අතීත ශිෂ්ඨාචාර එක්වරම අතුරැදහන් වුයේ ඇයි

මචං මට හිතෙන විදියට.. අපි මේ සම්පූර්ණ රවුමක කරකැවෙන්නෙ කියල හිතෙන්නෙ නැද්ද? පොඩ්ඩක් මෙහෙම හිතපං. නිකන් හිතපං මං මේ කතා කරන්නෙ තව අවුරුදු 100කින් එහා කාල රාමුව කියල.. දැන්ට කාල තරණය ගැන එක එක අධ්‍යනයන් කරගෙන යන්වනෙ.. මං මේ කතා කරන කාල රාමුවෙදි කාල තරණය හොයගෙන ඉවරයි.. තව ගොඩක් තාක්ශණය දියුනුයි. ප්ලේන් එහෙම ගොඩක්ම දියුනුයි. අඳින ඇඳුම් කට්ටල.. ගඟනගාමීන්ගෙ හෝ වේවා.. මේක තෙරුම් කරවන්න ඔයත් මේ කාල රාමුවට ඇවිත් තමයි බලන්න ඕන..
දැන් උදාහරනෙකට මේකෙ තියෙන ප්ලේන් එක ගනින්. අපි දැනට පාවිච්චි කරන වගේ ඒවනෙ.. රයිට් සහෝදරයො ප්ලෙන් එක හැඩේ ගත්තේ ඕව දැකලද, නැත්තං ඔය කියන රූප ඇඳල තියෙන්නෙ අපේ (මං කියන කාල රාමුවෙ ) පාවිච්චි වෙන ප්ලේන් දැකලද.. ඔය් රූපෙ තියෙන ගඟනගාමී ඇඳුම හරි සරලයි වගේ පේන්නෙ.. ඒ උනාට අධි තාක්ෂණික වෙන්න පුලුවන්. ඉතින් ඕකෙ තියෙන ඇඳුම දිහා බලලද අපේ අයගෙ ඇඳුම් නිර්මාණය උනේ.. නැත්තං අපේ ඇඳුම් (කිව්ව කාල රාමුවෙ ) දැකලද පිලිම නිර්මාණය උණේ..
ඔය මචං පොඩි උදාහරණ ටිකක්.. තව ඕන තරම් කියන්න පුලුවන්..

ඉතිං දැන් තමයි ලොකුම දේ එන්නෙ.. තෙරුම් ගන්න බලප්ං මේ සංසිද්ධිය..

දැන් අපි මාන 3ක් අභිබව ගිහින් තියෙන්නෙ.. මං උඹලට හිතන්න කිව්ව කාල රාමුව වෙද්දි හිතන්න කිව්ව ප්‍රදානම දේ තමයි 4 වන මානෙත් අභිබවා යන්න පුලුවන් කියල.. ඒ විතරක් නෙවෙයි.. දැනට විද්‍යඥයන් පර්යේෂණ කරන් යන්නෙ මචං 5 වෙනි මානෙ ගැන.. ඒක තමයි අපි මේ දැන් කතා කරන්න ඕන අනිවාර්ය දේ.
5 වෙනි මානෙන් තමයි ගේම යන්නෙ.. උඹල 5 වෙනි මානෙ හරියට තේරුම් ගන්නෙ නැතුව මේ දේ තේරෙන්නෙත් නෑ.. ඒක නිකන් හරියට මගේ අනාගත චරිතෙ මේ දැන් මං ළඟට එනව වගේ.. ඒ කියන්නෙ අනාගතයයි අතීතයයි එකට සම්බන්ද උනු අවස්තවක් වගේ.. (මේක මෙහෙම කිව්වට තෙරෙන්නෙ නැති වෙයි.. 100% ම නැතත් 10% වගේ 5 වෙනි මානේ පෙන්නුම් කරන තැනක් තමයි intesteller film එකේ වගේ.. ) ඒ සංසිද්දිය තව ටිකක් දියුනු උනු එකක් තමයි 5 වෙනි මානෙ කියන්නෙ.. මේ මං නිකන් ඔහේ කට තිබුනට කියන එකක් නෙවෙයි.. එලකිරි එකේ ඉන්න හැමෝටම වඩා බුද්දිමත් විද්‍යාඥයො ටිකක් තමයි තාම පර්යේෂන මට්ටමේ ඉන්නෙ තාම.. (මං කියන්නෙ 5 වෙනි මානය ගැන )
ඉතිං අනාගතේ අපිමයි අතීතෙත ගිහින් තියෙන්නෙ.. අපිමයි අපේ මුතුන්මිත්තන්ට උදව් කරල තියෙන්නෙ.. මේක නිකන් විකාරයක් වගේ හිතෙනව ඇති.. ඒත් 5 වෙනි මානෙ ගැන හරියට තේරුමක් තියෙන බුද්ධිමත් එලකිරි ජනතාම සම්පූර්ණයෙන් නැතත් යම් තාක් දුරකට මාත් එක්ක එකඟ වෙයි කියල හිතනව..
 
