරන්න නායකත්වය දීපු එකද මේ සියල්ලටම වැරැද්ද.

    මිනිසුන් අත වැරදි ඇති නමුත් ඒවාට මෙතරමි කැත විදිහට බොරු මඩ ගැසූ කාලයක් මෑත ඉතිහාසයේ සිදුවී නැත.
    api mr gen patan aran passata yamu..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කියලා වැඩක් නැහැ බන්. මට පේන විදිහට මුන් ඉපදිලා තියෙන්නේ මුන්ගේ අම්මලා තාත්තලා හවුල් ව්‍යාපාර සමාගම් දාලද කොහෙදෝ.

    JVP එකට රනිල් අගමැති තුමා හොද පාඩමක් උගන්වයි. අතීතයෙත් උනත් ඒකනේ.
    මටනම් පෙන්නෙ අපි නෙමෙයි උබලව නම් ජාතක වෙලා තියෙන්නෙ බටහිර කුමන්තරනවල ප්‍රතිපලයක් ලෙස විදිහටයි..එකනෙ චන්දෙ පටන්ගත්ත හෑම වෙලෙම බටවිර විජාතික බලවෙග එලියට එන්නෙ....:lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජනාධිපත් මහින්ද රාජපක්ෂගේ දුෂණ හොයන්න කලින් පරණ හිටපු ජනාධිපති වරැන් අගමැති වරුන් ගේත් වංචා සෙව්වොත් හොදයි. අලි ඇතුන් මරපු, නිදන් හොරකම් කරපු, අවි ආයුධ කන්ටේනර් ත්‍රස්තයින්ට සපයපු අය ගැනත් හොයන්න.

    JVP එකේ අයට මුල මතක නැති වෙලා. මොකද පක්ෂය තහනම් කර, නායකයාගේ ප්‍රජා අයිතිය අහොසි කරපු , ඔහුව පණ පිටින් කනත්තේ පුච්චපු අයට එකතු වෙලා කරුණා අම්මන් , KP ලා ගැන කතා කරනවා. නමුත් නුඹලා මඩගහන මහින්ද රාජපක්ෂ තමා උඹලා වෙනුවෙන් 88, 89 දී පාද යාත්‍රා ගොස් මානව හිමිකම් ලියවිල්ලක් කොමිසමට ඉදිරිපත් කලේ. ඇයි මෙච්චර ඉක්මන්ට අමතක කරන්නේ.

    ජාත්‍යන්ත බලපෑමු වලට ඔලුව නොනමා ඒ කුරිරු යුද්ධය සහමුලින්ම නැති කරන්න නායකත්වය දීපු එකද මේ සියල්ලටම වැරැද්ද.

    මිනිසුන් අත වැරදි ඇති නමුත් ඒවාට මෙතරමි කැත විදිහට බොරු මඩ ගැසූ කාලයක් මෑත ඉතිහාසයේ සිදුවී නැත.

    ඇයි මේ ලංකාවේ මිනිහෙකුට මොනාහරි වැරද්දක් පෙන්නුවම අතිතෙටම දුවන්නේ හැම වෙලේම? :lol:
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    එතකොට 2005 හෙ රනිල්ට චන්දෙ දෙන්න එපා කියලා කොටි මෑතිවරනය වර්ජනය කෙරෙව්වෙ රනිල් ප්‍රමුක යු,එන්,පි එක කොටියට සපොර්ට් නිසාද බුද්දිමතො??????? හිටපු මහාරජා එ චන්දෙන් දිනුවෙ රනිල්ට උතුරු නෑගෙනහිර චන්දෙ නොලෑබුනු නිසයි...උබෙ මහ රජා සි0හල චන්ද ගත්තා වගෙම මයිත්‍රිත් සි0හල චන්ද ගත්තා..එතකොට මහි0ද ගත්ත චන්ද සි0හල චන්ද නම් මයිත්‍රි උතුරු නෑගෙනහිර හෑර ගත්ත හෑම චන්දයක්ම කොටින්ගෙ චන්දද??????[/SIZE]:lol::lol::lol::lol::lol:[/

    උඹලා කියන විදිහට එහෙම හරි ඒ මනුෂ්ෂයා දිනපු එකෙන් තමා ඒ යුද්ධය ඉවර වුනේ . ඔය කියන රනිල් ආවනම් අද සරත් පොන්සෙකත් නැහැ. නොදන්න මල දානයක් කතා නොකර හිටපන් යකෝ.

