අතුරලියේ රතන හිමිපාණන් වහන්සේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113

    මුන් තමයි රතන සාදු ඔය තත්වෙට ගෙනාවෙ... ජාතිය ආගම රට විනාශවෙද්දි දේශපාලන වාසි වෙනුවෙන් කටවහගෙන නිදාගෙන ඉඳපු එකේ ප්‍රතිපල....

    ඇයි ඉස්සර කිව්වෙ චම්පිකල ඉන්නවනේ... කියල
    :yes::yes:
    කැබිනට් එකේ හිටියයි කියලා කිසි වැඩක් කරේ නෑ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක

    මුන් තමයි රතන සාදු ඔය තත්වෙට ගෙනාවෙ... ජාතිය ආගම රට විනාශවෙද්දි දේශපාලන වාසි වෙනුවෙන් කටවහගෙන නිදාගෙන ඉඳපු එකේ ප්‍රතිපල....

    ඇයි ඉස්සර කිව්වෙ චම්පිකල ඉන්නවනේ... කියල


    aniwa dan mekan lakunu da ganna ba chimpikata.:yes::yes::yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda



    37182556_10216314097622420_1574819921664147456_n.jpg



    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    kawda me adminda?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Patali Kiyanne Awastha Wadiyek
    සියළු දේශපාළුවො අවස්ථාවාදීන්වේ. ඒ ගැන පුදුම වෙන්න එපා. ඕකුන්ගෙ හැටි ඔහොම තමයි. අපි අපේ ප්‍රශ්ණ සංඝයා වහන්සේලා එක්ක විසඳගමු. සිංහළුන්ගෙ කකුල් වාරු නැති අවස්ථාවලදි කෙලින් හිටගන්න අපිට එදත් වාරු දුන්නෙ දුන්නෙ අදත් වාරු දෙන්නෙ උන්වහන්සේලා විතරමයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    :yes::yes:
    කැබිනට් එකේ හිටියයි කියලා කිසි වැඩක් කරේ නෑ

    aniwa dan mekan lakunu da ganna ba chimpikata.:yes::yes::yes:

    65.jpg



    අපෝ ඔව්... මිනිහා පච වෙලා ඉවරයි...
    පස්සෙ පස්සෙ මිනිහා දේශපාලන වාසි වෙනුවෙන් විතරයි කට ඇරියෙ...
    කොච්චර අසාධාරණ වුනත් දේශපාලන වශයෙන් තමාට හානියක් නැත්නම් කට වහගෙන හිටිය රට කොතැනට ගියත්... මිනිස්සු ඒක දන්නව...
     

    hunt

    Junior member
  • Jul 28, 2006
    182
    16
    18
    Allah = God = Deviya = Kadawul

    Negombo = Meegamuwa = Neerkolumbu

    Jaffana = yapanaya = yaalpanam

    God ge puke arinna onanam eraganin, muslim unta witharak kiyala wenama God kenek ne, Christian/ Catholic/ Jews/ Muslim ....etc hemoma adhahanne ekama dewi kenek, dewiya kiyana eke arabic wachane thamai Allah

    :rofl::rofl::rofl::rofl:

    allawa gahaganin puke