  • Like
Reactions: NRTG

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    කාළ තරණය කියන්නෙ වෙන්න බැරි දෙයක්. Grand father paradox එක ගැන පොඩ්ඩක් හොයල බලපන්.
     
    මෙතෙක් කාලෙකට වෙලා තියෙන්නෙ වෙන්න පුලුවන් දේවල්ද බං..
    නිකං හිතපං..
    රයිට් සහෝදරයො ප්ලේන් එක හදද්දි කිව්වෙ උඩින් යන එක කරන්න බැරි වැඩක්. දෙවියන්ටයි පුලුවන්.. අනන් මනන්..
    ඒත් අද වෙනකොට.. උඩින් ගිහින් ලෝකෙ විතරක් නෙවෙයි.. විශ්වයත් තරණය කරනව.. හඳට යනව.. වෙන්න පුලුවන් දේවල්ද..

    මිනිසා හඳට ගියා කියන එක දැන්ට මතවාද එන දෙයක්නෙ.. එ නිසා නිකන්ම යානා හඳට යවන එක කතා කරමු..

    ගායකය මතක නෑ.. සිංහල සිංදුවක් තියෙන්නෙ..
    "මිනිසා හඳට ගියාලු..." කියල.. ඒකෙන් තෙරෙනව කොහොමද ඒ කාලෙ මිනිස්සු හඳට යන එක හිතන් හිටියෙ කියල.. කරන්නම බැරි දෙයක් විදියට.. ඒ කාලෙත් එක එක බුද්දිමත්තු ඔය වගේම පොත් ලියන්න ඇති හඳට යන්න බැරි තර්ක ගෙනල්ල..
    ඒ උණාට ඒව ඔක්කොම බොරු වෙල හඳට ගියානෙ..
     
    • Like
    Reactions: NRTG

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උඹ මිනිසා හදට ගියේ නෑ කියන එකද පළිගන්නෙ? :baffled::baffled:
     
    මං එහෙම කියන්නෙ නෑ බං..
    මං මත වාද තියෙනව කියල කිව්වෙ මේකෙ ඉන්න කවුරුහරි එකෙක් මේකට විරුද්ධව කියාව් හිතුන අර පොතේ තියෙන තර්ක ටික ( හඳට ගියේ නෑ කියල තර්ක එක්ක කියල තියෙන පොත )
    ඒකයි මං එහෙම කිව්වෙ..
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    මචං මට හිතෙන විදියට.. අපි මේ සම්පූර්ණ රවුමක කරකැවෙන්නෙ කියල හිතෙන්නෙ නැද්ද? පොඩ්ඩක් මෙහෙම හිතපං. නිකන් හිතපං මං මේ කතා කරන්නෙ තව අවුරුදු 100කින් එහා කාල රාමුව කියල.. දැන්ට කාල තරණය ගැන එක එක අධ්‍යනයන් කරගෙන යන්වනෙ.. මං මේ කතා කරන කාල රාමුවෙදි කාල තරණය හොයගෙන ඉවරයි.. තව ගොඩක් තාක්ශණය දියුනුයි. ප්ලේන් එහෙම ගොඩක්ම දියුනුයි. අඳින ඇඳුම් කට්ටල.. ගඟනගාමීන්ගෙ හෝ වේවා.. මේක තෙරුම් කරවන්න ඔයත් මේ කාල රාමුවට ඇවිත් තමයි බලන්න ඕන..
    දැන් උදාහරනෙකට මේකෙ තියෙන ප්ලේන් එක ගනින්. අපි දැනට පාවිච්චි කරන වගේ ඒවනෙ.. රයිට් සහෝදරයො ප්ලෙන් එක හැඩේ ගත්තේ ඕව දැකලද, නැත්තං ඔය කියන රූප ඇඳල තියෙන්නෙ අපේ (මං කියන කාල රාමුවෙ ) පාවිච්චි වෙන ප්ලේන් දැකලද.. ඔය් රූපෙ තියෙන ගඟනගාමී ඇඳුම හරි සරලයි වගේ පේන්නෙ.. ඒ උනාට අධි තාක්ෂණික වෙන්න පුලුවන්. ඉතින් ඕකෙ තියෙන ඇඳුම දිහා බලලද අපේ අයගෙ ඇඳුම් නිර්මාණය උනේ.. නැත්තං අපේ ඇඳුම් (කිව්ව කාල රාමුවෙ ) දැකලද පිලිම නිර්මාණය උණේ..
    ඔය මචං පොඩි උදාහරණ ටිකක්.. තව ඕන තරම් කියන්න පුලුවන්..

