මුන්ට දැන් තමා ලමයි ඉස්සරහ මිනි මරන ඒවා වැරදි කියල පෙන්න්නේ. කැරි ජෙප්පො ටික කුරුනෑගල පැත්තේ UNP බුවෙක්ට වෙඩි තියලා මරල දැම්මා උගේ අවුරුදු 2 ලමයා ඉස්සරහා. අබන්පොල පැත්තේ උන සීන් එකක්. ඕනම් හොයලා බලපන්. ප්‍රබල UNP ඩයල් එකක්. ඒ කම්පනයට පොඩි එකා සෑහෙන්න අවුල් උනා. අවුරුදු ගානක් දුක් වින්දා. මුන්ට දැන් තමා ඒවාගේ ඒවා ගැන කම්පනයක් එන්නෙ.

