අතුරු අයවැය පරාජය කිරීමේ සැලස්මක්
සන්ධානෙයේ මහින්ද හිතවාදි මංත්‍රීවරු රවී කරුනානයක විසින් ගෙන එන ලද අතුරු අයවැය පරාජය කිරිමි රහසිගත මෙහෙයුමක යෙදී සිටිනවා.මේක පරාජය කර දින සියය වැඩ පිලිවෙල අප්සැට් කරන්න මුන් හදන්නේ.මේ අල්ලස් කොමිසම බලාත්මක වුනොත් හුඟක් එවුන් ඉවරයි.
මෛත්‍රීගේ විධායක බලතල දැන්ම අහෝසි කරොත් ආපහු සන්ධානේ ඉන්න හොරු ටික බලවත් වෙනවා.මොකද තාම උන්ට පාර්ලිමේන්තු බලතල තියෙනවා.අනිත් එක මෛත්‍රී නායකයා වුනාට ශ්‍රිලනිපයේ මධ්‍යම කාරක සභාවෙන් 80%ක් විතර මහින්දගේ ගොට්ටො.මේක නිසා ශ්‍රී ලංකා එකේ ලේකම් කියන්නෙත් මහින්ද ගොට්ටෙක්.ඒ නිස ශ්‍රිලනිපය බලය තවම මහින්දට තියෙන්නේ.මෛත්‍රීට චන්ද්‍රිකාට බලය අවමයි.
මේ ගොට්ටො ටික අයින් කරනකම් ශ්‍රිලනිපයේ බලය මෛත්‍රීට නෑ.ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඊලඟ මැතිවරනය දිනන කම් මෛත්‍රීට පාර්ලිමේන්තුවේ බලයක් ඇත්තෙත් නෑ.අතුරු අය වැය පරාජය කිරීමේ උත්සහයක් සන්ධානේ දියත් කරමින් ඇත.

itin ban meka cancel unoth ekath My3ta success ekak ethakota kattyava visuruwa herala Election eka avama advertise karanava janathavata sahanaya denna mun kemathi nehe kiala ethakota lassanata minissu tika gihin My3 support kattiyata chanda tika danava 