    ඉතිං දැන් තමයි ලොකුම දේ එන්නෙ.. තෙරුම් ගන්න බලප්ං මේ සංසිද්ධිය..

    දැන් අපි මාන 3ක් අභිබව ගිහින් තියෙන්නෙ.. මං උඹලට හිතන්න කිව්ව කාල රාමුව වෙද්දි හිතන්න කිව්ව ප්‍රදානම දේ තමයි 4 වන මානෙත් අභිබවා යන්න පුලුවන් කියල.. ඒ විතරක් නෙවෙයි.. දැනට විද්‍යඥයන් පර්යේෂණ කරන් යන්නෙ මචං 5 වෙනි මානෙ ගැන.. ඒක තමයි අපි මේ දැන් කතා කරන්න ඕන අනිවාර්ය දේ.
    5 වෙනි මානෙන් තමයි ගේම යන්නෙ.. උඹල 5 වෙනි මානෙ හරියට තේරුම් ගන්නෙ නැතුව මේ දේ තේරෙන්නෙත් නෑ.. ඒක නිකන් හරියට මගේ අනාගත චරිතෙ මේ දැන් මං ළඟට එනව වගේ.. ඒ කියන්නෙ අනාගතයයි අතීතයයි එකට සම්බන්ද උනු අවස්තවක් වගේ.. (මේක මෙහෙම කිව්වට තෙරෙන්නෙ නැති වෙයි.. 100% ම නැතත් 10% වගේ 5 වෙනි මානේ පෙන්නුම් කරන තැනක් තමයි intesteller film එකේ වගේ.. ) ඒ සංසිද්දිය තව ටිකක් දියුනු උනු එකක් තමයි 5 වෙනි මානෙ කියන්නෙ.. මේ මං නිකන් ඔහේ කට තිබුනට කියන එකක් නෙවෙයි.. එලකිරි එකේ ඉන්න හැමෝටම වඩා බුද්දිමත් විද්‍යාඥයො ටිකක් තමයි තාම පර්යේෂන මට්ටමේ ඉන්නෙ තාම.. (මං කියන්නෙ 5 වෙනි මානය ගැන )
    ඉතිං අනාගතේ අපිමයි අතීතෙත ගිහින් තියෙන්නෙ.. අපිමයි අපේ මුතුන්මිත්තන්ට උදව් කරල තියෙන්නෙ.. මේක නිකන් විකාරයක් වගේ හිතෙනව ඇති.. ඒත් 5 වෙනි මානෙ ගැන හරියට තේරුමක් තියෙන බුද්ධිමත් එලකිරි ජනතාම සම්පූර්ණයෙන් නැතත් යම් තාක් දුරකට මාත් එක්ක එකඟ වෙයි කියල හිතනව..

    අනිවාර්යෙන්ම අපි යන්නේ රවුමක්. ඒක බුදුන් වහන්සේ දේශණා කර ධර්මයෙත් පැහැදිලිව තියෙනවා. මෙි ලෝකය විනාශ වෙලා නැවතත් ආපහු මුල සිට හට ගන්න බව. ඒ කෙසේ වෙතත් මචන් අපි ඉන්නේ අතිශය දියුණු තාක්ණයක නෙවෙයි. ලෝ ප්‍රකට ්භෟතික විද්‍යාඥයන් පවසන ආකාරයට විශ්වයේ දියුණු ජිවින් කොටස් 4 යි.

