අතුරුදන්ව සිටි කුතුම්ඩීන් නමැත්තා

k.s.a

Member
Aug 8, 2010
513
13
0
අතුරුදන්ව සිටි කුතුම්ඩීන් නමැත්තා

අතුරුදන්ව සිටි කුතුම්ඩීන් නමැත්තා [වැට් බදු වංචාකරුවෙක්]ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක බුද්ධි අංශ හා ඩුබායි රාජ්‍යයේ ආරක්‍ෂක අංශ ඒකාබද්ධව කළ මෙහෙයුමකිනි ඩූබායිහි දී අත්අඩංගුවට ! , බේරුවල සහ දර්ගා නගරය ආශ්‍රිත ප්‍රදේශවල පවත්වා ගෙන ගොස් ඇති හොර සිගරැට් ජාවාරමක සුලමුළ හෙළිවෙයි !
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    ??????????????????????????
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඇයි සිංහල කියවන්න දන් නැද්ද :P:P:P:P

    සිංහල තේරෙනව බන්.. ඒත් ඕක තේරෙන්නෙ නෑ.. කව්ද ඔය පොර? කවදාවත් අහල නෑ..:eek:
    අර අන්තිමට කියන සිගරට් කතාව මොකක්ද?:eek: