මන් කතාව කෙටියෙන් කියන්නම් කලිනුත් මේ කතාව කිව්වා ඒ වෙද්දි මන්ලග තොරතුරු වැඩිය තිබ්බේ නෑ. .
මේ මගේ තාත්ත අතුරුදහන් වෙන්නේ 2012දි. . ඒ කාලෙම අපරාද පරික්ශන දෙපාර්තුමේන්තුවෙන් ඇවිත් අම්මට කියලා තියෙනවා තාත්තා කෝටි 100ක ප්ලෑන් එකක් හොරකම් කරල කියලා. .
මන් දන්න තරමට නම් කෝටි 100ක් තරම් මුදලක් වෙන ප්ලෑන් එකක් ගැන හිතාගන්න අමාරුයි. .
සති කීපයකට පස්සේ තව කෙනෙක් ඇවිත් කියලා තියෙනවා එයාගේ හොටෙල් එකක ඉද්දි පොලිසියට අහුවුනා කියලා. .
එතනින් එහාට මට කිසි විස්තරයක් දැනගන්න ලැබුනේ නෑ. . අයි.ඩී නම්බර් එකට ක්රිබ් රිපෝර්ට් එකක් අරන් බැලුවා ක්රිබ් එකෙත් නෑ, 2015 ඉදන් චන්දේ දාලද බැලුවා එහෙම දාලත් නෑ. .
මොකක්ද මේකට කරන්න පුලුවන්? එයා හිටපු වත්තක නිදානයක් තියෙන කතාවක් මට කිව්වා ඒ දවස්වල ඒ වත්තේ තිබිලා නිදන් අරගත්ත තැන් එයා දැකලා තියෙනවා කිව්වා ලොකු නාගයෙක් (සලකුනක් නෙවේ පනපිටින් ඉන්න එකෙක්) ඉන්න තැනක තව නිදානයක් තියෙනන ඕනා කියලත් කිව්වා. . මට හිතෙන්නෙම ඒ නිදානේ කොනක් මේකට ගෑවිලා ඇති කියලා. . ලොකු කෙරුමෙක් මෙයාවත් සම්බන්ද කරන් නිදානේ අරන් කොටස නොදී මැරුවද දන්නෙත් නෑ. .
මට මෙහෙම උදව්වක් කරන්න. . ක්රිබ් එකේ නෑ, චන්ද ලිස්ට් එකේ නම නෑ, මේ පල්ලෙහා ආයතන වල වැඩකරන අය ඉන්නවනම් අයි.ඩී නම්බර් එකට විස්තර මුකුත් තියෙනවද බලන්න. .
ගුවන් බලපත්ර,
ඩ්රයිවින් ලයිසන්,
ඉඩම් රෙජිස්ටාර්,
මොබයිල් සර්විස් ප්රවයිඩර්ස්,
බන්දනාගාර,
මරන ලියාපදින්චිය,

Last edited: