අතුරුගිරිය පහර දීමේ දර්ශන

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මෙතන තියෙන්න ඕනෙ සිටුවේශනල් අවෙයානස් එක
    අරූ යන්න නොදී තියාගෙන සෙට් එක බස්සන්න කෝල් දෙනකොට , අල්ල ගත්තු එකාට තේරෙන්න ඕනෙ වැඩේ කෙල වෙන්න යන්නෙ කියල
    තනි මිනිහ ඉද්දි එක්කො ඌව ඩවුන් කරන්න ඕන
    නැත්තං පැනල දුවන්න ඕන
    සෙට් එකක් බැස්සට පස්සෙ ලේසි නෑ
    පැනල දිවීම තමා අවස්තාවෙ හැටියට සුදුසුම
    අනික දැං ඔවුං එලියට ආවමත් ඔය සාමාන්‍ය මිනිස්සුන්ට හිතේ ගින්දර නෙ බං
    ආයෙ කොයි වෙලේ ගහයි ද කියල

    නීතිය හා දඩුවම් ලැබෙනව කියන එක නං ඉතින් ගොඩාක් බාහිර බලපෑම් මත තීරනය වෙන කාරනාවක්
    හොඳම දේ තම තමුංගේ ආරක්ශාව තමුංම සලස ගන්න එක
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කියන්න බෑ. ඔතන වරදවල් ගොඩයි. වරදකරු වෙනවා අනිවා. අත්හිටවූ දෙන්නේ නෑ ලේසියෙන් organized crimes වලට. මහ බැංකුව කඩල බේරුනට ඔව්වට බේරෙන්නේ නෑ.
    උඹ ලංකාවෙද ඉන්නේ🤣🤣

    අර ගාල්ල පැත්තේ පොඩි උන් දෙන්නගේ වලියේ උඩ පැන පැන පිහියෙන් ඇනපු එකා මිනියක් මරලත් තාම එළියේ🤣
    පැනල යන්න චාන්ස් එකක් නැත්තං එවෙලෙට අහුවෙන චාන්ස් එකෙන් ඇහැකට ඇඟිල්ලක් හරි බස්සලා එකෙක් අඩපන කරන්න ඕන.

    අර පුටුවේ වාඩිවෙලා හිටිය එකාට දීපු ශොට් එකට නං උගේ උතුර දකූන මාරුවෙන්න ඇති. මමත් පොඩිකාලේ ඔහොම ෆොට් එකක් කාල තියෙනවා. 😳
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,220
    113
    Forest
    උඹ ලංකාවෙද ඉන්නේ🤣🤣

    අර ගාල්ල පැත්තේ පොඩි උන් දෙන්නගේ වලියේ උඩ පැන පැන පිහියෙන් ඇනපු එකා මිනියක් මරලත් තාම එළියේ🤣
    පැනල යන්න චාන්ස් එකක් නැත්තං එවෙලෙට අහුවෙන චාන්ස් එකෙන් ඇහැකට ඇඟිල්ලක් හරි බස්සලා එකෙක් අඩපන කරන්න ඕන.

    අර පුටුවේ වාඩිවෙලා හිටිය එකාට දීපු ශොට් එකට නං උගේ උතුර දකූන මාරුවෙන්න ඇති. මමත් පොඩිකාලේ ඔහොම ෆොට් එකක් කාල තියෙනවා. 😳
    Ow bro lankawe inne. Wife lawyer. 👍
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ow bro lankawe inne. Wife lawyer. 👍
    වෑඩක් වෙන්නේ නෑ බන්. එහෙම හිරේ යන්නේ නෑ ඕක සෙට්ල් වෙනවා. මොකද ගුටි කාපු එකා උසාවි යන්න කෑමති වෙන්නේ නෑ. නඩුව එතනම හබක් වෙනවා..මම අත්දෑකීමෙන් කියන්නේ. අපි දාගත්ත වලි වල එකම එකයි උසාවි ගියේ ( ඒක තමා අන්තිම වලිය ). ඒකෙත් ගුටි කාපු උන්ගෙන් එකයි නඩුවට ආවේ. අන්තිමට ඌත් මග ඈරියා. අපේ සෙට් එකම නොදොස් කොට නිදහස්
     
    • Angry
    Reactions: skylander

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ලොල්.. ඊයේ මට ඔය සරම ඇඳන් ඉන්න එකා හම්බුනා.. මං කිව්වා මෙහෙම එළකිරි කියලා සයිට් එහෙක උඹලගේ කෙරුම ගැන කථා වෙනවා කියලා.. උට හිනා..