    උඹලට කියන්නේ කාලකන්නි කියලා . මොකට උඹලා වගේ උන් මේ රටේ ඉපදුනාද මන්දා. කාලකන්නි
     
    • Like
    Reactions: chaarr

    හරි දෑන් උබ කියන්නෙ උබලගෙ හිටපු මහ රජාගෙ මතයට විතරක් ගරු කරන උන් විතරක් මෙ ල0කාවෙ ඉන්න ඔනෙ කියලද???එතකොට අපි උබලගෙ මහරජාගෙ මතයට එකග වෙන්නෙ නෑති නිසා අපි මෙ රටෙ ජාතක වෙන්න හොද නෑත්ද???යකො මුබලගෙ මහ රජාකලෙ හෑම චන්දයකින්ම යුද්දය වවාගෙන කලා චන්දෙ හිගාකාපු එක...ස0වර්දයන කලා එක නෑහෑ කියන්නෙ නෑහෑ මම..නමුත් අපි "ගොත්‍රිකයො" නෙමෙයි..අපි වහල්ලුත් නෙමෙයි...මොකද උබලගෙ ලොක්කා සුවාසිලන්ත මානසිකත්වයෙන් ජිවත් උනාට අපි කෑපුවත් කොලපාට,,කෑපුවත් නිල්පාට කියන මතෙ ඉන්නෙ නෑහෑ..ඈත්ත යතාර්තයට අපි මුනදෙනවා,,එ වෙනස කරනවා
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    ඇයි මේ ලංකාවේ මිනිහෙකුට මොනාහරි වැරද්දක් පෙන්නුවම අතිතෙටම දුවන්නේ හැම වෙලේම? :lol:

    අපි හැමදේම අනාගත පුරෝකථනය කරන්නේ අතීතය හා වර්තමානය අනුවයි. ඒකවත් උඹලා දන්නේ නැහැනේ. මේ කෙහෙල්මල් computer එක අස්සේ ඉන්නේ නැතුව පත්තර පොත් පත් පොඩ්ඩක් කියවලා බලාපල්ලා internet එකේ තියෙන්නේම වැඩි හරියක් බොරු. ඔවා බලලා උඹලගේ ඔලු තොන්තු වෙලා තියෙන්නේ දැන්
     
    • Like
    Reactions: Warrior-FX

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ජනාධිපත් මහින්ද රාජපක්ෂගේ දුෂණ හොයන්න කලින් පරණ හිටපු ජනාධිපති වරැන් අගමැති වරුන් ගේත් වංචා සෙව්වොත් හොදයි. අලි ඇතුන් මරපු, නිදන් හොරකම් කරපු, අවි ආයුධ කන්ටේනර් ත්‍රස්තයින්ට සපයපු අය ගැනත් හොයන්න.

    JVP එකේ අයට මුල මතක නැති වෙලා. මොකද පක්ෂය තහනම් කර, නායකයාගේ ප්‍රජා අයිතිය අහොසි කරපු , ඔහුව පණ පිටින් කනත්තේ පුච්චපු අයට එකතු වෙලා කරුණා අම්මන් , KP ලා ගැන කතා කරනවා. නමුත් නුඹලා මඩගහන මහින්ද රාජපක්ෂ තමා උඹලා වෙනුවෙන් 88, 89 දී පාද යාත්‍රා ගොස් මානව හිමිකම් ලියවිල්ලක් කොමිසමට ඉදිරිපත් කලේ. ඇයි මෙච්චර ඉක්මන්ට අමතක කරන්නේ.

    ජාත්‍යන්ත බලපෑමු වලට ඔලුව නොනමා ඒ කුරිරු යුද්ධය සහමුලින්ම නැති කරන්න නායකත්වය දීපු එකද මේ සියල්ලටම වැරැද්ද.

    මිනිසුන් අත වැරදි ඇති නමුත් ඒවාට මෙතරමි කැත විදිහට බොරු මඩ ගැසූ කාලයක් මෑත ඉතිහාසයේ සිදුවී නැත.

    ජාත්‍යන්ත බලපෑමු වලට ඔලුව නොනමා ඒ කුරිරු යුද්ධය සහමුලින්ම නැති කරන්න නායකත්වය දීපු එකද මේ සියල්ලටම වැරැද්ද. - මචන් සිරාවටම උබට පිස්සුද නැත්තම් මේකේ ගිය එක පොස්ට් එකක් වත් කියෙඋවේ නැත්ද? කවුද හරකෝ ඕක කියල මරාට බැන්නේ.උගේ වැරදි උබ දන්නෙම නැත්ද?
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මුන්ට දැන් වීරයො වෙලා තියෙන්නෙ කොන්ද පණ ඇතුව යුද්දෙ ඉවර කරපු මනුස්සය නෙමෙයි ඒ කාලෙ රටේත් ඡාතියෙත් දෙකේම මළ ගමට පාර කියපු උන්.අතීතය අමතක කරන එවුන්ට අනාගතයකුත් නෑ.උන් වගේ එවුන් නිසා තමා බන් කවද හරි සිංහල ඡාතිය නැත්තටම නැති වෙන්නෙ.දැන් ඉතින් හොරෙන්ම ගිහින් මගේ REP කපල කුණුහරුපෙකුත් කොටල එයි.