අතුරුදහන් වූ පුද්ගලයා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මන් කතාව කෙටියෙන් කියන්නම් කලිනුත් මේ කතාව කිව්වා ඒ වෙද්දි මන්ලග තොරතුරු වැඩිය තිබ්බේ නෑ. .

    70a11ud.jpg


    HZqZ6cV.jpg


    Kg8oXfv.jpg


    Dqgl5gJ.jpg


    3UigdRt.jpg


    Pyp5lI5.jpg


    2q7VZ5V.jpg


    මේ මගේ තාත්ත අතුරුදහන් වෙන්නේ 2012දි. . ඒ කාලෙම අපරාද පරික්ශන දෙපාර්තුමේන්තුවෙන් ඇවිත් අම්මට කියලා තියෙනවා තාත්තා කෝටි 100ක ප්ලෑන් එකක් හොරකම් කරල කියලා. .
    මන් දන්න තරමට නම් කෝටි 100ක් තරම් මුදලක් වෙන ප්ලෑන් එකක් ගැන හිතාගන්න අමාරුයි. .
    සති කීපයකට පස්සේ තව කෙනෙක් ඇවිත් කියලා තියෙනවා එයාගේ හොටෙල් එකක ඉද්දි පොලිසියට අහුවුනා කියලා. .

    එතනින් එහාට මට කිසි විස්තරයක් දැනගන්න ලැබුනේ නෑ. . අයි.ඩී නම්බර් එකට ක්‍රිබ් රිපෝර්ට් එකක් අරන් බැලුවා ක්‍රිබ් එකෙත් නෑ, 2015 ඉදන් චන්දේ දාලද බැලුවා එහෙම දාලත් නෑ. .

    මොකක්ද මේකට කරන්න පුලුවන්? එයා හිටපු වත්තක නිදානයක් තියෙන කතාවක් මට කිව්වා ඒ දවස්වල ඒ වත්තේ තිබිලා නිදන් අරගත්ත තැන් එයා දැකලා තියෙනවා කිව්වා ලොකු නාගයෙක් (සලකුනක් නෙවේ පනපිටින් ඉන්න එකෙක්) ඉන්න තැනක තව නිදානයක් තියෙනන ඕනා කියලත් කිව්වා. . මට හිතෙන්නෙම ඒ නිදානේ කොනක් මේකට ගෑවිලා ඇති කියලා. . ලොකු කෙරුමෙක් මෙයාවත් සම්බන්ද කරන් නිදානේ අරන් කොටස නොදී මැරුවද දන්නෙත් නෑ. .


    මට මෙහෙම උදව්වක් කරන්න. . ක්‍රිබ් එකේ නෑ, චන්ද ලිස්ට් එකේ නම නෑ, මේ පල්ලෙහා ආයතන වල වැඩකරන අය ඉන්නවනම් අයි.ඩී නම්බර් එකට විස්තර මුකුත් තියෙනවද බලන්න. .

    ගුවන් බලපත්‍ර,
    ඩ්‍රයිවින් ලයිසන්,
    ඉඩම් රෙජිස්ටාර්,
    මොබයිල් සර්විස් ප්‍රවයිඩර්ස්,
    බන්දනාගාර,
    මරන ලියාපදින්චිය,
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2012 case ekak nam ithin oka atharala dapan, anika koti 100. ithin mama wediya details kiyanna ona ne uba hih ganinko.
    puluwan nam meke innawa erozan kiyala ekek uta pm ekak dala ahapan 2005 idan 2015 wenakan athurudahan karapu list eke check karala kiyanna kiyala.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    2012 wuna deyak dena aluthen hoyanawa kiyanne lesi wedak neme.
    Anika oya kala waladi phone tracking wage dewal nehe ne.

    Mewata investigation karannath details nehe, private investigation karannath lesi ne.
    Hebai amma danna widihata karunu hoyanna, ara koti 100 kathawa kiyana kota ashraya karapu aya, gedara awa giya aya gena wistara ganna. Weda karapu ten walin, weda karapu palath walin samahara wita details tikak hari hoyaganna puluwan wei.

    List ekak hadaganna, plan ekak gahanna.
    okkoma yaluwange details araganna, weda karapu then wala, ewage hitapu pudgalayo wage...
    konak ahuwei
    Piliwelata plan ekak gahala hewuwoth hari yai


    Try bro