    කොල්ලෝ ටික නිදහස් වෙලා ඉන්නේ.. ගමේ පන්සලක නායක හාමුදුරුවෝ නමක් තමයි වැඩේ ෂේප් කරලා මුන්ව එළියට අරන් තියෙන්නේ.. මොකද ඔය සරම බුවාගේ අම්ම ප්‍රදේශයේ නම තියන් ඉන්න කෙනෙක්...

    31 රෑ සරම ඇඳන් ඉන්න නිපුනයා හොඳ පාටියක් දීලා යාළුවොන්ට.. මුන්ගේ එකෙක් තමයි ඔය මුලින්ම පැටලිලා තියෙන්නේ පාරෙදි.. පස්සේ ඌ තමයි 31 පාටියේ බිබී හිටපු සරම බුවාට කෝල් කරලා තියෙන්නේ.. වරෙව් එකෙක් ගේමක් ඉල්ලනවා කියලා.. අරුනුත් නප්ප වෙන්න ගහලානේ.. කොහේවත් යන කුණට මුන් පැනලා දීලා කුණු වෙන්න...

    පොර අලුතින් ගේකුත් හැදුවා තට්ටු දෙකට.. ඕකගේ පර්ස් එකේ නිතරම 50,000 ක් 60,000 ක් සල්ලි තියෙනවා.. කුඩු අනන් මනන් ගහන්නේ නෑ.. නිතරම බොන්නෙත් නෑ.. හැබැයි බිව්වම අමු ටොයිලට් එකක්.. පොර ජිම් එකක් කරන්නේ.. ජිම් එකට බහිනවා එකී මෙකී නොකී සෙට් එකක්..

    දන්නවා ඇතිනේ අතුරුගියේ ලඩියා.. මැරුණ බණ්ඩා... අතුරුගිරිය නයිට් ක්ලබ් එකේ ඝාතනය.., ඔය සෙට් එකගේ ලින්ක්ස් තියෙනවා ජිම් එකත් එක්ක.. පාතාල වලට සම්බන්ධ වෙච්ච උන් එනවා ජිම් එකට.. ඇමතිලගේ චන්ඩි / වාහන සීස් කරන තග්ලා / යටින් ගේම් දෙන සයිලන්ට් කිලර්ස්ලා සේරම එනවා.. ඉතින් ඔය නිපුන කියන එකා ඉන්නේ ටිකක් ලොකු ලයින් එකේ.. මට නම් දැක්ක තැන ****** අයියේ කියලා කථා කරනවා, මම හෙනම නිව්ටල් චරිතයක් බව ඌ දන්න නිසා... මම උන් එක්ක ඇයි හොඳයියක් නෑ.. මම යන එන තැන් වල ඌත් ඉන්නවා ඉතින්..

    කවුරුත් මොනවත් කියන්නවත් යන්නේ නෑ.. මොකද මුන්ට එරෙහිව මොනවා හරි සාක්ෂියක් දුන්නොත් ඉරණම මොකද්ද කියලා දන්නවා..
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033

    ඒක තමයි එහෙනම් ඔච්චර අලි පුක😂
    ආමි කොල්ලො වත් නැද්ද බං ඔය පැත්තෙ
    මට නම් ඉතිං එයාෆෝස් ආමි කමන්ඩෝ තුනේ ම ඉන්නවා. ඒ නිසා ලංකාවෙ කොහේ ගියත් එකෙකුටවත් බය නෑ.
    පාඩුවෙ ඉන්න මිනිස්සු මෙහෙම ගුටි කන්න ඕන ද යකෝ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලොල්.. ඊයේ මට ඔය සරම ඇඳන් ඉන්න එකා හම්බුනා.. මං කිව්වා මෙහෙම එළකිරි කියලා සයිට් එහෙක උඹලගේ කෙරුම ගැන කථා වෙනවා කියලා.. උට හිනා..

    කොල්ලෝ ටික නිදහස් වෙලා ඉන්නේ.. ගමේ පන්සලක නායක හාමුදුරුවෝ නමක් තමයි වැඩේ ෂේප් කරලා මුන්ව එළියට අරන් තියෙන්නේ.. මොකද ඔය සරම බුවාගේ අම්ම ප්‍රදේශයේ නම තියන් ඉන්න කෙනෙක්...

