අතුරුගිරිය පොලිසිය ජනතාවට බිම දමා ගහයි. 🔴BREAKING

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ශෙඩ් වල තෙල් නැත්තන් නෑ නෙ. රටට ඩොලර් ලැබුණ දවසක තෙල් ගේවි. කට්ටියක් කියනවනෙ ලන්කාවට ඩොලර් එවන්න එපා කියල. ආච්චිල සීයලගෙ කාලෙ වගේ පයින් හරි බයිසිකලයෙන් හරි තමයි යන්න වෙන්නෙ. මාත් කාර් එකේ ගමනක් ගිහින් නෑ මාසෙකින් විතර.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ශෙඩ් වල තෙල් නැත්තන් නෑ නෙ. රටට ඩොලර් ලැබුණ දවසක තෙල් ගේවි. කට්ටියක් කියනවනෙ ලන්කාවට ඩොලර් එවන්න එපා කියල. ආච්චිල සීයලගෙ කාලෙ වගේ පයින් හරි බයිසිකලයෙන් හරි තමයි යන්න වෙන්නෙ. මාත් කාර් එකේ ගමනක් ගිහින් නෑ මාසෙකින් විතර.
    ඒකත් ඇත්ත ජෙප්පො කිය කියා යනව ඩොලර් එවන්ඩම එපා කියල , අනුර දින්නාම එවන්ඩ තියන් ඉන්ඩලු,

    Paarawal wahala neda hoda wade.
    Ekek dennekge oluwata tiyala dammanam hari.
    Motta wesige puthala
    පාරක් වහල මොන්ගල්ද පොන්නයො ,තෝ විඩියෝ එකවත් බලපිය ගස් ගොනා,
    ------ Post added on Jun 18, 2022 at 10:20 AM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    1596735814-kaduwela-B.jpg
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,223
    113
    ශෙඩ් වල තෙල් නැත්තන් නෑ නෙ. රටට ඩොලර් ලැබුණ දවසක තෙල් ගේවි. කට්ටියක් කියනවනෙ ලන්කාවට ඩොලර් එවන්න එපා කියල. ආච්චිල සීයලගෙ කාලෙ වගේ පයින් හරි බයිසිකලයෙන් හරි තමයි යන්න වෙන්නෙ. මාත් කාර් එකේ ගමනක් ගිහින් නෑ මාසෙකින් විතර.
    ඒ ඩොලර් එවන්න එපා එවන්නෙ නෑ කියන උන්ගෙ අමු කුම්මැහි කම. වැඩිපුර ඩොලර් එකක් හරි ඒ රටවල Account එකේ තියාගන්න හදන්නෙ බොරු පානියක් දාල 🤣
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අම්මෝ අම්මෝ අම්මෝ කෝ මේ අරගල පොන්නයො ටික ශනික විරුද්ද වෙයල්ල හැගිලා ඉන්ඩ එපා ගූ රනිල අගමැති කියල..@හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag
    polish_20220618_122958113-jpg.174613
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හොඳ වැඩේ ඕකුන්ට.... ලොකුවට පොඩි මිනිහා යන ම පාරවල් වහනවා...එකෙක්ට කොන්දක් නැ ඇමතියෙක් වට කරන්න... කාපන් දැන් බිම වැතිරිගෙන...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    දැන් ඩොලර් සංචිතත් තියෙනවලු. ඒත් ගෙන්නන්නෙ නෑ තෙල්