අතීතේ අමතක ජෙප්පො 🤢🤢

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,231
    77,109
    113

    මුන්ට දැන් තමා ලමයි ඉස්සරහ මිනි මරන ඒවා වැරදි කියල පෙන්න්නේ. කැරි ජෙප්පො ටික කුරුනෑගල පැත්තේ UNP බුවෙක්ට වෙඩි තියලා මරල දැම්මා උගේ අවුරුදු 2 ලමයා ඉස්සරහා. අබන්පොල පැත්තේ උන සීන් එකක්. ඕනම් හොයලා බලපන්. ප්‍රබල UNP ඩයල් එකක්. ඒ කම්පනයට පොඩි එකා සෑහෙන්න අවුල් උනා. අවුරුදු ගානක් දුක් වින්දා. මුන්ට දැන් තමා ඒවාගේ ඒවා ගැන කම්පනයක් එන්නෙ.

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    හරි නම් අපි ජෙප්පො මරපු යූඇන්පී කාරයො සිහි කරල ඉටිපන්දම් පත්තු කරන්න ඕනේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,660
    113
    මගේ යාළුවෙක් ඉන්නවා ඕපනයාකය උන්ගේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක් . මිනිහ ඉස්කෝලේ පැවැත්තුවා කියන වරදට JVP එකෙන් ගෙදට්ට ඇවිල්ල මිදුලේ පැත්තට දිගා කරලා කනට වෙඩි තියල තිබ්බා උණ්ඩ අනිත් කන පැත්තෙන් පොලොව හාරාගෙන ගිහින් තිබ්බා , මගේ යාලුව එතන තිබ්බ ලේ ගිහිල්ල රතු වෙච්ච පස් ජෑම් බෝතලේක තියාගෙන හිටිය ....


    මොනවා උනත් JVP එක මිලේච්ච තත්වයෙන් සිවිල් දේශපාලනයට අපු එක ලොකු දෙයක් එත් තම විජේවීර කියන පොල් බුරුවගේ අං කොං ඉතිරි වෙලා තියනවා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ygVBkqc.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,079
    87,708
    113
    ආශ්චර්යමත් රටක
    මුන්ට දැන් තමා ලමයි ඉස්සරහ මිනි මරන ඒවා වැරදි කියල පෙන්න්නේ. කැරි ජෙප්පො ටික කුරුනෑගල පැත්තේ UNP බුවෙක්ට වෙඩි තියලා මරල දැම්මා උගේ අවුරුදු 2 ලමයා ඉස්සරහා. අබන්පොල පැත්තේ උන සීන් එකක්. ඕනම් හොයලා බලපන්. ප්‍රබල UNP ඩයල් එකක්. ඒ කම්පනයට පොඩි එකා සෑහෙන්න අවුල් උනා. අවුරුදු ගානක් දුක් වින්දා. මුන්ට දැන් තමා ඒවාගේ ඒවා ගැන කම්පනයක් එන්නෙ.



    කසාද ගෑනි ඉද්දි අයාලෙ යන වඳ පොන්නප්පු බටලන්දෙ වධකාගිරෙ දාගෙන ජෙප්පො කියල මිනිස්සු අල්ලන් ඇවිත් සමලිංගික සේවනේ යෙදිලා මරපු එක තාරක තැරි බයියට පුදුම සන්තෝසයක් දෙන වැඩක්
     
    • Like
    Reactions: silent one

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,974
    17,265
    113
    Kottawa
    කැරි ජෙප්පො ටික කුරුනෑගල පැත්තේ UNP බුවෙක්ට වෙඩි තියලා මරල දැම්මා උගේ අවුරුදු 2 ලමයා ඉස්සරහා. අබන්පොල පැත්තේ උන සීන් එකක්. ඕනම් හොයලා බලපන්. ප්‍රබල UNP ඩයල් එකක්. ඒ කම්පනයට පොඩි එකා සෑහෙන්න අවුල් උනා. අවුරුදු ගානක් දුක් වින්දා. මුන්ට දැන් තමා ඒවාගේ ඒවා ගැන කම්පනයක් එන්නෙ.

    Owa adda kiyala maruna unta pana enawada ponz? Yuddet ehama tama. time to move on.​
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,231
    77,109
    113
    @හෙනයා සියල්ලදත් සර් quote කරන්න බෑ., දෙක සීන් දෙකක් නේ. අඩො අනික මම කියපුවා මතක තියන් ඉන්නවද උඹ 🤭 🤭
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    උඹද පොන්ස් ඒ කම්පනයට ලක්වුන පොඩි එකා? දැන් මේ අවධානය ඉල්ලන්න මෙතන ඇවිත් #* ඇරගන්නේ ඒක නේද?

    රනිලප්පච්චිට සාගල බාප්පව බලන්න තියෙනවා...තොපිව හදාගන්න ගත්තු උන් නිසා තොපිට අවධානයක් දෙන්නේ නෑ...

    :lol:

    88-89 භීෂණය පටන්ගත්තේ ජේ.ආර් & ප්‍රේමදාස



    ඕක ඉතින් හැමෝම දන්න දෙයක් බන්...

    ගූන්පී භීෂණය කියලා ඕක හඳුන්වන්නේ..උන් තමා දේශපාලනය කරපු උන් මරලා ඔය වැඩේ පටන් අරන් දඩයම් කරන් ගියේ..

    ඉන් පස්සේ උන් ඔලුවලට දැම්මා උන් හොඳයි..අරුන් තමයි නරක කියලා..උම්බෑ කියන මේ ටාරක පොන්ස් වගේ උන්ගේ මහ උන් ඉතින් පොනලප්පච්චිගේ දෙපතුල් යට ඉඳන් ඒ කාලේ ඉඳලම එයාලා කියන ඒවා පිළිඅරන් අදටත් ඒක පාරම්පරිකව ගෙනියනවා..🤭😂
    ------ Post added on Jul 10, 2024 at 7:42 AM
     

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    අන්න රනිල් වඳ පොන්නයා පුක දික් කරගෙන ඉන්නවා රූම් එකේ...ගිහින් ලොවපන් පොන්නයෝ මෙතන රෙන්නැතුව @tharakaf 🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ගූපි වේසාවෝ දහස් ගනන් මරපු මහ මිනිමරුවා ලොකුම පුටුවේ තියාගෙන වෙන එවුන් එහේ මෙහ් වෙඩිතියාගත්තුවට සංවේදී වෙලා :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,215
    50,533
    113
    සේදවත්ත
    මේකේ පොඩි ඇච්චෝ බැච්චෝ ජප්පෙන්ගේ වැඩ ඇහැට දැකලා නෑ.
    ඒ මිලෙච්චත්වය 350 මරල 500 තුවාල කරපු රාජපක්ශ කුමන්ත්‍රණයට වඩා කුරිරුයි .

    ඒ කුරිරු ත්‍රස්තයන්ට නිවරදි පිලිතුරු දුන්නේ රනිල් තමා . ජෙප්පො ආයේ සිවිල් යුද්දයටද මේ රට පෙලගස්සන්නේ ජන්දෙට කලින් .