උබලට මතකද අයිස් චොක්?

idalolu hathu

Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    ඉස්සර ෆිල්ම් හෝල් වල තමා ගොඩක්ම තිබුනෙ. මෙන්න මේ වගේ එකක්. ඕකෙ කෝටුවක් නෑ.
    මේව දැන් නෑ නේද?

    Choc_Ice.jpeg
     
    • Dislike
    Reactions: gannicuz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,534
    113
    ඔවා ෆිල්ම් හෝල් වලින් පිටතදි නම් මම කාලම නෑ. ඕකට සමාන එකක් තියෙනවා කාර්ගිල්ස් අයිස්ක්‍රීම් වල
    1723564389558.png
     

    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    Wills eken neda oke gahuwe. Dan Cargills eken enawa man hithanne.,
    ලගදිනම් මම කොහෙවත් දැකල නෑ.
    ඔවා ෆිල්ම් හෝල් වලින් පිටතදි නම් මම කාලම නෑ. ඕකට සමාන එකක් තියෙනවා කාර්ගිල්ස් අයිස්ක්‍රීම් වල
    View attachment 234625
    අපේ මේව ලගින්වත් තියන්න බෑ ඒක මාරම කිරි රසයි.
     
    • Dislike
    Reactions: gannicuz