    31 රෑ සරම ඇඳන් ඉන්න නිපුනයා හොඳ පාටියක් දීලා යාළුවොන්ට.. මුන්ගේ එකෙක් තමයි ඔය මුලින්ම පැටලිලා තියෙන්නේ පාරෙදි.. පස්සේ ඌ තමයි 31 පාටියේ බිබී හිටපු සරම බුවාට කෝල් කරලා තියෙන්නේ.. වරෙව් එකෙක් ගේමක් ඉල්ලනවා කියලා.. අරුනුත් නප්ප වෙන්න ගහලානේ.. කොහේවත් යන කුණට මුන් පැනලා දීලා කුණු වෙන්න...

    පොර අලුතින් ගේකුත් හැදුවා තට්ටු දෙකට.. ඕකගේ පර්ස් එකේ නිතරම 50,000 ක් 60,000 ක් සල්ලි තියෙනවා.. කුඩු අනන් මනන් ගහන්නේ නෑ.. නිතරම බොන්නෙත් නෑ.. හැබැයි බිව්වම අමු ටොයිලට් එකක්.. පොර ජිම් එකක් කරන්නේ.. ජිම් එකට බහිනවා එකී මෙකී නොකී සෙට් එකක්..

    දන්නවා ඇතිනේ අතුරුගියේ ලඩියා.. මැරුණ බණ්ඩා... අතුරුගිරිය නයිට් ක්ලබ් එකේ ඝාතනය.., ඔය සෙට් එකගේ ලින්ක්ස් තියෙනවා ජිම් එකත් එක්ක.. පාතාල වලට සම්බන්ධ වෙච්ච උන් එනවා ජිම් එකට.. ඇමතිලගේ චන්ඩි / වාහන සීස් කරන තග්ලා / යටින් ගේම් දෙන සයිලන්ට් කිලර්ස්ලා සේරම එනවා.. ඉතින් ඔය නිපුන කියන එකා ඉන්නේ ටිකක් ලොකු ලයින් එකේ.. මට නම් දැක්ක තැන ****** අයියේ කියලා කථා කරනවා, මම හෙනම නිව්ටල් චරිතයක් බව ඌ දන්න නිසා... මම උන් එක්ක ඇයි හොඳයියක් නෑ.. මම යන එන තැන් වල ඌත් ඉන්නවා ඉතින්..

    කවුරුත් මොනවත් කියන්නවත් යන්නේ නෑ.. මොකද මුන්ට එරෙහිව මොනවා හරි සාක්ෂියක් දුන්නොත් ඉරණම මොකද්ද කියලා දන්නවා..
    අන්න පේනවනේ තත්වේ... ඒක තමා මම කිව්වේ ඕක දුර යන්නේ නෑ කියලා. ලන්කාවේ නීතියක් නෑනේ. සරත් වීරසේකර ෆොටෝ දානවා කියලා අර කඩයක් ලග ගහ ගත්ත 2.50 ඩයල් දෙකක ෆොටෝ දෑම්මා. දෑන් සද්ද නෑ.. මේක ලන්කාවනේ.. කවුරු මොනවා කිව්වත් සිද්ධ වෙන්නේ ඕක.. පොලිසිය උසාවිය ගෑන බලාපොරොත්තු තියාගෙන වලි වලට යන්න එපා. තමන්ට අවාසි නම් ශේප් වෙලා එන්න තියෙන්නේ. එහෙම නෑත්නම් ආත්ම ආරක්ෂාවට වන් ෂෝට් දෙන්න පුලුවන් වෙපන් එකක් තියෙන්න ඕනේ. සුදුසුම දේ ලන්කාවෙන් යන එක
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845

    15 wenida dakwa remand kara kiyala thibbe.
    meka maha kalakanni toilet ratakne bn :dull:
    thuk nodakin vitharak. mey rate ipaduna ekath appiriyayi:dull::dull:
     
    • Like
    Reactions: malakadss

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Athurigiriye gewal ganna chora da?
    එහෙම නෑ බන්.. වටේම පාරවල් ටික කාපට් වීගෙන යන්නේ ගිසි ගිසි ගාලා.. යන්න එන්න ලේසී දැන්.. කොට්ටාව අතුරුගිරිය පාර පලල් කරලා හැදුවා.. අතුරුගිරිය කඩුවෙල පාරත් වැඩ ඉවරයි ගොඩක්... (රෙස්පෙක්ස් සෑර් :rofl: )

    අතුරුගිරිය පැත්තෙන් කොළඹ යන්න මාර ලේසී..

    හයිවේ එන්ට්‍රන්ස් එකක් තියෙන නිසා හතර දිබ්බාගේ යන්න එන්න ලේසී..

    තිබ්බ රබර් ඉඩම් අරවා මේවා ඔක්කොම ඉඩම් කට්ටි කරලා ඉවරයි... තල්දියාවල මාර විදියට මිනිස්සු ඉඩම් අරන් ගෙවල් හදන්නේ.. මාර නිස්කලංකයි බන්.. ගම් වලින් ආපු මිනිස්සු එහෙ තමයි ඉඩම් අරන් ගෙවල් හදන්නේ..

    සමහර පැති තියෙනවා ජනාකීර්ණ නොවිච්ච.. ඒවයේ පොඩ්ඩක් බයානකයි.. හොරු ඉන්න පුළුවන්.. හැබැයි සීග්‍රයෙන් ගෙවල් හැදීගෙන යනවා.. ඉඩම් දැන් මාකට්..

    අරක්කු බොන එකෙක්ට කියාපු ටවුම.. බාර් තියෙනවා බන් ම්ම්ම්.. 8 ක් විතර...
     
    • Like
    Reactions: malakadss

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අන්න පේනවනේ තත්වේ... ඒක තමා මම කිව්වේ ඕක දුර යන්නේ නෑ කියලා. ලන්කාවේ නීතියක් නෑනේ. සරත් වීරසේකර ෆොටෝ දානවා කියලා අර කඩයක් ලග ගහ ගත්ත 2.50 ඩයල් දෙකක ෆොටෝ දෑම්මා. දෑන් සද්ද නෑ.. මේක ලන්කාවනේ.. කවුරු මොනවා කිව්වත් සිද්ධ වෙන්නේ ඕක.. පොලිසිය උසාවිය ගෑන බලාපොරොත්තු තියාගෙන වලි වලට යන්න එපා. තමන්ට අවාසි නම් ශේප් වෙලා එන්න තියෙන්නේ. එහෙම නෑත්නම් ආත්ම ආරක්ෂාවට වන් ෂෝට් දෙන්න පුලුවන් වෙපන් එකක් තියෙන්න ඕනේ. සුදුසුම දේ ලන්කාවෙන් යන එක
    එහෙම වන්ෂොට් දුන්නොත් අපට නම් කෙල වෙයි මුන්ට කෙල නොවුණට.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙම වන්ෂොට් දුන්නොත් අපට නම් කෙල වෙයි මුන්ට කෙල නොවුණට.
    ඒක තමා සුදුසුම දේ ලන්කාවෙන් යන එක 😂 😂 😂 😂 😂
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    කොල්ලෝ ටික නිදහස් වෙලා ඉන්නේ.. ගමේ පන්සලක නායක හාමුදුරුවෝ නමක් තමයි වැඩේ ෂේප් කරලා මුන්ව එළියට අරන් තියෙන්නේ.. මොකද ඔය සරම බුවාගේ අම්ම ප්‍රදේශයේ නම තියන් ඉන්න කෙනෙක්...
    බලන්න අකාලික දහමක නූතන නියෝජිතයෝ... බුදු හාමුදුරුවො හැමදාම අසරණයගෙ පැත්ත ගත්තෙ.. මුන් බලපුලුවන්කාරයොන්ටම පුක දිදී ඉන්නවා... බලපුලුවන් කාරයෝ තරහ කරගෙන කොහොමද පන්සලේ කොන්ක්‍රීට් වනන්තරේ දියුනු කරන්නේ... ලැජ්ජයි
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    Hodama de kata pukai wahagena paduwe wereddak unat netat sory kiyagena oya wage minissu ekke shape eke inna eka. Kenti gyat pennannatiwa hina weyallaa pleasant widiyata ...Dakkane ki denek guti kewada. Dokek kiyala ne oyawage set ekakata set unot gutima tama..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856
    113
    Hodama de kata pukai wahagena paduwe wereddak unat netat sory kiyagena oya wage minissu ekke shape eke inna eka. Kenti gyat pennannatiwa hina weyallaa pleasant widiyata ...Dakkane ki denek guti kewada. Dokek kiyala ne oyawage set ekakata set unot gutima tama..
    Hondama de keranne nethi ekek set unoth kammuthui itin :)
     
    • Like
    Reactions: malakadss

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ ලංකාවෙද ඉන්නේ🤣🤣

    අර ගාල්ල පැත්තේ පොඩි උන් දෙන්නගේ වලියේ උඩ පැන පැන පිහියෙන් ඇනපු එකා මිනියක් මරලත් තාම එළියේ🤣
    පැනල යන්න චාන්ස් එකක් නැත්තං එවෙලෙට අහුවෙන චාන්ස් එකෙන් ඇහැකට ඇඟිල්ලක් හරි බස්සලා එකෙක් අඩපන කරන්න ඕන.

