අතුරුදහන් කිරීමේ අලුත්ම න්‍යාය
[FONT="]අතුරුදහන් කිරීමේ අලුත්ම න්‍යාය[/FONT]
[FONT="]අතුරුදන්ව වසරකටත් වඩා වැඩි කාලයක් ගතවූ එම්.එච් [/FONT]370 [FONT="]මලයාසියා[/FONT] [FONT="]ගුවන්යානය[/FONT] [FONT="]සොයාගත නොහැකි වීම ගැන නව න්‍යායක් ඉදිරිපත් කිරීමට ගණිතඥයෝ පිරිසක් කටයුතු[/FONT] [FONT="]කරති.[/FONT]
[FONT="]ඔවුන් පවසන ආකාරයට යානය අංශක [/FONT]90 [FONT="]ක කෝණයකින්[/FONT],[FONT="]එනම් සිරස්ව මුහුදට කඩාවැටී[/FONT] [FONT="]ඇතැයි සැළකිය හැකිය.එසේ සැලැකූ විට යානයේ කිසිදු කොටසක් මේ දක්වාම සොයාගත[/FONT] [FONT="]නොහැකි වීමට පැහැදිලි කිරීමක්ද සිදුකළ හැකි බව කියන ඔවුහු යානය සිරස්ව ජලය[/FONT] [FONT="]හා ගැටීමේදී අන් අවස්ථාවලට වඩා ජලයෙන් එල්ල වන ප්‍රතිරෝධය අඩු නිසාවෙන්[/FONT] [FONT="]යානය නොකැඩී[/FONT],[FONT="]නොබිදී සම්පූර්ණයෙන්ම ජලයේ ගිලී යන්නට ඇතැයි නිගමනයකට එළැඹිය[/FONT] [FONT="]හැකි බව පවසයි.[/FONT]
[FONT="]මෙම තොරතුරු ලබාගැනීමට ඔවුන් භාවිතයට ගෙන තිඛෙන්නේ සුපිරි පරිගණකයකි.යානයට[/FONT] [FONT="]අත්වන්නට ඉඩතිබූ ඉරණම සම්බන්ධයෙන් නිගමන [/FONT]5 [FONT="]කට පමණ මුලින්ම එළැඹ තිඛෙන[/FONT] [FONT="]ඔවුහු එම නිගමනයන්ට අදාළ දත්ත සුපිරි පරිගණකයට ඇතුළත් කර යානයට අත්වන්නට[/FONT] [FONT="]ඇති ඉරණම වඩා හොදින් පැහැදිලි කර දීමේ සමත් නිගමනය තෝරාගැනීමට කටයුතු කර[/FONT] [FONT="]තිබේ.යානය අංශක [/FONT]90 [FONT="]ක කෝණයකින් සයුරට කඩාවැටී ඇතැයි ඔවුන් පවසන්නේ ඒ අනුවය.[/FONT]
[FONT="]කෙසේවුවත් යානයේ අභිරහස හරියටම විසදාගත හැකිවනු ඇත්තේ කෙදිනක හෝ එහි කළු පෙට්ටිය සොයාගත් පසු බව ඔවුන්ද පිළිගනී.[/FONT]
2014 [FONT="]වසරේ මාර්තු මස [/FONT]8 [FONT="]වැනිදා මගීන් හා කාර්යමණ්ඩලය [/FONT]239 [FONT="]දෙනෙකු සමග[/FONT] [FONT="]අතුරුදන්ව ගිය එම්.එච් [/FONT]370 [FONT="]අංක දරන ගුවන්යානය ගැන කිසිදු තොරතුරක් පුරා[/FONT] [FONT="]වසරක්ම දියත් කෙරුණු යානය සෙවීමේ මෙහෙයුම් වලින්ද සොයාගත නොහැකි විය.යානය[/FONT] [FONT="]අවසානයට දර්ශනය වූ ඉන්දියන් සාගර කලාපයේ වර්ග සැතපුම් [/FONT]46300[FONT="] ක ප්‍රදේශයක්[/FONT] [FONT="]ආවරණය වන පරිදි මෙහෙයුම් කටයුතු දියත් කර තිබුණි.[/FONT]
[FONT="]මෙම මෙහෙයුම් කටයුතු පසුගිය සතියේ සිට අත්හැර දමා තිඛෙන අතර බළධාරීන්[/FONT] [FONT="]පවසන්නේ වසරක් පුරා මෙහෙයුම් කටයුතු සිදුකෙරුණද එකදු සාක්ෂියක් හෝ[/FONT] [FONT="]සොයාගැනීමට නොහැකිවීම නිසා අවසානයේ මෙම තීරණයට එළැඹිීමට කටයුතු කරනවා[/FONT] [FONT="]හැරෙන්නට කළ හැකි කිසිවක් තමන්ට නොතිබූ බවය.[/FONT]
[FONT="]යානයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන නියමුවාටද චෝදනා නැගේ.ඔහු[/FONT] [FONT="]පළිගැනීමේ චේතනාවක් පෙරදැරිව යානය විනාශය කරා ගෙනයන්නට ඇතැයි මතයක්ද තිබේ.[/FONT]
[FONT="]කුමන චෝදනාව නැගුනද[/FONT],[FONT="]කුමන න්‍යායක් ඉදිරිපත් කෙරුණද සියලූදෙනාට තේරුම්ගත[/FONT] [FONT="]නොහැකිවී තිඛෙන කරුණ වන්නේ යානය ගැන කිසිදු තොරතුරක් මේ දක්වාම සොයාගත[/FONT] [FONT="]නොහැකිව තිබීමය.[/FONT]
http://www.lankadeepa.lk/index.php/articles/324048