මතකද මේ වගේ අයිස් චොක් එකක් තිබුන ඉස්සර පොඩි කාලෙ.
ෆිල්ම් හෝල් වල තමා වැඩියම තිබුනෙ. ඕක කන්නම යනව ෆිල්ම් හෝල් වලට.
දැන් නැද්ද මේව හොයාගන්න? ඒ කාලෙ ඒක හැදුවෙ කවුද?