    අර පුටුවේ වාඩිවෙලා හිටිය එකාට දීපු ශොට් එකට නං උගේ උතුර දකූන මාරුවෙන්න ඇති. මමත් පොඩිකාලේ ඔහොම ෆොට් එකක් කාල තියෙනවා. 😳
    චීප් ෂොට් එකක් බන්. අහක බලන් ඉන්න එකෙකුට පැත්තකින් ඇවිත් ගහන්නෙ.
     
    • Like
    Reactions: malakadss

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ලොල්.. ඊයේ මට ඔය සරම ඇඳන් ඉන්න එකා හම්බුනා.. මං කිව්වා මෙහෙම එළකිරි කියලා සයිට් එහෙක උඹලගේ කෙරුම ගැන කථා වෙනවා කියලා.. උට හිනා..

    කොල්ලෝ ටික නිදහස් වෙලා ඉන්නේ.. ගමේ පන්සලක නායක හාමුදුරුවෝ නමක් තමයි වැඩේ ෂේප් කරලා මුන්ව එළියට අරන් තියෙන්නේ.. මොකද ඔය සරම බුවාගේ අම්ම ප්‍රදේශයේ නම තියන් ඉන්න කෙනෙක්...

    31 රෑ සරම ඇඳන් ඉන්න නිපුනයා හොඳ පාටියක් දීලා යාළුවොන්ට.. මුන්ගේ එකෙක් තමයි ඔය මුලින්ම පැටලිලා තියෙන්නේ පාරෙදි.. පස්සේ ඌ තමයි 31 පාටියේ බිබී හිටපු සරම බුවාට කෝල් කරලා තියෙන්නේ.. වරෙව් එකෙක් ගේමක් ඉල්ලනවා කියලා.. අරුනුත් නප්ප වෙන්න ගහලානේ.. කොහේවත් යන කුණට මුන් පැනලා දීලා කුණු වෙන්න...

    පොර අලුතින් ගේකුත් හැදුවා තට්ටු දෙකට.. ඕකගේ පර්ස් එකේ නිතරම 50,000 ක් 60,000 ක් සල්ලි තියෙනවා.. කුඩු අනන් මනන් ගහන්නේ නෑ.. නිතරම බොන්නෙත් නෑ.. හැබැයි බිව්වම අමු ටොයිලට් එකක්.. පොර ජිම් එකක් කරන්නේ.. ජිම් එකට බහිනවා එකී මෙකී නොකී සෙට් එකක්..

    දන්නවා ඇතිනේ අතුරුගියේ ලඩියා.. මැරුණ බණ්ඩා... අතුරුගිරිය නයිට් ක්ලබ් එකේ ඝාතනය.., ඔය සෙට් එකගේ ලින්ක්ස් තියෙනවා ජිම් එකත් එක්ක.. පාතාල වලට සම්බන්ධ වෙච්ච උන් එනවා ජිම් එකට.. ඇමතිලගේ චන්ඩි / වාහන සීස් කරන තග්ලා / යටින් ගේම් දෙන සයිලන්ට් කිලර්ස්ලා සේරම එනවා.. ඉතින් ඔය නිපුන කියන එකා ඉන්නේ ටිකක් ලොකු ලයින් එකේ.. මට නම් දැක්ක තැන ****** අයියේ කියලා කථා කරනවා, මම හෙනම නිව්ටල් චරිතයක් බව ඌ දන්න නිසා... මම උන් එක්ක ඇයි හොඳයියක් නෑ.. මම යන එන තැන් වල ඌත් ඉන්නවා ඉතින්..

    කවුරුත් මොනවත් කියන්නවත් යන්නේ නෑ.. මොකද මුන්ට එරෙහිව මොනවා හරි සාක්ෂියක් දුන්නොත් ඉරණම මොකද්ද කියලා දන්නවා..
    උඹට උන්ව හෙන ලොකුයි වගේ නේද! 🤣 🤣 🤣
    ඈත ගං වලින් ආපු එවුන් ඉන්නවා. ඔය වගේ රස්තියදුකාරයො අඳුනනවා කිය කියා උන්ගෙ ළඟ දැවටෙන්න උත්සාහ කරන හීනමානෙ උපරිම තියන කී බෝඩ් වීරයො. උඹ එහෙම එකෙක් වෙන්න එපා බන්.