    1. පළවන කාණ්ඩය - මෙි අයට තම ග්‍රහලෝකය ඇතුලත තව අවශ්‍යතා පාලනය කරන්න පුලුවන්. (අපි හදට ගියාට තාම යන්නේ යල් පැනපු රොකටි තාක්ෂණයෙන් බව අතමක තරන්න එපා.)
    2. දෙවන කාණ්ඩය - තම ග්‍රහලෝකයේ කාළගුණය ආදිය පාලනය කරන්න පුලුවන් වගේම තම සෞරග්‍රහ මන්ඩලයට පාලනය කරන්න පුලුවන්
    3. තුන්වන කාණ්ඩයට - තමන්ගේ චත්‍රාවාටයේ තාරකා අතර ගමන් කරන්න පුලුවන් වගේම ඒක පාලනය කරන්න පුලුවන්.
    4. හතරවන කාණ්ඩය - මෙි තමයි අතිශය දියුණු කොටිඨාසය - මෙි අයට විශ්වයේ ගමන් කරන්න පුලුවන් වගේම ඒවගේ පාලනයක් කරන්න පුලුවන්.

    ඔයා කියපු මානයන් ගැනත් මගේ ලිපිියක් තියෙනවා. ඒකත් සමිපුර්ණ වුනාම දාන්නනං
     
    අනිවාර‍යෙන්ම අපි දියුනු නෑ තමයි.. ඒකයි තව අවුරුදු 100ක වගේ කාල රාමුවක් ඔස්සේ බලන්න කිව්වෙ.. (සමහරවිට ඊට වඩා වැඩි වෙන්න පුලුවන්.. දළ අදහසක් විතරයි.. )

    ඒ වගේම මාත් පිලිගන්නව ඔය කියන බුද්ධි කොට්ටාශ 4 ගැන.. අභිධර්මයේ තියෙනව ඒක ගැන ලොකු තොරතුරු ටිකක්.. මං ඒකට මුකුත් කියනව නෙවේයි.. ඒත් අභිධරිමයෙම තියෙනව මේ සෞරග්‍රහ මණ්ඩලේට තියෙන්නෙ එක මනුස්ස ලෝකයක් කියලා.. ඉතින් අපි මනුස්සයො වශයෙන් අපේ තාක්ශණය දියුණු කරගෙන වෙන්න පුලුව්න් දෙයක් ගැනයි මං කිව්වෙ.. මට හිතුනු විදිය ඒක මචං..

    උඹේ අර අසම්පූර්ණ ලිපිය ඉක්මන්ට සම්පූර්ණ කරල දාපන් මචං.. ගොඩක් ආසයි ඒ මාතෘකා වලට..
     
    • Like
    Reactions: NRTG

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93

    ඒකාලෙ කැරි පොයි ගහල තියෙන්නෙ මේකෙ එවුන් 🤭
    ඒක අපිට හරියටම කියන්න බැ මචන්. කොහොමත් මේ වගේ threds interesting & හිතල බලන්න දෙයක් තියනව. ඒකට දැන් post වෙන ඒව ටිකක් බලපන් ගන්න දෙයක් තියනවද කියල,එක්කො sex ගැන, පුපේ අරින එකක් ගැන, කාපු boot එකක් ගැන, cheap politics, accress ල ගැන , එක්කො gossip තමයි වැඩිපුරම තියෙන්නෙ .
    ------ Post added on Jul 28, 2022 at 5:44 AM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113

    ඒක අපිට හරියටම කියන්න බැ මචන්. කොහොමත් මේ වගේ threds interesting & හිතල බලන්න දෙයක් තියනව. ඒකට දැන් post වෙන ඒව ටිකක් බලපන් ගන්න දෙයක් තියනවද කියල,එක්කො sex ගැන, පුපේ අරින එකක් ගැන, කාපු boot එකක් ගැන, cheap politics, accress ල ගැන , එක්කො gossip තමයි වැඩිපුරම තියෙන්නෙ .
    ------ Post added on Jul 28, 2022 at 5:44 AM

    ඉතිහාසය, විද්‍යාව සෙන්සේෂනලයිස් කිරීම. මේ කිරියෙ වැරැද්දක් නෙමේ, ඒ කාලෙ බ්ලොගර්ස් ලට සහ පාඨකයන්ට තිබ්බ අගතියක්. මාත් ඕලෙවල්ස් කරන කාලෙ ඕව එක හුස්මට කියවනව. No offense to OP.
     
    Last edited:
    • Like
    Reactions: NRTG